මේ Swicth දෙකම තප්පරක් ඇතුලත On Mode එකේ ඉඳන් Off Mode එකට ගෙන්න බැහැ ලු
මොකෝ උඩට ඇදලා පහළට ගෙනත් ආයෙත් ආයෙත් Cut off Position එකට දාන්න ඕනේ . මේ Switch දෙකම Spring තියෙන Switch දෙකක් . තප්පරයක් ඇතුලත කොහොමත් මේ දෙකම වෙනස් කරන්න බැහැ ලු එක Pilot කෙනෙක් ට
මේ කතාව කියන කෙනා අවුරුදු 10 ක් Boeing Dreamliner Pilot කෙනෙක්

Last edited: