ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් අපිට මොකද වෙන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,000
    12,528
    113
    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?

    මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.

    ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,676
    2,471
    113
    comment balala nadunaa


    Natural Glow Reaction GIF
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,076
    113
    පයියාගල
    ඔව් ඔව්
    ඇතුලෙ අදුරන එකෙක් නැත්තන් උබටත් ඌත් එක්ක ඇතුලෙ ඉන්න වෙනව සතියක්.
    ටීවිල්කාරය පොලිස්කාරයට පගාව දීල උබ ගංජා විකුනන එකා විදියට කේස් එක පයිල් කරන්න පුලුවන් ඌට ගැලවෙන්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,000
    12,528
    113
    Pickme Uber දාපං
    එතකොට උබ ගමනක් යන එකෙක් කියලා සාක්කියක් තියනවා
    එත් මම සිට් එක යටට දැම්මා කියල කිව්වොත් ත්‍රීවීල් කාරයා ගංජා ටික ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    man hithanne hire karana 3weel serama park eka laga polisiye register wenna ona.
    loku awlak wena ekak na
    THC test ekak karayi
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,301
    8,845
    113
    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?

    මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.

    ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?
    නදුනා ජනප්‍රිය වයසක එවුන් අතරේ
     
    • Like
    Reactions: Nadun26

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    යකෝ ඔය අඩුකුලේ ගොබ්බ ගමෙන් ගැලවිලා, කොළඹ හොඳ Gated Community එකකට වරෙංකො,, උඹ හොඳට සල්ලි හම්බ කරන එකෙක් නේද..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,000
    7,303
    113
    Kotahena
    Ganja ටික export කරන්න යන්නේ
    කියපන්.

    එහෙම බෑ නීති විරෝධි කිව්වොත් කියපන්

    ආ නීති ගාණට හදාගෙන හිමිට වැඩ ටික පිලිවෙලට යටින් කෙරී ගෙන යන්නෙ. පොඩ්ඩක් ඉවසන් ඉන්න කියල කියපං එතකොට සේරම හරි


    Screenshot-20250808-203437-Brave.jpg

    @Kumbhakarna22
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,979
    3,744
    113
    1. Esellama dennama Police eke kuduwata danawa
    Police oic Hoda ekeknam prasna karala yawai.
    2. Tuk tuk oyawath gewuwoth usawi danakan inna vei
    3. Usaviyedi bail gatta haki but depends on Magistrate
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,356
    19,455
    113
    Colombo
    ත්‍රීවිල් එකේ යන්න නගින්න කලින් 119 ගහල පොලීසියට කියපන් ත්‍රීවිල් එකේ කංසා තියනවා කියලා
    පොලීසියෙන් ඇවිත් බලලා ඒකව කුදලං ගියේ නැත්තං උඹට ඒකෙ නැගල යන එක සේෆ්