ඒ පිකටින් කේසුත් තියේද ?සල්ලි තියනවනම් ප්‍රයිවට් කරපන් ඕපන් උනි එකේ එහෙම හෙන ප්‍රශ්න බන් ඇතුළෙ..අනික හෙන අඩු කුලේ වයිබ් එකක් තියෙන්නෙ පිකට් කරනවයි අරවයි මේවයි නැති මගුල්.. කල් යනව අනික..
මදි වෙයි CSSNDT eka set wenwa nm eka krla top up degree ekak krnna pluwn
Thanksssssssssssඔයාට exact field එකක් කියන්න බෑ මේකම කරපං කියලා. කාලයත් එක්ක, එක එක බලපෑම් නිසා, trend එක නිසා ඕවා වෙනස් වෙනවනෙ. Electrical and Electronic Engineering degree එකක් degree එකක් නම් හොඳයි දැනට නම්. මං හිතනවා ඉස්සරහට වුණත් එ Degree එකට තියෙන demand එක නැතිවෙන එකක් නෑ කියල. හැබැයි උඹ ආස දේ කරපං. සමහර ගනන් එහෙම තියෙනවා හදන්න ගියාම එපා වෙනවා. Degree එක හොඳ වුන පලියට හිතෙ ආසාවක් කැමැත්තක් නැතුව කරන්න ගිහාම එපා වෙන්න ගයි. මොක කරත් හොඳ skill ටිකක් හදා ගනින්. කොච්චර paper qualification තිබ්බත් වැඩක් කරගන්න බැරි නම් තේරුමක් නෑ නෙ. Engineering degree එකක් කරල management skill ටිකක් එහෙම හොඳට හදාගත්තොත් එහෙම මරු. අර උඩ එක්කෙනෙක් කිව්වා වගෙ Power Electronic Applications, Electrical Power Transmission and Distribution වගෙ related වෙන්න කරොත් දැන් කාලෙ හැටියට හොදයි. Electrical and Electronic Engineering degree එකේ තේරාගන්න සෑහෙන්න පැති තියෙනවා. Telecommunication field එක දැන් ටිකක් විතර down. එ අය ගොඩක් programming skills හදාගෙන software companies වල එහෙම ඉන්නෙ.
Practical දැනුම ගන්න එ අතරෙම German tec එකේ වගෙ මාස 6 course තියෙනවා. අන්න එ්කකුත් කරන්න. (renewable energy, power electronics side එකේ හොඳ courses තියෙනවා එහෙ)
ඔයා තව වැඩකුත් අතරෙ කරනවනම් open එක ලේසි. Open university engineering degree
එකක් complete කරපු කෙනෙක් නැද්ද හොයාගන්න. කාලය සම්බන්ධ ප්‍රශ්නයක් නම් තියෙනවා එතන. අනික් එව්වගෙ නම් full time ටිකක් බැහැල කරන්න වෙනවා. weekdays lectures තියෙන්නෙ. දෙවෙනි අවුරුද්ද අවසානයෙ industrial training (6 months)
Student loan එක දැන් දෙනවද හොයල බලන්න.

Gampahaඔයාගේ ගෙදර කොහෙද ? ඉස්කෝලේ මොකක්ද ? දිස්ත්‍රික්කය ? Result එක මොකක්ද ?
open uni එකේ ගොඩක් lectures නෑ .... distance learning නිසා ගොඩක් තමන්ම කරන්න ඕන ප්‍රමාණය වැඩියි .... එතකොට වැඩ තේරෙන්නේ නැති වුනොත් එපා වෙනවා ..... තනියම ගොඩදාන්න බැරි වෙන නිසා ගොඩක් අය groups එකතු වෙනවා ... හොඳ අය වුනොත් හොඳයි ....
Ananda College
Western Province
CSS
