Suzuki Fronx vs Toyota Prius

මේ දෙකෙන් City එකේ දුවන්න වඩා හොද මොකක් ද මිත්‍රවරුනි?

  • Total voters
    96

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    2008 උනත් 2013 උනත් 2025 උනත් prius කියන්නේ prius. Prius මේකේ ඉඳලා තියෙනවා tourism කරලා තියෙනවා බැටරි ගිහින් තියෙනවා ආයේ දාලා තියෙනවා. ඔය ඉන්දියන් ලඩී මහලොකු දෙයක් නෙමෙයි.

    1760462567116.jpeg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    වාහන ඔස්තාර් කෙනෙක් නෙවෙයි, හැබැයි අවුරුදු 12ක් විතර පට්ට ගහපු එකක් ගත්තොත් රෙපයාර් එන්න පුළුවන්...

    ෆොනෙක්ස් එකේනම් වොරන්ටි එක තියෙනවනේ...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,420
    18,033
    113
    ABS + Battery දාන්න උපරිම 6lakhs වගේ යනවා නේද?

    දැන් full battery එකම replace කරන්නෙ නැතුව cell දාන්න පුලුවන් නේද...
    දෙකම brandnew දානව නම් 1M වගේ යනව aqua. Prius එකත් එච්චරයි.

    හැබැයි recondition ABS එකයි. Battery එකයි 5න් වගේ ශේප් කරගන්න පුලුවන්.

    Fronx - බය නැතුව අවුරුදු 5ක් දුවන්න පුලුවන් ලොකු ලෙඩ එන්නෙ ඊට පස්සෙ. උඹට ඕක විකුනලා ආයේ අලුත් එකකට යන්න කාලෙ හරි.

    Prius 2013/2014 - ගත්ත දවසෙ ඉදං එන ලොකු/පොඩි ලෙඩ ඔක්කොම හද හද අවුරුදු 5ක් දුවලා, දැන්වත් මේක විකුනලා මේ සැරේවත් අලුත් එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නෙ.
    අලුත් aqua එක ගනිම්කො
    ------ Post added on Oct 15, 2025 at 8:45 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,583
    2
    54,124
    113
    puluwan hama ekama aluth ewama ganilla. ethakota apita shape eke used ekak adu ganata ganna puluwan wei

    Used thiyena un try karanne aluth ewala ganatama wikunanna :lol: 2012 prius eka 98 kiyanawalu. Mona modayada eka ganne fronx eka 102 ta thiyeddi

    VIC air filter ekak dala. throttle body eka clean karala, idle reset ekak karala ganna kiyanna.

    Original Denso filter eka dala throttle body ekai fuel filter ekai replace karala ekarala ethana indan fuel injector walata enakam clean karala plugs 4 maru kalath Premio 260 eka city traffic eke 10-12 ta wada karanne na ban :no:

    Idle stop ON karala thiyenawa nam karai eeta wada tikak.
     
    • Like
    Reactions: jennt

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Used thiyena un try karanne aluth ewala ganatama wikunanna :lol: 2012 prius eka 98 kiyanawalu. Mona modayada eka ganne fronx eka 102 ta thiyeddi

    Original Denso filter eka dala throttle body ekai fuel filter ekai replace karala ekarala ethana indan fuel injector walata enakam clean karala plugs 4 maru kalath Premio 260 eka city traffic eke 10-12 ta wada karanne na ban :no:

    Idle stop ON karala thiyenawa nam karai eeta wada tikak.
    ithin oyath oyage parana eka deela fronx ekak gannako