Samson ලගේ සපත්තු [Daraz]

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    සපත්තු සෙරප්පු ෂෝරූම් ගිහින් අර ගනින් බන්. සමහර සපත්තු සෙරප්පු උබේ සයිස් එක ගහලා තිබ්බත දාන්න බෑ.
    Daraz dsi ගන්න එක අවුලක් නෑ size වෙනස් නම් ලඟම තියෙන dsi Showroom එකකින් මාරු කරගන්න පුළුවන් මං කීප සැරයක් ඕක කලා දුන්න discount එකත් එ විදිහටම ලැබෙනවා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ජෝඩු දෙකක් Order කළා බම් මගේ සුන්දරයෝ 😏

    දරස් එකෙන් ගත්තේ බම් හරිය? DSI උන්ගේ official store එකේ දැකලා ගත්තේ, මහා ලොකු discount එකක් නෑ, හැබැයි 7.7 ට දාපු discounts ද කොහෙද -34% off එකක් වැටෙනවා freeshipping කූපන් එකක් එක්ක 🧐🤔

    COD නෙව දැම්මේ බම් මගේ සුන්දරයෝ ඈ 🤗 දන්නවා නෙව බම් ඉතින් සිහළු එක්ක ගනුදෙනු කෙරුවාව ඈ 🤭

    සාපා ජාති දෙකක් තියේ බම් lace එකක් සහ lace නැති slip on එකක්.

    https://s.daraz.lk/s.MEjP

    https://s.daraz.lk/s.ME9P

    ඔපිස් යන මගේ සුන්දරයින්ට සහ formal හොය හොය ඉන්න සුන්දරයින්ට ඕනි වෙයි කියල දැම්මේ බම් ඉතින් හරිය... 😏

    Samson ගොයියාගේ මේ අලුත් බඩුවල quality එක කොහොමෙයි දන්නේ නෑ 🤔 🧐

    ඉස්සර නම් Samson ගොයියගේ top බඩු නෙව බම් තිබ්බේ ඕං ඈ.... 😏
    Daraz eke interest free gewanna ganne kohomada, credit card nathi ekekta , ganna hati apply karana hati danne ne
     
    • Wow
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Daraz dsi ගන්න එක අවුලක් නෑ size වෙනස් නම් ලඟම තියෙන dsi Showroom එකකින් මාරු කරගන්න පුළුවන් මං කීප සැරයක් ඕක කලා දුන්න discount එකත් එ විදිහටම ලැබෙනවා
    එහෙම බිල් නැතුව මාරු කරන්න දෙනවද බම් සුන්දරයෝ? 😳
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Daraz eke interest free gewanna ganne kohomada, credit card nathi ekekta , ganna hati apply karana hati danne ne
    ඒක නම් මම දන්නෙත් නෑ නෙව බම් සුන්දරයෝ, debit වලට නම් koko payද මොකද්ද එක නේ බම් තියෙන්නේ?

    තව පොඩ්ඩක් හරියට හොයලා කියන්නම් බම් 🤔🧐

    mama oke kadam eka gatta. ekama achchuwe enne owe wage adi galawen ne. wathura giyata aulak ne
    සුව පහසුව කොහොමද බම් සුන්දරයෝ? කකුලට සැපතක් තියේ නම් එච්චරයි මට 🤗
    ------ Post added on Jul 13, 2025 at 4:38 PM
     
    • Like
    Reactions: Tz4400

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    එහෙම බිල් නැතුව මාරු කරන්න දෙනවද බම් සුන්දරයෝ? 😳
    අවුලක් නැ code එක තියෙනවානේ උන් ඒක scan කරනවා එච්චරයි මන් දෙපාරක් මාරු කලා අවුලක් උනේ නෑ

    Daraz eke interest free gewanna ganne kohomada, credit card nathi ekekta , ganna hati apply karana hati danne ne
    Koko තමා උන් 77% discount එකකුත් දුන්නා max Rs1000 discount වෙනකන් මේ shoe එක එක use කල නම් rs400 ගන්න තිබ්බ මං මේකට use කලේ ඕක

    Original price rs 2290 ගත්තේ rs 704
    69% වගේ අඩු උනා
    Koko one time payment එක නිසා rs690 ගියේ
    ------ Post added on Jul 13, 2025 at 5:10 PM
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,705
    113
    Kandy
    සපත්තු දාලා බලලා නේද හරි සයිස් එක ගන්න ඕනි ඔන්ලයින් ගත්තම සයිස් අවුලක් නැද්ද
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අවුලක් නැ code එක තියෙනවානේ උන් ඒක scan කරනවා එච්චරයි මන් දෙපාරක් මාරු කලා අවුලක් උනේ නෑ
    ආ එහෙනම් අවුලක් නෑ නෙව බම් සුන්දරයෝ 😏

    Koko තමා උන් 77% discount එකකුත් දුන්නා max Rs1000 discount වෙනකන් මේ shoe එක එක use කල නම් rs400 ගන්න තිබ්බ මං මේකට use කලේ ඕක

    Original price rs 2290 ගත්තේ rs 704
    69% වගේ අඩු උනා
    Koko one time payment එක නිසා rs690 ගියේ
    ------ Post added on Jul 13, 2025 at 5:10 PM
    KOKO අටමගලේ අටව ගන්නේ කොහොමද කියාපන් කෝ බම් සුන්දරයෝ 🧐🤔
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    ආ එහෙනම් අවුලක් නෑ නෙව බම් සුන්දරයෝ 😏

    KOKO අටමගලේ අටව ගන්නේ කොහොමද කියාපන් කෝ බම් සුන්දරයෝ 🧐🤔
    app එක phone එකට download කරගනින් එකෙ ඔක්කොම විස්තර තියෙනව අයෙ mintpay එකත් දාගනින් එකෙත් discount ගොඩක් තියෙනව
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    අවුලක් නැ code එක තියෙනවානේ උන් ඒක scan කරනවා එච්චරයි මන් දෙපාරක් මාරු කලා අවුලක් උනේ නෑ

    Koko තමා උන් 77% discount එකකුත් දුන්නා max Rs1000 discount වෙනකන් මේ shoe එක එක use කල නම් rs400 ගන්න තිබ්බ මං මේකට use කලේ ඕක

    Original price rs 2290 ගත්තේ rs 704
    69% වගේ අඩු උනා
    Koko one time payment එක නිසා rs690 ගියේ
    ------ Post added on Jul 13, 2025 at 5:10 PM
    Daraz eken redmi 14c wage ekak poliya nathuwa or aduma widihata ganda widiyak nadda , gewanda , කොහොම da oka karanne , wena tan nadda
     
    • Love
    Reactions: MR.YOLO

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    සපත්තු දාලා බලලා නේද හරි සයිස් එක ගන්න ඕනි ඔන්ලයින් ගත්තම සයිස් අවුලක් නැද්ද
    සපත්තු දාන්න ඔනෙ නෑ daraz discount ගත්ත size මදිනම් DSI showroom එකකට ගිය මරු කල

    Daraz eken redmi 14c wage ekak poliya nathuwa or aduma widihata ganda widiyak nadda , gewanda , කොහොම da oka karanne , wena tan nadda
    vouchers හරියට බලල koko එක්ක use කල එච්චරයි
    මේ koko 20% discount ඊයෙ
    original price rs11999 ගත්තෙ rs 6199

    ------ Post added on Jul 13, 2025 at 5:52 PM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,537
    113
    ඒක නම් මම දන්නෙත් නෑ නෙව බම් සුන්දරයෝ, debit වලට නම් koko payද මොකද්ද එක නේ බම් තියෙන්නේ?

    තව පොඩ්ඩක් හරියට හොයලා කියන්නම් බම් 🤔🧐

    සුව පහසුව කොහොමද බම් සුන්දරයෝ? කකුලට සැපතක් තියේ නම් එච්චරයි මට 🤗
    ------ Post added on Jul 13, 2025 at 4:38 PM
    hodai mcn bara adui. yatata leather nam ne.
    one magulaka dammaki bn wature dammath mokuth wen ne. magadi adi galawen ne. pathuru yan ne.
    kalin ewe galawenawa pathuru yanawa.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    hodai mcn bara adui. yatata leather nam ne.
    one magulaka dammaki bn wature dammath mokuth wen ne. magadi adi galawen ne. pathuru yan ne.
    kalin ewe galawenawa pathuru yanawa.
    වාසි වගේ නෙව බම් සුන්දරයෝ එහෙනම් ඈ.... 😏

    Meka rubber ekada?
    Adiya mahalada bn oya shoe eke
    මේක බම් සුන්දරයෝ සම්පූර්ණ mold එකට දාල හදලා වගේ අඩිය මහල නෑ වගේ හැබැයි සපත්තුව කොටස් දෙකකට මහල වගේ අනේ මන්දා බම් හරියටම දන්නේ නේ නෙව 🧐🤔
    ------ Post added on Jul 13, 2025 at 6:45 PM

    සපත්තු දාලා බලලා නේද හරි සයිස් එක ගන්න ඕනි ඔන්ලයින් ගත්තම සයිස් අවුලක් නැද්ද
    DSI කියලා store එකේ තිබ්බ නිසා සෙනිකව ගත්තේ බම්, අවුලක් උනොත් බම් උඩින් ප්‍රභා සුන්දරය කියලා තියනව වගේ මාරු කර ගන්නවා ඕං 😏
    ------ Post added on Jul 13, 2025 at 6:49 PM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,537
    113
    වාසි වගේ නෙව බම් සුන්දරයෝ එහෙනම් ඈ.... 😏

    මේක බම් සුන්දරයෝ සම්පූර්ණ mold එකට දාල හදලා වගේ අඩිය මහල නෑ වගේ හැබැයි සපත්තුව කොටස් දෙකකට මහල වගේ අනේ මන්දා බම් හරියටම දන්නේ නේ නෙව 🧐🤔
    ------ Post added on Jul 13, 2025 at 6:45 PM

    DSI කියලා store එකේ තිබ්බ නිසා සෙනිකව ගත්තේ බම්, අවුලක් උනොත් බම් උඩින් ප්‍රභා සුන්දරය කියලා තියනව වගේ මාරු කර ගන්නවා ඕං 😏
    ------ Post added on Jul 13, 2025 at 6:49 PM
    1200-1300 bn ewa danuth daraz eke. mama kyshoo kiyala whatsapp/fb shop ekakin gennuwe. eka eka style thiyenawa un gawa. 2k gattama delivery free. 2700 dekatama une
     
    • Love
    Reactions: MR.YOLO