ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?
මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.
ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?