BYD Atto දහසක් රේගු අත්අඩංගුවට.. ධාරිතාව අඩුවෙන් පෙන්නලා.. කලින් ගත්ත අයත් අමාරුවේ.. 😂😂😂

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පිස්සුද යකෝ.. ඒක තියෙන්නෙ fiscal discipline එක බලන්න.. auditor general එක්ක එකතු වෙලා වෙලා තියෙන හොරකම් අනම් මනම් එලි කරන්න.. අනික් එක මුන්ගෙ recommendations ඕනේ නෑ parliament, cabinet එකට අන පනත් ගේන්න.. තොට පිස්සුද වචන twist කරන්න..

    කවුද යකෝ ටැක්ස් පොලිසි එක simplify කරල restructure කරලා middle class මිනිස්සුන්ට එක burden එක අඩු කරද්දි විරුද්ද වෙන්නේ? කවුද කියන්නේ ඒකට බලය අවභාවිතා කරනවා කියලා? තොපිට වැඩ බැරි එකට දෙන excuse එක ඒකද?

    ඕක කරොත් කෙලවෙන්නේ top class එකටයි inefficient gov එකටමයි.. මෙච්චර පත ටැක්ස් එකක් ගහන්නේ SL airlines එකට බැක් කරන්නයි, රට වටේ ආප්ප කඩ, සුපෝශ කඩ දාන්නයි, CEB, Ceypetco mafia maintains කරන්නයි, වැඩ බැරි රාජ්‍ය සේවකයො ටික තියන් ඉන්නයි...

    ඉතින් මේ වගේ රීරි මාංශේ හූරල ගන්න ටැක්ස් එකෙන් තමා ඔය වගේ පකේ හිල් තියෙන මුට්ටි වලට පුරවන්නේ
    wachana twist? wachana Twist newei yako ubata committee 2 maaru wela. Koheda yako Auditor General CoPF eka asse ringan hitiye? U oke member kenekut newei. Uba oya kiyanne COPE eka gena. 😂😂

    CoPF eka kiyanne ekak, COPE eka kiyanne wena ekak. 🤭🤭

    images
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    wachana twist? wachana Twist newei yako ubata committee 2 maaru wela. Koheda yako Auditor General CoPF eka asse ringan hitiye? U oke member kenekut newei. Uba oya kiyanne COPE eka gena. 😂😂

    CoPF eka kiyanne ekak, COPE eka kiyanne wena ekak. 🤭🤭

    images

    Ah හරි, මොක උනත් මේකට කරන්න පුලුවන් parliament එකට report කරන්න විතරනේ.. මේවා කරන්න කියලා recommend කරන එක.. එහෙම නැතුව laws and regulations අලුතෙන් හදන්න කියල නෙමේනේ.. අනික් එක ඒවා හදන්න ඕනෙත් gov එකයි කැබිනට් එකයි..

    එහෙනම් ඇයි රවියට බැන බැන ඉන්නේ මේවා හරියට හදන්නෙ නැතුව?
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Ah හරි, මොක උනත් මේකට කරන්න පුලුවන් parliament එකට report කරන්න විතරනේ.. මේවා කරන්න කියලා recommend කරන එක.. එහෙම නැතුව laws and regulations අලුතෙන් හදන්න කියල නෙමේනේ.. අනික් එක ඒවා හදන්න ඕනෙත් gov එකයි කැබිනට් එකයි..

    එහෙනම් ඇයි රවියට බැන බැන ඉන්නේ මේවා හරියට හදන්නෙ නැතුව?

    existing law eke issues tiyenawanam law eka update karanna one kiyala kiwwe eka tamai ban.

    EVs walata oya tiyena draft ekata "firmware limit" ekath apply karala update kara nam problem solved.

    CoPF recommandation ignore karala owata Nadu wetunata passe kauda ewa beranne? ohoma kelawa ganna beri nisa tamai checks & balance walata bambu gahapan kiyala Maina ge kaaledi Harshawa balenma pannala(TWICE) Baiyyekwa oke head kara gatte 😂😂



    Ravi ta benne ne ban, kauda mewa heduwe kiyala uda ahala tiyena nisa, heduwe kauda kiyala matak kara witarai.
    Ubama kiyapan Harsha & Mujibar Sale kaarayonge duka ahala me issue eka mathu kare netnam mehema prashnayak ati wenawada? Manussayek kaala beela, waahanayak aran athal eke innawa dekkama unge es wala katu aninawa wage ati, Un tamai oya middle class ekata keliye.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,698
    113
    Harsha & Mujibar Sale kaarayonta kade gihilla, okun tiyena chanda tikatath kelawa gannawa. 😂😂

    ඕකුන් හරියට රට කරානම් අර අැමරිකන් තොත්ත බබෙක් රටේ ජනාධිපති වෙයිද බං..ඕකුන්ව තවත් විශ්වාස කරන උන්ට අබසරණයි..😅
     
    • Like
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මිනිස්සුන්ගෙ හින වලට ටැක්ස් ගහල සල්ලි දෙසපාලුවොයි - උන්ගෙ යාලුවොයි -වියලි කලාපෙ කැලැ පාලුවොයි නඩත්තු කරන රටක් මෙක!

    තව ටික දවසකින් රැට දකින හීන , දුමක් ඇදල දාන මනොපාරටත් මුන් ටැක්ස් ගහනවා!
     
    • Like
    Reactions: eksudda

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    යහපාලුවොන්ට එහෙම කරන්න උනේ ඉන්දියාවේ බලපෑම් නිසා..:yes:

    ඉන්දියාවට ඕන ඉන්දියන් වාහන වලින් විතරක් ලංකාව පුරවන්න.:baffled:
    John Keells ලට තියෙන්නේ custom එකටයි government එකටයි කෙල වෙලා යන්න BYD ඔක්කොම motor නැතුව ගේන්න. motor ටික වෙනම ගෙනල්ල මෙහෙදී හයි කරන්න factory එකක් දාගෙන. එතකොට ලංකාවේ දේශීය ගොයියෙක් විදිහට හම්බෙන එව්වත් හම්බෙනවා. එන්ජිමක් තියනවා වගේ නෙවේනේ motor එකක් හයිකරන එක.
     
    • Haha
    Reactions: nppcheguevara

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    Well, the Jeppas trying hard to put the blame on Harsha and SJB.. but it seems, Sambola Finance minister is the culprit after this.. lol.. Mun ekenuth keeyak hari hamabakaraganna yana scene ekak thiyenne... Gov eka hariyata wade karanawanum CIF Value ekata tax karanna policy wenas karanum hari... dan wenne Custom booruwo tika Engineering experts la wenna oni oke Capacity hoyannai.. Seat eka heated da balannai.. what a shit load of parameters we are taxing..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,826
    113
    මුලින්ම AliExpress ඇනුවා, දැන් BYD. ඔය කියන විදිහට motor ගලවලා check කරන්න ගිහින් වෙන damages and warranty void situations වලට රේගුවේ හොර හැත්ත, ආන්ඩුවේ ජෝකර්ලා වගකියන වාද? මුන්ට නම් දෝදු.
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,938
    113
    මුලින්ම AliExpress ඇනුවා, දැන් BYD. ඔය කියන විදිහට motor ගලවලා check කරන්න ගිහින් වෙන damages and warranty void situations වලට රේගුවේ හොර හැත්ත, ආන්ඩුවේ ජෝකර්ලා වගකියන වාද? මුන්ට නම් දෝදු.
    Actually Harsha purposely government ekata Diya redden bella kapanawa wage neda,.namuth mun nisa Ratath minissuth charter wenawa...

    Harsha goma awussala ataharinawa Custom goma gagannawa.. government goma naanawa😁..
    Harsha inna Ara committee eka nisa government eka Youth and middle and Rich class ahimikaragatta
     
    • Like
    Reactions: War Fighter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    තොරනේ විස්තරේ ඇහුවම හැම එකාම චුට්ට චුට්ට කන්න ගිහින් හත්පොලේ ගාගෙන වගේ පෙන්නේ. නම්දරාපු කට්ටියත් ආනයන රෙගුලාසි වලට කලින් ඉදන්ම ඉන්සයිඩ් ඉන්ෆෝ වලින් ගේමක් ගහලා, රජයත් රේගුවත් අනිත් පැත්තෙන් ගේමක් ගහන්න ගිහින් සුපිරියට කොරගෙන තියෙන්නේ. මෙහෙම හත්පොලේ ගාගෙන අන්තර්ජාතික වශයෙන් නාන්න ඕනා නැත්තම් රේගුවත් කිව්වට හැදෙන්නේ නැ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    Ko ko BYD gatta kari horu tika parata bahapalla
    Thopi ratata 3Mn wancha karala
    Thopi hinga badu gewanawa nan me sare IMF naya warike ganna one naha bolaw