Degree ප්‍රශ්ණයක්. Helpppp.

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ගිය අවුරුද්දේ A/Ls ලිව්වේ. Gov. Eng. යන්න මදි Results.

    මම බැලුවේ OUSL (Open University) එකේ BSc. Engineering (Electronics and Communication) කරන්න. අවුලක් නැද්ද. Septemberවල Intake එක තියෙන්නේ මම අහලා බලපු විදිහට. අවුරුදු කොහොමත් 5ක් යනවා ඉවර කරන්න. මේකට යන්නද. නැත්නම් වෙන Private University තියෙනවාද Recommend කරන්න පුලුවන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ ආපහු A/Ls ලියලා Government යන්නම Try එකක් දෙන්නද :confused:

    Open කරනවා කියලා මෙච්චර දවස් හිතන් හිටියේ. Degree එකේ වටිනාකම, Jobs අනම් මනම් ගැන ඇත්තටම හෙව්වේ නෑ. මට නිකන් ඔයාලාගෙන් අහලා බලන්න හිතුනා ගත්තු තීරණය හොඳයිද නැත්නම් වෙන වටිනා දෙයක් කරන්න පුලුවන්ද කියන එක.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,215
    5,877
    113
    Galaha
    අවුරුදු 5ට වැඩියනම් යනව. OUSL එකෙන් ඔය කියන කාලෙටම ඕක ඉවර උනොත් තමයි පුදුම. තව අවුරුදු 2ක් වත් ඇඩ් කරගන්න 5ට. වෙනනම් කියන්න අවුලක් නෑ.
     
    zuxian

    Active member
  • May 19, 2020
    160
    169
    43

    Bachelor of Science Honours in Engineering – Electrical Engineering මේක කරන්න Electronics වලට passion එකක් තියේනම් විතරක් BSc. Engineering (Electronics and Communication) කරන්න. Degree ය කරන ගමන් IESL student membership එක ගන්න. ඉවර උනාම Associate membership එක ගන්න. Good Luck !​

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    අවුරුදු 5ට වැඩියනම් යනව. OUSL එකෙන් ඔය කියන කාලෙටම ඕක ඉවර උනොත් තමයි පුදුම. තව අවුරුදු 2ක් වත් ඇඩ් කරගන්න 5ට. වෙනනම් කියන්න අවුලක් නෑ.
    අම්මටසිරි එහෙමත් එකක්ද. දැන් 20යි. එලියට එද්දී 26-27ක් වෙයි නේද ඒ කියන්නේ.

    Bachelor of Science Honours in Engineering – Electrical Engineering මේක කරන්න Electronics වලට passion එකක් තියේනම් විතරක් BSc. Engineering (Electronics and Communication) කරන්න. Degree ය කරන ගමන් IESL student membership එක ගන්න. ඉවර උනාම Associate membership එක ගන්න. Good Luck !​

    Thanksssss. ඇයි passion එකක් තියේනම් විතරක් Electronics and Communication යන්න කියන්නේ. මට පොඩ්ඩක් ඒ දෙකේ වෙනස කියන්නකෝ.

    :angry:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    Ubata salli thiye nam wena ekka karapan...Open eke karanna yana kaale ithuru tiken ubata degree ekata wiyadam karapu salli tika or may be lagata enna hari hoyaganna puluwan
     
    • Like
    Reactions: Windscreen1

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    අම්මටසිරි එහෙමත් එකක්ද. දැන් 20යි. එලියට එද්දී 26-27ක් වෙයි නේද ඒ කියන්නේ.

    වල බහින group එකකට set උනොත් එලියට එනකොට 55 වෙන්නත් පුලුවන් ....

    කොහොම වුනත් අවුරුදු 7 විතර වෙයි strike අරව මේව එකතුවෙනකොට ....

    Fees පැත්තෙන් ගත්තම , ඔයා දක්ෂ කෙනෙක් නම් scholarship තියෙනව දෙවන අවුරුද්දෙ ඉඳල .... හැබැයි එකක් හරි repeat වුනොත් බෑ ... කැපවීමෙන් ඉගෙනගන්න කෙනෙකුට ලොකුම වියදමක් නෑ .... (අති දක්ෂයෙක් පලවෙනි අවුරුද්ද විතරක්ම වියදම දරල විවිධ scholarship වලින්ම degree එක ගොඩ දා ගත්ත - a rare situation)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,036
    71,412
    113
    ගිය අවුරුද්දේ A/Ls ලිව්වේ. Gov. Eng. යන්න මදි Results.

    මම බැලුවේ OUSL (Open University) එකේ BSc. Engineering (Electronics and Communication) කරන්න. අවුලක් නැද්ද. Septemberවල Intake එක තියෙන්නේ මම අහලා බලපු විදිහට. අවුරුදු කොහොමත් 5ක් යනවා ඉවර කරන්න. මේකට යන්නද. නැත්නම් වෙන Private University තියෙනවාද Recommend කරන්න පුලුවන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ ආපහු A/Ls ලියලා Government යන්නම Try එකක් දෙන්නද :confused:

    Open කරනවා කියලා මෙච්චර දවස් හිතන් හිටියේ. Degree එකේ වටිනාකම, Jobs අනම් මනම් ගැන ඇත්තටම හෙව්වේ නෑ. මට නිකන් ඔයාලාගෙන් අහලා බලන්න හිතුනා ගත්තු තීරණය හොඳයිද නැත්නම් වෙන වටිනා දෙයක් කරන්න පුලුවන්ද කියන එක.
    SLITTවගෙ බලපන් private කරනවානම්, අනිත් දේ තමා ඇයි උඹ Electronic and Communications බලන්නෙ? උඹ ඕකේ තේරුම දන්නවද කියපන් මුලින්ම. මොකද ඔය field දෙකම ලංකාවෙ dead
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Open මේලෝ රහක් නෑ. ඇදෙනව ..
    Govt uni එකක වෙන degree එකකට පලයන්.
    නැත්නම් ආයෙත් al කරපං
    නැත්නම් උඹේ ඔය results වලින් පිටරට uni වල full schol එකක් ගන්න බලපන් email කරලා..
    India ත් හොදයි.. pondicherry uni එකෙන් දෙන්ව ලංකාවේ උන්ට ෆුල් ස්කොල්..
    ඕවා මේවා හැම එකම බලපන්. ෆුල් ඉන්ටර්නෙට් එකේම research එකක් කර ලා බලපන්.. මොකක්ද හොඳ කියලා
     
    SudaW

    Active member
  • May 1, 2025
    327
    248
    43
    1st shy නම් කරෙ 2nd shy එකත් කරල බලන්න. හැබැයි නොවැම්බර් නේද A/l තියෙන්නෙ? CCS තියෙනවා නම් Sliit, cinec, SLTC වගෙ campus එකක degree එක කරන්න පුළුවන්. Sliit එක මම හිතන්නෙ ugc approved & IESL recognised. Sliit එකේ නම් තියෙන්නෙ Electrical and Electronic Engineering. Communication පැත්තට අදාල modules 3rd year wage තේරාගන්න තියෙයි. Open එකේ අවුරුදු 5න්ම වැඩේ ඉවර වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ. මගෙ 2019 ගිය යාලුවෙක් (natural science degree එක නම්) තවම out වුණෙ නෑ. හැබැයි scholarship සෙට් වෙන කතාව හරි. පොර දැන් Finland ඉන්නෙ internship එකක.
    Job පැත්තෙන් ගත්තොත් Telecommunication field eka dan දැන් ටිකක් විතර down. එකේ ගොඩක් අය දැන් software company or solar related company වල.
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Ubata salli thiye nam wena ekka karapan...Open eke karanna yana kaale ithuru tiken ubata degree ekata wiyadam karapu salli tika or may be lagata enna hari hoyaganna puluwan
    සල්ලිනම් එහෙම ලොකුවට නෑ. ගෙදරින් ඉල්ලන්නෙත් නෑ. දැනට Monthly 6 figure income එකක් එනවා. මගේ පොඩි බිස්නස් දෙකක් (Computer Related) තියෙනවා. Open බලන්න අනිත් හේතුව උනේ ඕක. මට වෙලාව එහෙට මෙහෙට කරලා වැඩ ටික බැලන්ස් කරන්න ලේසි වෙයි කියලා. තාත්තානම් කිව්වා SLIIT එකත් බලන්න කියලා. ආපහු සැරයක් A/L කරන්නනම් ලොකූ අදහසක් නෑ.
    වල බහින group එකකට set උනොත් එලියට එනකොට 55 වෙන්නත් පුලුවන් ....

    කොහොම වුනත් අවුරුදු 7 විතර වෙයි strike අරව මේව එකතුවෙනකොට ....

    Fees පැත්තෙන් ගත්තම , ඔයා දක්ෂ කෙනෙක් නම් scholarship තියෙනව දෙවන අවුරුද්දෙ ඉඳල .... හැබැයි එකක් හරි repeat වුනොත් බෑ ... කැපවීමෙන් ඉගෙනගන්න කෙනෙකුට ලොකුම වියදමක් නෑ .... (අති දක්ෂයෙක් පලවෙනි අවුරුද්ද විතරක්ම වියදම දරල විවිධ scholarship වලින්ම degree එක ගොඩ දා ගත්ත - a rare situation)
    කිහිප දෙනෙක් කිව්වා Scholarship කතාවනම්. මම ලොකූ වැඩ්ඩෙක් නෙවෙයි හැබැයි. කාලය යන ගැටලුව තමයි තියෙන්නේ නේද. Normal Government University වලටත් වඩා කල් ඇදෙනවාද ?
    Open මේලෝ රහක් නෑ. ඇදෙනව ..
    Govt uni එකක වෙන degree එකකට පලයන්.
    නැත්නම් ආයෙත් al කරපං
    නැත්නම් උඹේ ඔය results වලින් පිටරට uni වල full schol එකක් ගන්න බලපන් email කරලා..
    India ත් හොදයි.. pondicherry uni එකෙන් දෙන්ව ලංකාවේ උන්ට ෆුල් ස්කොල්..
    ඕවා මේවා හැම එකම බලපන්. ෆුල් ඉන්ටර්නෙට් එකේම research එකක් කර ලා බලපන්.. මොකක්ද හොඳ කියලා
    ඔව් මම Reddit එකෙත් අහලා බලන්න හිතුවේ කට්ටියගෙන්. බලමු තව ටිකක් හොයලා බලන්න ඕනේ. රටනම් යන්න තරම් හැකියාවක් දැනට නෑ.
    1st shy නම් කරෙ 2nd shy එකත් කරල බලන්න. හැබැයි නොවැම්බර් නේද A/l තියෙන්නෙ? CCS තියෙනවා නම් Sliit, cinec, SLTC වගෙ campus එකක degree එක කරන්න පුළුවන්. Sliit එක මම හිතන්නෙ ugc approved & IESL recognised. Sliit එකේ නම් තියෙන්නෙ Electrical and Electronic Engineering. Communication පැත්තට අදාල modules 3rd year wage තේරාගන්න තියෙයි. Open එකේ අවුරුදු 5න්ම වැඩේ ඉවර වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ. මගෙ 2019 ගිය යාලුවෙක් (natural science degree එක නම්) තවම out වුණෙ නෑ. හැබැයි scholarship සෙට් වෙන කතාව හරි. පොර දැන් Finland ඉන්නෙ internship එකක.
    Job පැත්තෙන් ගත්තොත් Telecommunication field eka dan දැන් ටිකක් විතර down. එකේ ගොඩක් අය දැන් software company or solar related company වල.
    සාමාන්‍යන් දැනට යන්න හොඳ Field මොනවද තියෙන්නේ අයියේ. ඉස්සරහට Demand වෙන්න පුලුවන් Field.
     
    zuxian

    Active member
  • May 19, 2020
    160
    169
    43
    Electrical කරන්න Control System පැත්ත specialized කරන්න. Power උනත් ok. Communication is dying now.
     
    • Love
    Reactions: Windscreen1

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    සල්ලිනම් එහෙම ලොකුවට නෑ. ගෙදරින් ඉල්ලන්නෙත් නෑ. දැනට Monthly 6 figure income එකක් එනවා. මගේ පොඩි බිස්නස් දෙකක් (Computer Related) තියෙනවා. Open බලන්න අනිත් හේතුව උනේ ඕක. මට වෙලාව එහෙට මෙහෙට කරලා වැඩ ටික බැලන්ස් කරන්න ලේසි වෙයි කියලා. තාත්තානම් කිව්වා SLIIT එකත් බලන්න කියලා. ආපහු සැරයක් A/L කරන්නනම් ලොකූ අදහසක් නෑ.

    කිහිප දෙනෙක් කිව්වා Scholarship කතාවනම්. මම ලොකූ වැඩ්ඩෙක් නෙවෙයි හැබැයි. කාලය යන ගැටලුව තමයි තියෙන්නේ නේද. Normal Government University වලටත් වඩා කල් ඇදෙනවාද ?

    ඔයාගේ ගෙදර කොහෙද ? ඉස්කෝලේ මොකක්ද ? දිස්ත්‍රික්කය ? Result එක මොකක්ද ?

    open uni එකේ ගොඩක් lectures නෑ .... distance learning නිසා ගොඩක් තමන්ම කරන්න ඕන ප්‍රමාණය වැඩියි .... එතකොට වැඩ තේරෙන්නේ නැති වුනොත් එපා වෙනවා ..... තනියම ගොඩදාන්න බැරි වෙන නිසා ගොඩක් අය groups එකතු වෙනවා ... හොඳ අය වුනොත් හොඳයි ....
     
    SudaW

    Active member
  • May 1, 2025
    327
    248
    43
    සල්ලිනම් එහෙම ලොකුවට නෑ. ගෙදරින් ඉල්ලන්නෙත් නෑ. දැනට Monthly 6 figure income එකක් එනවා. මගේ පොඩි බිස්නස් දෙකක් (Computer Related) තියෙනවා. Open බලන්න අනිත් හේතුව උනේ ඕක. මට වෙලාව එහෙට මෙහෙට කරලා වැඩ ටික බැලන්ස් කරන්න ලේසි වෙයි කියලා. තාත්තානම් කිව්වා SLIIT එකත් බලන්න කියලා. ආපහු සැරයක් A/L කරන්නනම් ලොකූ අදහසක් නෑ.

    කිහිප දෙනෙක් කිව්වා Scholarship කතාවනම්. මම ලොකූ වැඩ්ඩෙක් නෙවෙයි හැබැයි. කාලය යන ගැටලුව තමයි තියෙන්නේ නේද. Normal Government University වලටත් වඩා කල් ඇදෙනවාද ?

    ඔව් මම Reddit එකෙත් අහලා බලන්න හිතුවේ කට්ටියගෙන්. බලමු තව ටිකක් හොයලා බලන්න ඕනේ. රටනම් යන්න තරම් හැකියාවක් දැනට නෑ.

    සාමාන්‍යන් දැනට යන්න හොඳ Field මොනවද තියෙන්නේ අයියේ. ඉස්සරහට Demand වෙන්න පුලුවන් Field.

    සල්ලිනම් එහෙම ලොකුවට නෑ. ගෙදරින් ඉල්ලන්නෙත් නෑ. දැනට Monthly 6 figure income එකක් එනවා. මගේ පොඩි බිස්නස් දෙකක් (Computer Related) තියෙනවා. Open බලන්න අනිත් හේතුව උනේ ඕක. මට වෙලාව එහෙට මෙහෙට කරලා වැඩ ටික බැලන්ස් කරන්න ලේසි වෙයි කියලා. තාත්තානම් කිව්වා SLIIT එකත් බලන්න කියලා. ආපහු සැරයක් A/L කරන්නනම් ලොකූ අදහසක් නෑ.

    කිහිප දෙනෙක් කිව්වා Scholarship කතාවනම්. මම ලොකූ වැඩ්ඩෙක් නෙවෙයි හැබැයි. කාලය යන ගැටලුව තමයි තියෙන්නේ නේද. Normal Government University වලටත් වඩා කල් ඇදෙනවාද ?

    ඔව් මම Reddit එකෙත් අහලා බලන්න හිතුවේ කට්ටියගෙන්. බලමු තව ටිකක් හොයලා බලන්න ඕනේ. රටනම් යන්න තරම් හැකියාවක් දැනට නෑ.

    සාමාන්‍යන් දැනට යන්න හොඳ Field මොනවද තියෙන්නේ අයියේ. ඉස්සරහට Demand වෙන්න පුලුවන් Field.
    ඔයාට exact field එකක් කියන්න බෑ මේකම කරපං කියලා. කාලයත් එක්ක, එක එක බලපෑම් නිසා, trend එක නිසා ඕවා වෙනස් වෙනවනෙ. Electrical and Electronic Engineering degree එකක් degree එකක් නම් හොඳයි දැනට නම්. මං හිතනවා ඉස්සරහට වුණත් එ Degree එකට තියෙන demand එක නැතිවෙන එකක් නෑ කියල. හැබැයි උඹ ආස දේ කරපං. සමහර ගනන් එහෙම තියෙනවා හදන්න ගියාම එපා වෙනවා. Degree එක හොඳ වුන පලියට හිතෙ ආසාවක් කැමැත්තක් නැතුව කරන්න ගිහාම එපා වෙන්න ගයි. මොක කරත් හොඳ skill ටිකක් හදා ගනින්. කොච්චර paper qualification තිබ්බත් වැඩක් කරගන්න බැරි නම් තේරුමක් නෑ නෙ. Engineering degree එකක් කරල management skill ටිකක් එහෙම හොඳට හදාගත්තොත් එහෙම මරු. අර උඩ එක්කෙනෙක් කිව්වා වගෙ Power Electronic Applications, Electrical Power Transmission and Distribution වගෙ related වෙන්න කරොත් දැන් කාලෙ හැටියට හොදයි. Electrical and Electronic Engineering degree එකේ තේරාගන්න සෑහෙන්න පැති තියෙනවා. Telecommunication field එක දැන් ටිකක් විතර down. එ අය ගොඩක් programming skills හදාගෙන software companies වල එහෙම ඉන්නෙ.
    Practical දැනුම ගන්න එ අතරෙම German tec එකේ වගෙ මාස 6 course තියෙනවා. අන්න එ්කකුත් කරන්න. (renewable energy, power electronics side එකේ හොඳ courses තියෙනවා එහෙ)
    ඔයා තව වැඩකුත් අතරෙ කරනවනම් open එක ලේසි. Open university engineering degree
    එකක් complete කරපු කෙනෙක් නැද්ද හොයාගන්න. කාලය සම්බන්ධ ප්‍රශ්නයක් නම් තියෙනවා එතන. අනික් එව්වගෙ නම් full time ටිකක් බැහැල කරන්න වෙනවා. weekdays lectures තියෙන්නෙ. දෙවෙනි අවුරුද්ද අවසානයෙ industrial training (6 months)
    Student loan එක දැන් දෙනවද හොයල බලන්න.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    සල්ලි තියනවනම් ප්‍රයිවට් කරපන් ඕපන් උනි එකේ එහෙම හෙන ප්‍රශ්න බන් ඇතුළෙ..අනික හෙන අඩු කුලේ වයිබ් එකක් තියෙන්නෙ පිකට් කරනවයි අරවයි මේවයි නැති මගුල්.. කල් යනව අනික..