exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අඩෝ ගෙට් වෙල් සූන් බම්. ඇයි ලකේ පංකාවෙ සර්ජන් පකීර්ලට ඕක කරන්න බැරිලුද?
     
    • Wow
    Reactions: Martian Professor

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,334
    113
    උබලලට මතක ද සෙනසුරාදා මම ගියා exercise ecg එකක් ගන්න....ගියා තමා...කෙල උනා... මැෂින් ඒක ගැහුවා විතරයි... VT කියලා එතනින්ම ambulance එකේ දාලා kandy හොස්පිටල් එකට දැම්මා.... කෙලින්ම icu... දවස් 4ක් ඉදලා අද අවේ....
    හරි අමුතුයි ඉතින් ටෙස්ට් එකට ගියා අවුලක් දැනුනෙ නැ, මශින් එකට කනෙක්ට් කරා කෙස් කියන්නෙ. පොඩි අපහසුතාවයක් වත් ගෙදර දැනුනෙ නැද්ද?
    Get Well Soon!
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,530
    3,219
    113
    කක්කි දැම්මෙ කොහොමද
    ඕක හැදෙන්න හේතුව මොකක්ද
    Ade podi comed ekk thiyanava bn...bed eke yatin thiyanava

    Open heart cn ekak neda? Wayasa kiyada
    Open heart oni nelu bn ...habai lankawe nelu bn operation eka....wayasa 29i bn
    ------ Post added on Jul 8, 2025 at 6:12 PM
     
    • Sad
    Reactions: banda065

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,530
    3,219
    113
    හරි අමුතුයි ඉතින් ටෙස්ට් එකට ගියා අවුලක් දැනුනෙ නැ, මශින් එකට කනෙක්ට් කරා කෙස් කියන්නෙ. පොඩි අපහසුතාවයක් වත් ගෙදර දැනුනෙ නැද්ද?
    Get Well Soon!
    Kalanthe gathiyak thibba bn....ganan gaththe ne

    Ado maget papuwe kekkumak tiyei.
    Get well soon broo
    Ade bala ganin mcn..math ganan gaththe ne podiyata thiyeddi
    ------ Post added on Jul 8, 2025 at 6:29 PM