First love එක අමතක කරේ කොහොමද

sa34

Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    හිත හදාගෙන ඉද්දි එකපාරට හීනෙන් පෙනිලා ආය මූඩ් අවුල් යනවා. Fully recover වෙන්න කොච්චර කල් යයිද, මේ විදියට හැමදාම ඉන්න බෑ, වෙන කෙල්ලෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ.

    දැන් නැවතිලා මාස 4ක් වගේ
     
    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    1.මෝඩ බූට් සිංදු වලට සවන් නොදී සිටීමෙන්
    2.වැල බැලීමට පුරුදු වීමෙන්
    මම සින්දු නම්අහන්නෙම නැති තරම්.

    වැල බලද්දිත් මතක් වෙන්නෙ එයාව නම්?
     
    • Sad
    Reactions: johnferna678

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,572
    113
    Kotahena
    1. Boot සින්දු අහන්න එපා.

    Ibema arila yanawa time ekath ekka.
    Eka mind eke nature Eka.

    Siyaluma de wenas wena sului. It Only matter of the time.

    කෙල්ල උබ wa atha ariya kiyanne kellage value එකක් නැහැ.

    Aththa hari කෙල්ල nam watina kellek nam eki කවදාවත් yanne naha maruwath. මොන waradda karath love එක wenuwen godak dewal sacrifice karanawa. Hadaganna try karanawa.

    1st love එක වෙන එක තමයි ලේසි ම දේ.
    හැබැයි final love එක වෙන එක තමයි අමාරු ම දේ.

    ඒකට සැහෙන්න experience අවශ්‍යයයි. Godak dewal kepa karanna අවශ්‍යයයි.
    ඒ දේවල් කරන්න ලැහැස්ති වෙලා inna ඕන parana experience වලින්.
     
    • Like
    Reactions: Babysaban

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    ඒකට සැහෙන්න experience අවශ්‍යයයි. Godak dewal kepa karanna අවශ්‍යයයි.
    ඒ දේවල් කරන්න ලැහැස්ති වෙලා inna ඕන parana experience වලින්.
    පුකට සුදු ලු nu
    Kellak ගහගෙන budiyaganin

    මේකද ඕනේ experience එක අන්කල්?
     
    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    1. Boot සින්දු අහන්න එපා.

    Ibema arila yanawa time ekath ekka.
    Eka mind eke nature Eka.

    Siyaluma de wenas wena sului. It Only matter of the time.

    කෙල්ල උබ wa atha ariya kiyanne kellage value එකක් නැහැ.

    Aththa hari කෙල්ල nam watina kellek nam eki කවදාවත් yanne naha maruwath. මොන waradda karath love එක wenuwen godak dewal sacrifice karanawa. Hadaganna try karanawa.

    1st love එක වෙන එක තමයි ලේසි ම දේ.
    හැබැයි final love එක වෙන එක තමයි අමාරු ම දේ.

    ඒකට සැහෙන්න experience අවශ්‍යයයි. Godak dewal kepa karanna අවශ්‍යයයි.
    ඒ දේවල් කරන්න ලැහැස්ති වෙලා inna ඕන parana experience වලින්.
    අවුරුදු 10ක විතර ඉදන් අදුරන කෙනෙක් නම්? ඇගේ කෑල්ලක් වගේ නම්?
     
    Obsessed

    Junior member
  • Jul 6, 2025
    36
    86
    18
    Bitch got another BF after I stopping affair temporary.
    After changing like 3,4 BFs got married older one. Now she got 3 kids.
    I'm still single. Lol
     
    • Like
    Reactions: sa34

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,572
    113
    Kotahena
    අවුරුදු 10ක විතර ඉදන් අදුරන කෙනෙක් නම්? ඇගේ කෑල්ලක් වගේ නම්?
    Apo ewa අදාල නෑ.
    හිතින් අයින් කරල දාගන්න logical reason එකක් තියන කන් ඒවායින් impact එක අඩුයි.
    Reason එක logical වෙන්න ඕන.
    Value එකක් නැහැ කියලා හිතේ nature එක තේරුම් ගන්න කන් විතරයි අමාරු.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අමතක කරනවා කියලා එකක් නැ

    ඒක මතකයට එන්නේ නැති වෙන්න ඊට වඩා ඔයා ආස දෙකට හිත යොදවන්න
    ෆිල්ම් බලන්න , මල් හදන්න , කන්න ආස දේවල් හදාගෙන කන්න

    මොකක් හරි income එකක් එන වැඩක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි
    (බිම්මල් වගාවක් වගේ පොඩියට)

    තනියම ඉන්න එක පුළුවන් තරම් අඩු කරන්න, පිරිස (යාළුවො/නෑදෑයෝ ) එක්ක වෙලාව ගත කරන්න
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,043
    1,007
    113
    🌹තව එකක් සෙට් කරගෙන ගහපන්.
    🌹නැත්නම් හොදට පලු යන්න අතේ ගහපන් වැල බල බල.
    🌹හොදට බේස් තියෙන සුපිරි ට්‍රැක් ටිකක් අහපන් හයි කොලිටි සෙට් එකකින්.