Suzuki Fronx vs Toyota Prius

මේ දෙකෙන් City එකේ දුවන්න වඩා හොද මොකක් ද මිත්‍රවරුනි?


  • Total voters
    96

jennt

Well-known member
  • Sep 23, 2021
    3,057
    4,711
    113
    Abyss
    Prius thel krnwalu neda 20k witra
    Prius, aqua hkna thel kirillak karanne..


    mage yaluwek trip ekak giyaa.

    gampaha --> nuwara eliya --> katharagama --> gampaha

    thel walata giye 10_000

    2014 aqua (6 denek dagena)

    Toyota Prius :yes: :yes:


    Eth Prius 2013/2014 10mil walata wat watinne na..

    ee ganata watinne nam naa thamaa. eeth eeta aduwata naane bro



    @Candid-B ubata thiyenne aqua ekak needa ? thel keeyak karanawada ?
    ------ Post added on Oct 13, 2025 at 10:04 PM
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    uba dawasata 50km walata wada aduwen duwanawa nam prius eka gana hithana eka boru wadak. Fronx eka hodai ahenam.
    Sedanma balanawa nam Allion 2012 -2013 wage set nadda?
     
    • Like
    Reactions: jennt

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    අඩේ මචන් . ඔය දෙක compare කරන්නෙත් කෝමද බන්.. අවුරුදු 12 පරන prius එකක් ගන්න තියා හිතන්නෙවත් කෝමද මචන්.අනික ඔච්චර inflated price එකකට.. අලුත් වාහන මෙච්චර එද්දි. බැට්‍ර්‍ය abs විතරක් නෙව්‍යි බන් තව කොච්චර ලෙඩ එනවද ඕවගෙ. උබට එපා වෙයි ගරජ් ගානෙ යන්න උනාම.. ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා