බයියෝ නැතුව පාලුයි :( .................

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,183
    101,995
    113
    🇮🇱
    /
    🇮🇷
    Israeli officials:
    'The Iranian regime shows no signs of losing control, in fact it seems to be strengthening its grip' – Israel Times
    වැදගත් කතාවක් යන අස්සේ රෙද්දක් උස්සං එන්න එපා නාන. උබලගෙ අයියල මල්ලිලාගේ වලි උබලගේ දෙයියන්ටම කියලා බෙරගනින් අපිව ගාව ගන්නේ නැතුව
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,435
    12,556
    113
    Ohio, USA
    වැදගත් කතාවක් යන අස්සේ රෙද්දක් උස්සං එන්න එපා නාන. උබලගෙ අයියල මල්ලිලාගේ වලි උබලගේ දෙයියන්ටම කියලා බෙරගනින් අපිව ගාව ගන්නේ නැතුව
    ගිය සතියේ උඩ පැන්නේ කොහොමද කෑම ගගා... මේ සතියේ මොකෝ එකපාරටම සිල් ගත්තේ?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,138
    15,640
    113
    New Zealand
    එක එකාට කඩේ ගියා වගේ නෙමෙයි. උන්ට කෙලවෙද්දි කඩේ ගිය උන්ටත් හැංගෙන්න තමයි වෙන්නෙ. මේක පොහොට්ටු, සිලින් ඩර්, මාලිමා ඇතුලු හැම බයියන්ට ටොයියන්ටත් අදලයි. මාලිමාවෙන් හොරු අල්ලන එක හොදයි. හැබැයි දැන්වත් මොලේ කල්පනා කරලා ආර්ථිකය හදන වැඩ ටික පටන් ගත්ත නම් හොදයි. ඒවා නම් තාම වෙන පාටක් පේන්නවත් නෑ. තව ටීක දවසක් යද්දි බහුතරයක් හොරු සෙට් එක හිරේ යයි. හොද උන් විතරක් ඉතුරු වෙයි. ඒ විදියටවත් පක්‍ෂ ටික ක්ලීන් වෙන එක හොදයි. අපේ රටට හොද ඔපසිෂන් එකක් නැති අඩුව නම් සෑහෙන දැනෙනවා. ස්ජියා හිටියට වැඩක් නෑ. නාමලුත් එච්චර සද්ද නෑ. ඒ අස්සේ දිලිත් කාරායා හෙමින් සීරුවේ ගේමක් ගහනවා කියලත් පේනවා.
     
    • Like
    Reactions: KDH and AKI-SL

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,120
    3,158
    113
    උන්ගෙ රේට් කට් කරල. හැමදාම දාන එකම කෙදිරිලි ත්‍රෙඩ් සෙට් එකට දවසක 1000 ගෙවන්න බෑ කියන්න ඇති නෑ මෝල
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,407
    7,840
    113
    @හෙළයෙක් :sorry: ඔයා නැතිව පාලුයි පැන්චියේ :sorry:
    @vibhashana ටිල්වින් වේසිගෙ පුතෝ. තෝ කොහෙද? තෝ නැතුව පාලුයි..

    @හෙළයෙක් :sorry: ඔයා නැතිව පාලුයි පැන්චියේ :sorry:
    @vibhashana ටිල්වින් වේසිගෙ පුතා නැතුව පාලුයි දැන්.. NPP Laundry corporation එකේ වැඩ වැඩි නිසා elakiri එන්නේ නැද්ද ටිල්වින් වේසිගෙ පුතා..
    ------ Post added on Aug 6, 2025 at 3:49 PM