එක එකාට කඩේ ගියා වගේ නෙමෙයි. උන්ට කෙලවෙද්දි කඩේ ගිය උන්ටත් හැංගෙන්න තමයි වෙන්නෙ. මේක පොහොට්ටු, සිලින් ඩර්, මාලිමා ඇතුලු හැම බයියන්ට ටොයියන්ටත් අදලයි. මාලිමාවෙන් හොරු අල්ලන එක හොදයි. හැබැයි දැන්වත් මොලේ කල්පනා කරලා ආර්ථිකය හදන වැඩ ටික පටන් ගත්ත නම් හොදයි. ඒවා නම් තාම වෙන පාටක් පේන්නවත් නෑ. තව ටීක දවසක් යද්දි බහුතරයක් හොරු සෙට් එක හිරේ යයි. හොද උන් විතරක් ඉතුරු වෙයි. ඒ විදියටවත් පක්‍ෂ ටික ක්ලීන් වෙන එක හොදයි. අපේ රටට හොද ඔපසිෂන් එකක් නැති අඩුව නම් සෑහෙන දැනෙනවා. ස්ජියා හිටියට වැඩක් නෑ. නාමලුත් එච්චර සද්ද නෑ. ඒ අස්සේ දිලිත් කාරායා හෙමින් සීරුවේ ගේමක් ගහනවා කියලත් පේනවා.