ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් අපිට මොකද වෙන්නේ ?

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    1754667110741.png
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,660
    11,280
    113
    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?

    මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.

    ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?
    බොන තැන හිටියත් එකයි. බිව්වත් එකයි වගේ කතාවක් තමා වෙනනේ මචෝ
     
    • Like
    Reactions: Nadun26

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?

    මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.

    ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?
    Uncle unata athawarayak karai wage @Nadun26
    Lol
     
    • Like
    Reactions: Nadun26

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,760
    12,920
    113
    එහෙම කියලා අංකල් නදුන්ගේ පුක මිරිකුවද? 🥴
     
    • Like
    Reactions: Nadun26

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    980
    1,326
    93
    ඔහොම සීන් එකක් මම දන්නා අයියා කෙනෙක්ට උනා.
    පොර දවසක් ටවුන් එකට ගිහින් වීල් එකේ තනියම එනකොට පොරක් මගදී අත දාලා, තනියම එන එකනේ කියලා පොරත් දාගෙන ඇවිල්ලා.
    ටිකක් දුර එනකොට පොලිසියෙන් පන්නගෙන ඇවිල්ලා හරස් කරලා නවත්තලා,
    බලනකොට අරු ගංජා අරන් යනවා කියලා ආරංචි වෙලා පොලිසියෙන් හොය හොයා ඇවිල්ලා,
    කොහොම හරි උන්ට ආරංචි වෙලා මේ වීල් එකේ යනවා කියලා පන්නලා.
    ඊට පස්සේ තමයි හොදම හරිය, අර ගංජා ඩයල් එක කියලා ඌ හැමදාම යන්නේ අර අයියා එක්ක කියලා.
    අර අයියට දෙලෝ රත් වෙලා.
    කොහොම හරි වීල් එකයි අයියයි අරුයි 3 ම අරන් ගිහින් පොලිසියට.
    ඒ අයියගේ මොකක්දෝ වාසනාවකට ඉහල තනතුරක් තියෙන අදුරන කෙනෙක් ඉදලා යන්තම් බේරිලා ඇවිල්ලා.
    එදා ඉදන් ඌ අල්ලපු ගෙදර එකා පාරේ හිටියත් දාගෙන යන්නේ නෑ.. :ROFLMAO:
     
    • Like
    Reactions: Nadun26

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,025
    10,245
    113
    🌎
    හොස්ටින් දැන් ලොකුවට ලාබ නැති හින්ද සුදු මහත්තය හෙමීට ෆීල්ඩ් එක මාරු කරන්න වගේ යන්නේ.

    6rits3.jpg
     
    • Haha
    Reactions: Hankook

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    සාමාන්‍ය මිනිහෙක්ට ඔහොම වැඩක් උනොත් :-

    පොලිසියට සීන් එක හරියට පැහැදිලි කරලා, උගෙ පදිංචිය වැඩකරන තැන විස්තර කියලා, ඌ අහවල් පාක් එකෙක් ත්‍රීවිල් එකට නැග්ගෙ හයර් එකට (ඕනෙනම් cctv බලලා verify කරගන්න පුලුවන් කියලා) ඒකෙ මේ අඩුකුලේ වීල් පකයා ගංජා ඇදලානෙහ් කියලා පැහැදිලි කරලා ඕනෙමනම් තව පොලිසියෙ තමන් හොදට අදුරන ටිකක් ලොකු පෝස්ට් එකක ඉන්න එකෙක්ට එහෙම කෝල් කරලා අරුන්ට කතා එහෙමත් කරවලා ආතල් එකේ ගෙදර යනවා

    Nadun26 ට එහෙම වැඩක් උනොත් :-

    වීල් කාරයා පොලිසියට කියනවා මමනං දන්නෑ මහත්තයො මේ යකා තමා අරං ඇවිල්ලා තියෙන්නෙ ගංජා කියලා කියනවා, නදුනා නෑ කියන්න කට අරිද්දි වීල් කාරයා කන පැලෙන්න ගහනවා, ඊටපස්සෙ පොලිස්කාරයා අහනවා ඇත්ත කියනවා උබ නේද ගංජා ඇද්දෙ කියලා. එතකොට මූ වීල් කාරයගෙන් කාපු මලටත් එක්ක එහෙම කොහොමද ඕගොල්ලො නිර්දෝෂී මිනිහෙක්ට වැරැද්ද දාන්නෙ ජරා පොලිසිය මම මේක ලයිව් දෙනවා කියලා ෆෝන් එක අරන් කැමරා ඔන් කරලා දගලන්න යනවා. ඊටපස්සෙ පොලිස්කාරයට මල පැනලා ෆෝන් එක ඇදලා අරන් ආය මූට කන පැලෙන්න දීලා උබ එනවද මට රාජකාරිය කරන්න උගන්නන්න? හිටපන් පොලීසියෙ හැටි පෙන්නන්න කියලා වීල් කාරයා යවලා අහු උන ගංජා ග්‍රෑම් 10ට 50ක් උන් අතිනුත් දාලා ගංජා 60g මාට්ටු උනා කියලා මූව උසාවි දානවා උසාවියෙන් 54 ගහලා නදුනා ඇතුලට දානවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    උඹ ගංජා ගහපු එකෙක් නම් දවස් 80ක් වගේ යනකන් blood test එකෙන් අල්ලන්න පුළුවන්.
    සැකය තිබ්බට පොලිසියෙන් එහෙම කුදලලා කූඩු කරන්නේ නැහැ. උඹ රස්තා type නම් සොරි.
    මම දන්න 3wl බුවෙක් කොල්ලෝ දෙන්නෙක් එක්ක යන්නේ නැහැ. මට කිව්වා දවසක් කුඩු පැකට්, 3whl එකේ rain cover3 එකේ දාගෙන ඇවිත්.... බහින්න කලින් ගන්නවා දැක්කා කියලා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,000
    12,530
    113
    ඔව් ඔව්
    ඇතුලෙ අදුරන එකෙක් නැත්තන් උබටත් ඌත් එක්ක ඇතුලෙ ඉන්න වෙනව සතියක්.
    ටීවිල්කාරය පොලිස්කාරයට පගාව දීල උබ ගංජා විකුනන එකා විදියට කේස් එක පයිල් කරන්න පුලුවන් ඌට ගැලවෙන්න
    ගම්මාන වල නෑනේ බං pickme, Uber
    උබ සති දෙකකට ඇතුලට පොන්ස්
    man hithanne hire karana 3weel serama park eka laga polisiye register wenna ona.
    loku awlak wena ekak na
    THC test ekak karayi
    THC කිවේ ?
    යකෝ ඔය අඩුකුලේ ගොබ්බ ගමෙන් ගැලවිලා, කොළඹ හොඳ Gated Community එකකට වරෙංකො,, උඹ හොඳට සල්ලි හම්බ කරන එකෙක් නේද..
    කොලබ ගිහින් ජිවත් ගෙවල් කුලී වැඩි එහෙ ජොබ් එකක් කරන්නේ නැතුව බෑ ජොබ් එකකට යන්න බෑ දැන් තියෙන වැඩේ අත ඇරලා එක නිසා මෙහෙ ඉන්නේ.
    Pick me nm aulk na shape wenna puluwan
    Nathnm dennama danawa athulata
    Call කරලා ගෙන්න ගන්නවා නම් Call රෙකෝඩ් එක පෙන්වන්න පුලුවන් ද බන් ?
    1. Esellama dennama Police eke kuduwata danawa
    Police oic Hoda ekeknam prasna karala yawai.
    2. Tuk tuk oyawath gewuwoth usawi danakan inna vei
    3. Usaviyedi bail gatta haki but depends on Magistrate
    හොදම වැඩේ පයින් යන එක බලන් ගියාම මේ ටිකේම පයින් ගියේ ආවේ,
    3 wheel eke yanna bilak illaganin
    දෙන එකක් නැහැ දන්නේ නැද්ද උන්ගේ කටවල් වල හැටි මහා අඩු කුලේ එවුන් නේ
    nadun umba arakku bon nadda
    නැහැ බන් බීලම නැහැ මත් දේවල්
    ඔහොම සීන් එකක් මම දන්නා අයියා කෙනෙක්ට උනා.
    පොර දවසක් ටවුන් එකට ගිහින් වීල් එකේ තනියම එනකොට පොරක් මගදී අත දාලා, තනියම එන එකනේ කියලා පොරත් දාගෙන ඇවිල්ලා.
    ටිකක් දුර එනකොට පොලිසියෙන් පන්නගෙන ඇවිල්ලා හරස් කරලා නවත්තලා,
    බලනකොට අරු ගංජා අරන් යනවා කියලා ආරංචි වෙලා පොලිසියෙන් හොය හොයා ඇවිල්ලා,
    කොහොම හරි උන්ට ආරංචි වෙලා මේ වීල් එකේ යනවා කියලා පන්නලා.
    ඊට පස්සේ තමයි හොදම හරිය, අර ගංජා ඩයල් එක කියලා ඌ හැමදාම යන්නේ අර අයියා එක්ක කියලා.
    අර අයියට දෙලෝ රත් වෙලා.
    කොහොම හරි වීල් එකයි අයියයි අරුයි 3 ම අරන් ගිහින් පොලිසියට.
    ඒ අයියගේ මොකක්දෝ වාසනාවකට ඉහල තනතුරක් තියෙන අදුරන කෙනෙක් ඉදලා යන්තම් බේරිලා ඇවිල්ලා.
    එදා ඉදන් ඌ අල්ලපු ගෙදර එකා පාරේ හිටියත් දාගෙන යන්නේ නෑ.. :ROFLMAO:
    මේක මට පෙන්න බැරි දෙයක් මෙහෙ ත්‍රීවිල් කාරයෝ වෙන උන්ව දාගන්නේ මගදී
    සාමාන්‍ය මිනිහෙක්ට ඔහොම වැඩක් උනොත් :-

    පොලිසියට සීන් එක හරියට පැහැදිලි කරලා, උගෙ පදිංචිය වැඩකරන තැන විස්තර කියලා, ඌ අහවල් පාක් එකෙක් ත්‍රීවිල් එකට නැග්ගෙ හයර් එකට (ඕනෙනම් cctv බලලා verify කරගන්න පුලුවන් කියලා) ඒකෙ මේ අඩුකුලේ වීල් පකයා ගංජා ඇදලානෙහ් කියලා පැහැදිලි කරලා ඕනෙමනම් තව පොලිසියෙ තමන් හොදට අදුරන ටිකක් ලොකු පෝස්ට් එකක ඉන්න එකෙක්ට එහෙම කෝල් කරලා අරුන්ට කතා එහෙමත් කරවලා ආතල් එකේ ගෙදර යනවා
    හරි
    උඹ ගංජා ගහපු එකෙක් නම් දවස් 80ක් වගේ යනකන් blood test එකෙන් අල්ලන්න පුළුවන්.
    සැකය තිබ්බට පොලිසියෙන් එහෙම කුදලලා කූඩු කරන්නේ නැහැ. උඹ රස්තා type නම් සොරි.
    මම දන්න 3wl බුවෙක් කොල්ලෝ දෙන්නෙක් එක්ක යන්නේ නැහැ. මට කිව්වා දවසක් කුඩු පැකට්, 3whl එකේ rain cover3 එකේ දාගෙන ඇවිත්.... බහින්න කලින් ගන්නවා දැක්කා කියලා.
    හොදම වැඩේ ත්‍රීවිල් කාරයෝ එක්ක යන්නේ නැතුව ඉන්න එක නේද බන්
    උබ ගංජා ගහලද මේවා දාන්නේ
    නැහැ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,242
    5,933
    113
    Galaha
    PickMe / Uber අනිත් ඒවගෙ යන්නෙ නෑ. ප්‍රශ්නෙකුත් නෑ. :yes:
    පොලිසියෙන් ඇල්ලුවොත් Rides hostory එක පෙන්නපන්. :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,799
    1
    49,884
    113
    ප*යාගල
    sorry.com
    Call කරලා ගෙන්න ගන්නවා නම් Call රෙකෝඩ් එක පෙන්වන්න පුලුවන් ද බන් ?
    ඔව් පුළුවන් හැබැඋඉ ඒව ඔක්කොම පෙන්නන්න වෙන්නෙ සාක්කි උසාවියට දැම්මට පස්සෙ බන්.පොලිස්කාරයෝ ලේසියෙන් ඕව බලන්නෙ නෑ උන්ට ඔනි ටක් ගාල නඩු ටික දාල ඇග බේරගන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    ඔව් පුළුවන් හැබැඋඉ ඒව ඔක්කොම පෙන්නන්න වෙන්නෙ සාක්කි උසාවියට දැම්මට පස්සෙ බන්.පොලිස්කාරයෝ ලේසියෙන් ඕව බලන්නෙ නෑ උන්ට ඔනි ටක් ගාල නඩු ටික දාල ඇග බේරගන්න.

    ඕවා හොදයි යකෝ තව, තිබ්බ මත්ද්‍රවයි සැක සහිතයි හදුනාගන්න ඕන කියලා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට යැව්වොත් මාස 2ක්3ක් යනවා රිපෝට් එක එන්න. සමහර වෙලාවට රිපෝට් එක එනවා ඒ අහුවෙලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය නෙවෙයි කියලා. හැබැයි ඒ වෙද්දි අර අහිංසක මිනිහා මාස 2/3ක් කුඩ්ඩො මිනීමරුවො එක්ක අපා දුක් විදලා හිරේ ලැගලා ඉවරයි.

    පොලිසිය උන්ට තරහා තියන උන් එක්ක ඕක කරනවාලු සෑහෙන්න. පැනඩෝල් ටිකක් කුඩු කරලා පොඩි ශොපින් කෑල්ලක ඔතලා සාක්කුවට දාලා අරං හදුනානොගත් මත්ද්‍රවය කියලා දැම්මම ගුණ බුස තමා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    3 wheel nemei umbe waththata kudu dala unath policiyata othuwak dunnoth umba thama mattu, habai ehema kudu thibba kiyala waradi karaya wenne na..
    Umbe waththata wisi karala, umbe pera waradi na wage wena argument genath berenna puluwan...
    Enisa 3 wheels seen ekata baya wenna epa, umbawa hiree yanna chance eka itha adui..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?

    මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.

    ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?
    itin ubath ganja tikak aran palayan.

    එත් මම සිට් එක යටට දැම්මා කියල කිව්වොත් ත්‍රීවීල් කාරයා ගංජා ටික ?
    ohoma baya wewi ynwa nam gedara idpan nathnam payin palayan wena krna deyak na. nathnam lawyer kenek talk kran speed dial daan idapan
    ------ Post added on Aug 9, 2025 at 2:25 PM

    ah ehenam muta case ekak wena ekak na. DIG ge nama kiynna witarai tyne
    ------ Post added on Aug 9, 2025 at 2:26 PM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    THC කිවේ ?

    කොලබ ගිහින් ජිවත් ගෙවල් කුලී වැඩි එහෙ ජොබ් එකක් කරන්නේ නැතුව බෑ ජොබ් එකකට යන්න බෑ දැන් තියෙන වැඩේ අත ඇරලා එක නිසා මෙහෙ ඉන්නේ.

    Call කරලා ගෙන්න ගන්නවා නම් Call රෙකෝඩ් එක පෙන්වන්න පුලුවන් ද බන් ?

    හොදම වැඩේ පයින් යන එක බලන් ගියාම මේ ටිකේම පයින් ගියේ ආවේ,

    දෙන එකක් නැහැ දන්නේ නැද්ද උන්ගේ කටවල් වල හැටි මහා අඩු කුලේ එවුන් නේ

    නැහැ බන් බීලම නැහැ මත් දේවල්

    මේක මට පෙන්න බැරි දෙයක් මෙහෙ ත්‍රීවිල් කාරයෝ වෙන උන්ව දාගන්නේ මගදී

    හරි

    හොදම වැඩේ ත්‍රීවිල් කාරයෝ එක්ක යන්නේ නැතුව ඉන්න එක නේද බන්

    නැහැ

    THC කියලා එකක් තියෙනවා ගන්ජා ගහන එවුන්ගේ බ්ලඩ් වල.
    උබේ ඒක නෑ කියලා ඔප්පුවුනොත් අව්ලක් නැතිවෙයි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,849
    9,990
    113
    නැහැ බන් බීලම නැහැ මත් දේවල්
    මේක තමා ප්‍රශ්නේ. එකම එක පාරක් බියර් එකක් හරි බීලා බලපන් 🙏 ගෑනුත් බොනවා බියර් කිසිම හානියක් වෙන්නේ නෑ. රහ බලන්න බොන එකක් නෙවෙයි. ටින් එකක් ඉවර වෙන්න ම බොන්න 4.4% ලාගර් එකක්.
    ජිවිතේ හැම ප්‍රශ්නේකටම විසදුම් හම්බ වෙයි.