ගිය අවුරුද්දේ A/Ls ලිව්වේ. Gov. Eng. යන්න මදි Results.
මම බැලුවේ OUSL (Open University) එකේ BSc. Engineering (Electronics and Communication) කරන්න. අවුලක් නැද්ද. Septemberවල Intake එක තියෙන්නේ මම අහලා බලපු විදිහට. අවුරුදු කොහොමත් 5ක් යනවා ඉවර කරන්න. මේකට යන්නද. නැත්නම් වෙන Private University තියෙනවාද Recommend කරන්න පුලුවන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ ආපහු A/Ls ලියලා Government යන්නම Try එකක් දෙන්නද
Open කරනවා කියලා මෙච්චර දවස් හිතන් හිටියේ. Degree එකේ වටිනාකම, Jobs අනම් මනම් ගැන ඇත්තටම හෙව්වේ නෑ. මට නිකන් ඔයාලාගෙන් අහලා බලන්න හිතුනා ගත්තු තීරණය හොඳයිද නැත්නම් වෙන වටිනා දෙයක් කරන්න පුලුවන්ද කියන එක.