කෙල්ලෙක් ඇහැ දුන්නා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,601
    13,214
    113
    🤍
    ඔන්ලයන් කෑලි ටෝක් කරන එක නවතත්ලා දැන් හුගක් කල් Facebook , Instagram , Snapchat , Whatsapp

    එක නිසා එහෙම ඔන්ලයන් කෙල්ලොන්ට මැසේජ් දාලා රිප්ලයි එනකම් බලන් ඉන්න එකයි ,

    නොටිෆිකේෂන් චෙක් කරන එකෙනුයි මම විශ්වාස කරන මගේ කලින් වැය වෙච්ච මගේ Energy එක දැන් ගොඩක් ඉතුරැ වෙලා කියලා මට දැනෙනවා.

    අද එලියට ගියා පොඩි වැඩකට අම්මට සිරි ඉස්සර වගේ නෙම්. Easy. ATTENTION එක හම්බුනා.

    එකි තාත්තා එක්ක ඇවිල්ලා හිටියේ ... මම නම්බර් දෙන්න ගියේ නෑ.

    ඒකි යද්දිත් බලාගෙන..

    උබලත් උබලගේ Social Media Circle එකේන් එලියට වරෙල්ලා .. වෙනස තේරෙයි නිකම්ම.....
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    එකි තාත්තා එක්ක ඇවිල්ලා හිටියේ ... මම නම්බර් දෙන්න ගියේ නෑ.

    ඒකි යද්දිත් බලාගෙන..
    දැන් ඉතින් ඕක මතක් කර කර අතේ ගහන්න තමයි වෙන්නෙ. මෝඩයා. :angry:
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,601
    13,214
    113
    🤍
    ඊයෙ කීල්ස් එකේ කණ්ඩිදාන නංගි කෙනෙක් කිසිම හේතුවක් නැතුව මගෙත් එක්ක හිනාවුනා
    😌

    දැන් ඉතින් ඕක මතක් කර කර අතේ ගහන්න තමයි වෙන්නෙ. මෝඩයා. :angry:
    නෑ නෑ එහෙම කරන් නෑ.Energy eka waste wenawa
    ------ Post added on May 6, 2025 at 10:30 AM
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    කෙල්ල මගේ වම් පැත්තේ , ඒකිගේ තාත්තා මගේ දකුණු පැත්තේ ඉදගෙන ඉද්දිත් මම නම්බර් එකක් අරන් තියනව බස් එකේ :lol: :rofl:
    👍👍👍💪💪💪
     
    • Like
    Reactions: Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔන්ලයන් කෑලි ටෝක් කරන එක නවතත්ලා දැන් හුගක් කල් Facebook , Instagram , Snapchat , Whatsapp

    එක නිසා එහෙම ඔන්ලයන් කෙල්ලොන්ට මැසේජ් දාලා රිප්ලයි එනකම් බලන් ඉන්න එකයි ,

    නොටිෆිකේෂන් චෙක් කරන එකෙනුයි මම විශ්වාස කරන මගේ කලින් වැය වෙච්ච මගේ Energy එක දැන් ගොඩක් ඉතුරැ වෙලා කියලා මට දැනෙනවා.

    අද එලියට ගියා පොඩි වැඩකට අම්මට සිරි ඉස්සර වගේ නෙම්. Easy. ATTENTION එක හම්බුනා.

    එකි තාත්තා එක්ක ඇවිල්ලා හිටියේ ... මම නම්බර් දෙන්න ගියේ නෑ.

    ඒකි යද්දිත් බලාගෙන..

    උබලත් උබලගේ Social Media Circle එකේන් එලියට වරෙල්ලා .. වෙනස තේරෙයි නිකම්ම.....
    තව පොඩ්ඩක් ලන්ගට ගියා නම් තත්තා උම්බට කියනවා ඇවිල්ල ඉන්ග්‍රිසි ටිකක් දුවට කියලා දෙන්න කියලා
     
    • Haha
    • Wow
    Reactions: Psiko and Bulathaa

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,601
    13,214
    113
    🤍
    තව පොඩ්ඩක් ලන්ගට ගියා නම් තත්තා උම්බට කියනවා ඇවිල්ල ඉන්ග්‍රිසි ටිකක් දුවට කියලා දෙන්න කියලා
    🤔
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඔන්ලයන් කෑලි ටෝක් කරන එක නවතත්ලා දැන් හුගක් කල් Facebook , Instagram , Snapchat , Whatsapp

    එක නිසා එහෙම ඔන්ලයන් කෙල්ලොන්ට මැසේජ් දාලා රිප්ලයි එනකම් බලන් ඉන්න එකයි ,

    නොටිෆිකේෂන් චෙක් කරන එකෙනුයි මම විශ්වාස කරන මගේ කලින් වැය වෙච්ච මගේ Energy එක දැන් ගොඩක් ඉතුරැ වෙලා කියලා මට දැනෙනවා.

    අද එලියට ගියා පොඩි වැඩකට අම්මට සිරි ඉස්සර වගේ නෙම්. Easy. ATTENTION එක හම්බුනා.

    එකි තාත්තා එක්ක ඇවිල්ලා හිටියේ ... මම නම්බර් දෙන්න ගියේ නෑ.

    ඒකි යද්දිත් බලාගෙන..

    උබලත් උබලගේ Social Media Circle එකේන් එලියට වරෙල්ලා .. වෙනස තේරෙයි නිකම්ම.....
    thaththa hitiye nattan mk? oya wage situations waladi mona krnnada kyla danne nathi hinda ahanne. kelinma gihin number eka denwda nattan khomada conversation ekak patan gnne
     
    • Like
    Reactions: Psiko