බොන තැන හිටියත් එකයි. බිව්වත් එකයි වගේ කතාවක් තමා වෙනනේ මචෝත්රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?
මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.
ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?
Uncle unata athawarayak karai wage @Nadun26ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?
මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.
ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?
නෑ නෑ ගුලි කනව විතරයිnadun umba arakku bon nadda

ඔව් ඔව්
ඇතුලෙ අදුරන එකෙක් නැත්තන් උබටත් ඌත් එක්ක ඇතුලෙ ඉන්න වෙනව සතියක්.
ටීවිල්කාරය පොලිස්කාරයට පගාව දීල උබ ගංජා විකුනන එකා විදියට කේස් එක පයිල් කරන්න පුලුවන් ඌට ගැලවෙන්න
ගම්මාන වල නෑනේ බං pickme, Uber
උබ සති දෙකකට ඇතුලට පොන්ස්
THC කිවේ ?man hithanne hire karana 3weel serama park eka laga polisiye register wenna ona.
loku awlak wena ekak na
THC test ekak karayi
කොලබ ගිහින් ජිවත් ගෙවල් කුලී වැඩි එහෙ ජොබ් එකක් කරන්නේ නැතුව බෑ ජොබ් එකකට යන්න බෑ දැන් තියෙන වැඩේ අත ඇරලා එක නිසා මෙහෙ ඉන්නේ.යකෝ ඔය අඩුකුලේ ගොබ්බ ගමෙන් ගැලවිලා, කොළඹ හොඳ Gated Community එකකට වරෙංකො,, උඹ හොඳට සල්ලි හම්බ කරන එකෙක් නේද..
Call කරලා ගෙන්න ගන්නවා නම් Call රෙකෝඩ් එක පෙන්වන්න පුලුවන් ද බන් ?Pick me nm aulk na shape wenna puluwan
Nathnm dennama danawa athulata
හොදම වැඩේ පයින් යන එක බලන් ගියාම මේ ටිකේම පයින් ගියේ ආවේ,1. Esellama dennama Police eke kuduwata danawa
Police oic Hoda ekeknam prasna karala yawai.
2. Tuk tuk oyawath gewuwoth usawi danakan inna vei
3. Usaviyedi bail gatta haki but depends on Magistrate
දෙන එකක් නැහැ දන්නේ නැද්ද උන්ගේ කටවල් වල හැටි මහා අඩු කුලේ එවුන් නේ3 wheel eke yanna bilak illaganin
නැහැ බන් බීලම නැහැ මත් දේවල්nadun umba arakku bon nadda
මේක මට පෙන්න බැරි දෙයක් මෙහෙ ත්‍රීවිල් කාරයෝ වෙන උන්ව දාගන්නේ මගදීඔහොම සීන් එකක් මම දන්නා අයියා කෙනෙක්ට උනා.
පොර දවසක් ටවුන් එකට ගිහින් වීල් එකේ තනියම එනකොට පොරක් මගදී අත දාලා, තනියම එන එකනේ කියලා පොරත් දාගෙන ඇවිල්ලා.
ටිකක් දුර එනකොට පොලිසියෙන් පන්නගෙන ඇවිල්ලා හරස් කරලා නවත්තලා,
බලනකොට අරු ගංජා අරන් යනවා කියලා ආරංචි වෙලා පොලිසියෙන් හොය හොයා ඇවිල්ලා,
කොහොම හරි උන්ට ආරංචි වෙලා මේ වීල් එකේ යනවා කියලා පන්නලා.
ඊට පස්සේ තමයි හොදම හරිය, අර ගංජා ඩයල් එක කියලා ඌ හැමදාම යන්නේ අර අයියා එක්ක කියලා.
අර අයියට දෙලෝ රත් වෙලා.
කොහොම හරි වීල් එකයි අයියයි අරුයි 3 ම අරන් ගිහින් පොලිසියට.
ඒ අයියගේ මොකක්දෝ වාසනාවකට ඉහල තනතුරක් තියෙන අදුරන කෙනෙක් ඉදලා යන්තම් බේරිලා ඇවිල්ලා.
එදා ඉදන් ඌ අල්ලපු ගෙදර එකා පාරේ හිටියත් දාගෙන යන්නේ නෑ..![]()
හරිසාමාන්ය මිනිහෙක්ට ඔහොම වැඩක් උනොත් :-
පොලිසියට සීන් එක හරියට පැහැදිලි කරලා, උගෙ පදිංචිය වැඩකරන තැන විස්තර කියලා, ඌ අහවල් පාක් එකෙක් ත්‍රීවිල් එකට නැග්ගෙ හයර් එකට (ඕනෙනම් cctv බලලා verify කරගන්න පුලුවන් කියලා) ඒකෙ මේ අඩුකුලේ වීල් පකයා ගංජා ඇදලානෙහ් කියලා පැහැදිලි කරලා ඕනෙමනම් තව පොලිසියෙ තමන් හොදට අදුරන ටිකක් ලොකු පෝස්ට් එකක ඉන්න එකෙක්ට එහෙම කෝල් කරලා අරුන්ට කතා එහෙමත් කරවලා ආතල් එකේ ගෙදර යනවා
හොදම වැඩේ ත්‍රීවිල් කාරයෝ එක්ක යන්නේ නැතුව ඉන්න එක නේද බන්උඹ ගංජා ගහපු එකෙක් නම් දවස් 80ක් වගේ යනකන් blood test එකෙන් අල්ලන්න පුළුවන්.
සැකය තිබ්බට පොලිසියෙන් එහෙම කුදලලා කූඩු කරන්නේ නැහැ. උඹ රස්තා type නම් සොරි.
මම දන්න 3wl බුවෙක් කොල්ලෝ දෙන්නෙක් එක්ක යන්නේ නැහැ. මට කිව්වා දවසක් කුඩු පැකට්, 3whl එකේ rain cover3 එකේ දාගෙන ඇවිත්.... බහින්න කලින් ගන්නවා දැක්කා කියලා.
නැහැඋබ ගංජා ගහලද මේවා දාන්නේ
ඔව් පුළුවන් හැබැඋඉ ඒව ඔක්කොම පෙන්නන්න වෙන්නෙ සාක්කි උසාවියට දැම්මට පස්සෙ බන්.පොලිස්කාරයෝ ලේසියෙන් ඕව බලන්නෙ නෑ උන්ට ඔනි ටක් ගාල නඩු ටික දාල ඇග බේරගන්න.Call කරලා ගෙන්න ගන්නවා නම් Call රෙකෝඩ් එක පෙන්වන්න පුලුවන් ද බන් ?
ඔව් පුළුවන් හැබැඋඉ ඒව ඔක්කොම පෙන්නන්න වෙන්නෙ සාක්කි උසාවියට දැම්මට පස්සෙ බන්.පොලිස්කාරයෝ ලේසියෙන් ඕව බලන්නෙ නෑ උන්ට ඔනි ටක් ගාල නඩු ටික දාල ඇග බේරගන්න.
itin ubath ganja tikak aran palayan.ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් ත්‍රීවිල් එකේ යන අපිව කුදලං යනවද පොලිසියෙන් ?
මට ගමේ වයසක ත්‍රීවිල් කාරයෙක් කියනවා ගමේ ඉන්න වයසක උන් එක්ක විතරක් යන්න කියලා කොල්ලෝ එක්ක යන්න එපා උන් ගංජා අරන් යනවා කියලා. පොලිසියෙන් පරික්ෂා කරලා අහු උනොත් මට කෙස් වැටෙනවා කියලා කිව්වේ මගේ හොදට කිව්වේ කියලා පොර කිව්වා වයසක අය කිසි කෙනක් ඔය වැඩේ කරන්නේ නැහැ කියලා අදුරන වයසක උන් එක්ක විතරක් යන්න කිව්වා.
ත්‍රීවිල් පාර්ක් එකකට ගිහින් නැග්ගා ත් කෙස් ද උන් ගංජා අරන් ගියොත් ?
ohoma baya wewi ynwa nam gedara idpan nathnam payin palayan wena krna deyak na. nathnam lawyer kenek talk kran speed dial daan idapanඑත් මම සිට් එක යටට දැම්මා කියල කිව්වොත් ත්‍රීවීල් කාරයා ගංජා ටික ?
ah ehenam muta case ekak wena ekak na. DIG ge nama kiynna witarai tyne
THC කිවේ ?
කොලබ ගිහින් ජිවත් ගෙවල් කුලී වැඩි එහෙ ජොබ් එකක් කරන්නේ නැතුව බෑ ජොබ් එකකට යන්න බෑ දැන් තියෙන වැඩේ අත ඇරලා එක නිසා මෙහෙ ඉන්නේ.
Call කරලා ගෙන්න ගන්නවා නම් Call රෙකෝඩ් එක පෙන්වන්න පුලුවන් ද බන් ?
හොදම වැඩේ පයින් යන එක බලන් ගියාම මේ ටිකේම පයින් ගියේ ආවේ,
දෙන එකක් නැහැ දන්නේ නැද්ද උන්ගේ කටවල් වල හැටි මහා අඩු කුලේ එවුන් නේ
නැහැ බන් බීලම නැහැ මත් දේවල්
මේක මට පෙන්න බැරි දෙයක් මෙහෙ ත්‍රීවිල් කාරයෝ වෙන උන්ව දාගන්නේ මගදී
හරි
හොදම වැඩේ ත්‍රීවිල් කාරයෝ එක්ක යන්නේ නැතුව ඉන්න එක නේද බන්
නැහැ
මේක තමා ප්‍රශ්නේ. එකම එක පාරක් බියර් එකක් හරි බීලා බලපන්නැහැ බන් බීලම නැහැ මත් දේවල්