හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    කිරියෙන් කවදාවත් හොද/නරක නොවිමසිය යුතු පුද්ගලයින්...... :rofl:

    1. Travel with wife එකේ කොල්ලා
    2. Kosala Edirisinghe (රත්තරං)
    3. Chanux Bro
    4. Dhanika Perera
    mekath aththa
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    කිරියෙන් කවදාවත් හොද/නරක නොවිමසිය යුතු පුද්ගලයින්...... :rofl:

    1. Travel with wife එකේ කොල්ලා
    2. Kosala Edirisinghe (රත්තරං)
    3. Chanux Bro
    4. Dhanika Perera
    Specifications reading tech reviewer and key logger ceo
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    ඊට පස්සෙ PickMe & Uber දෙකෙන් බිලියන ගානක් ඉන්වෙස්ට් කරල තමයි ඔය Three wheel mafia එක කඩල දුන්නෙ. පස්සෙ හැමෝම සාධාරණ විදියට ඇප් එකෙන් යන්න පුරුදු උනා. ඒකෙන් Three wheel hire වලටත් හොඳ තැනක් ලැබුන. හැමෝම ඇප් එක යූස් කරල යන්න ගත්ත. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම මේ ආයතන දෙකට යන්න ඕන. .
    uber කියන්නෙත් මේ ලෝකේ පලවෙනී ride hailing app එක නෙමෙයි බන්. බිස්නස් කියන්නේ බිස්නස්. මුලින් කරේ කවුද වැඩක් නෑ . uber වගේ බිලියන් ගණන් තියෙන කොම්පනියකුයි, pick me වගේ john keells එකේ හිටපු ලොකු පොරවල් එකතු වෙලා හදපු app එකකට ලංකාවේ සාමන්‍ය තැන ඉඳන් ආපු කුකුලෙක් compete කරන එක ගැන සතුටු වෙයන්. uber එකෙන් pick me එකෙන් උඹට කොකිස් දෙන්නෙ නෑ උන්ට කඩේ ගියා කියල
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,717
    3,044

    ayi bn pickme shares cse eken aran ubatath pkme wala shareholder kenek wenda puluwan. awuruddakata 2,3 dividend gandath puluwan. :love2:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    ayi bn pickme shares cse eken aran ubatath pkme wala shareholder kenek wenda puluwan. awuruddakata 2,3 dividend gandath puluwan. :love2:
    මොන පිස්සුද බන් ඔය වගේ stock එකක් ඉන්වෙස්ට් කරන්න. උන්ගේ annual report අරන් බලපන්.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,717
    3,044
    113
    මොන පිස්සුද බන් ඔය වගේ stock එකක් ඉන්වෙස්ට් කරන්න. උන්ගේ annual report අරන් බලපන්.
    mama owa balala godak kal bn. dan oken hodatama profit karala inne. 60 gatthe dan 160 . aluthma AS TP eka 225. International level eke research ekak dunne oka value karanda. menna 5yr chart eka:-)

    1762710269004.png

    ------ Post added on Nov 9, 2025 at 11:13 PM
     
    • Like
    Reactions: redux

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    හෙළකුරු වගේ තමයි, මමනම් use කරන්නේ නෑ.. කිසිම accountability එකක් නැති පණ්ඩිත පගයොන්ගේ ඇප් දාගෙන උකවගන්න ඕනේ නෑ..

    කොහොමත් “හෙළ” ඒවා එපා 🙏

    Exhibit one @හෙළයෙක් :yes:

    අන්න ඒකයි මාත් කියන්න ආවෙ. හෙලගෝ හරියන් නැත්තන් මිනිස්සු පාවිච්චි නොකර ඉඳියි. සරලයි.
    මුන් ආයෙ නිකන් CIA, FBI ඒජන්ට්ල වගේ කතාව. මුන්ගෙ ඩේටා ලීක් වෙනවලු. කැම්‍රියො ටික කාඩ් එක පොත අස්සෙ ගහල වේටර්ට දෙනව ඌ සමහරවිට ටුක් එකක් අරන් කිලෝමීටර් දෙකක් විතර දුර තියෙන කඩේකට ගිහින් ඒකෙ pos machine එකේ ගහල ආපහු ගේන්නෙ. හෙලකුරු එකේ අන්තිම අංක 4 ද කොහෙද ලීක් උන එකකට බය වෙලා දඟලනව.

    CIA වෙන්න ඕනෙද අයිසේ card details leak උනාම කලබල වෙන්න?

    4 නෙවෙයි ධනිකගේ ගල් කොල්ලෝ 16න් 10ද කොහෙද ඔය පොන්නයා leak කරා, ඒකත් පොන්නකුරු ලබ්බවල් දාගෙන වත් නැති උන්ගේ ගූ gateway එකෙන් pay කරපු කරුමේ කර ගහපු උන්ගේ.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    මට පේන්නෙත් මූ නිකන් අර දෙලුම් කාරය වගේ. මුන්ගෙ යටි අරමුණ හොදයි නම් හොදයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,515
    113
    මට පේන්නෙත් මූ නිකන් අර දෙලුම් කාරය වගේ. මුන්ගෙ යටි අරමුණ හොදයි නම් හොදයි.
    delum karayage building eka open karanna giyeth muuda koheda.patta horu .
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    මට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ . උන් උන්ගේ අර අසාදාරන ගාන ට අයිසින් එකක් දානවා..කැමැති නම් වර කියලා...ඒත් වාසි පැති ඇති. නරකම දකින්නත් බැහැ..හොද සර්විස් එකක් දෙයි කියලා හිතෙනවා

    උඹ ධනික නේද ඔහෙ හිටු ඔහෙ හිටු :frown:
     
    • Haha
    Reactions: Shamal3001