හිත හදාගෙන ඉද්දි එකපාරට හීනෙන් පෙනිලා ආය මූඩ් අවුල් යනවා. Fully recover වෙන්න කොච්චර කල් යයිද, මේ විදියට හැමදාම ඉන්න බෑ, වෙන කෙල්ලෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ.
දැන් නැවතිලා මාස 4ක් වගේ
දැන් නැවතිලා මාස 4ක් වගේ
මම සින්දු නම්අහන්නෙම නැති තරම්.1.මෝඩ බූට් සිංදු වලට සවන් නොදී සිටීමෙන්
2.වැල බැලීමට පුරුදු වීමෙන්
Aththa hari කෙල්ල nam watina kellek nam eki කවදාවත් yanne naha
අංකල් ලාගේ උරණ උන්ට mona කෙල්ලෝ ද බං පුකට සුදු ළූණුසුවර්ද?
ඒකට සැහෙන්න experience අවශ්‍යයයි. Godak dewal kepa karanna අවශ්‍යයයි.
ඒ දේවල් කරන්න ලැහැස්ති වෙලා inna ඕන parana experience වලින්.
පුකට සුදු ලු nu
Kellak ගහගෙන budiyaganin
අවුරුදු 10ක විතර ඉදන් අදුරන කෙනෙක් නම්? ඇගේ කෑල්ලක් වගේ නම්?1. Boot සින්දු අහන්න එපා.
Ibema arila yanawa time ekath ekka.
Eka mind eke nature Eka.
Siyaluma de wenas wena sului. It Only matter of the time.
කෙල්ල උබ wa atha ariya kiyanne kellage value එකක් නැහැ.
Aththa hari කෙල්ල nam watina kellek nam eki කවදාවත් yanne naha maruwath. මොන waradda karath love එක wenuwen godak dewal sacrifice karanawa. Hadaganna try karanawa.
1st love එක වෙන එක තමයි ලේසි ම දේ.
හැබැයි final love එක වෙන එක තමයි අමාරු ම දේ.
ඒකට සැහෙන්න experience අවශ්‍යයයි. Godak dewal kepa karanna අවශ්‍යයයි.
ඒ දේවල් කරන්න ලැහැස්ති වෙලා inna ඕන parana experience වලින්.
Apo ewa අදාල නෑ.අවුරුදු 10ක විතර ඉදන් අදුරන කෙනෙක් නම්? ඇගේ කෑල්ලක් වගේ නම්?
