mekath aththaකිරියෙන් කවදාවත් හොද/නරක නොවිමසිය යුතු පුද්ගලයින්......
1. Travel with wife එකේ කොල්ලා
2. Kosala Edirisinghe (රත්තරං)
3. Chanux Bro
4. Dhanika Perera
mekath aththaකිරියෙන් කවදාවත් හොද/නරක නොවිමසිය යුතු පුද්ගලයින්......
1. Travel with wife එකේ කොල්ලා
2. Kosala Edirisinghe (රත්තරං)
3. Chanux Bro
4. Dhanika Perera
PKME ekata oka henenuth baya wenawa athi. pkme ceo A.D Gunawardena former deputy chairman of JKHKarima wesige puthek mu..pain giyath Hela nama mulata tyna kisima service ekak use kranne natha
Specifications reading tech reviewer and key logger ceoකිරියෙන් කවදාවත් හොද/නරක නොවිමසිය යුතු පුද්ගලයින්......
1. Travel with wife එකේ කොල්ලා
2. Kosala Edirisinghe (රත්තරං)
3. Chanux Bro
4. Dhanika Perera
uber කියන්නෙත් මේ ලෝකේ පලවෙනී ride hailing app එක නෙමෙයි බන්. බිස්නස් කියන්නේ බිස්නස්. මුලින් කරේ කවුද වැඩක් නෑ . uber වගේ බිලියන් ගණන් තියෙන කොම්පනියකුයි, pick me වගේ john keells එකේ හිටපු ලොකු පොරවල් එකතු වෙලා හදපු app එකකට ලංකාවේ සාමන්‍ය තැන ඉඳන් ආපු කුකුලෙක් compete කරන එක ගැන සතුටු වෙයන්. uber එකෙන් pick me එකෙන් උඹට කොකිස් දෙන්නෙ නෑ උන්ට කඩේ ගියා කියලඊට පස්සෙ PickMe & Uber දෙකෙන් බිලියන ගානක් ඉන්වෙස්ට් කරල තමයි ඔය Three wheel mafia එක කඩල දුන්නෙ. පස්සෙ හැමෝම සාධාරණ විදියට ඇප් එකෙන් යන්න පුරුදු උනා. ඒකෙන් Three wheel hire වලටත් හොඳ තැනක් ලැබුන. හැමෝම ඇප් එක යූස් කරල යන්න ගත්ත. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම මේ ආයතන දෙකට යන්න ඕන. .
ayi bn pickme shares cse eken aran ubatath pkme wala shareholder kenek wenda puluwan. awuruddakata 2,3 dividend gandath puluwan.uber කියන්නෙත් මේ ලෝකේ පලවෙනී ride hailing app එක නෙමෙයි බන්. බිස්නස් කියන්නේ බිස්නස්. මුලින් කරේ කවුද වැඩක් නෑ . uber වගේ බිලියන් ගණන් තියෙන කොම්පනියකුයි, pick me වගේ john keells එකේ හිටපු ලොකු පොරවල් එකතු වෙලා හදපු app එකකට ලංකාවේ සාමන්‍ය තැන ඉඳන් ආපු කුකුලෙක් compete කරන එක ගැන සතුටු වෙයන්. uber එකෙන් pick me එකෙන් උඹට කොකිස් දෙන්නෙ නෑ උන්ට කඩේ ගියා කියල
මොන පිස්සුද බන් ඔය වගේ stock එකක් ඉන්වෙස්ට් කරන්න. උන්ගේ annual report අරන් බලපන්.ayi bn pickme shares cse eken aran ubatath pkme wala shareholder kenek wenda puluwan. awuruddakata 2,3 dividend gandath puluwan.![]()
mama owa balala godak kal bn. dan oken hodatama profit karala inne. 60 gatthe dan 160 . aluthma AS TP eka 225. International level eke research ekak dunne oka value karanda. menna 5yr chart ekaමොන පිස්සුද බන් ඔය වගේ stock එකක් ඉන්වෙස්ට් කරන්න. උන්ගේ annual report අරන් බලපන්.
හෙළකුරු වගේ තමයි, මමනම් use කරන්නේ නෑ.. කිසිම accountability එකක් නැති පණ්ඩිත පගයොන්ගේ ඇප් දාගෙන උකවගන්න ඕනේ නෑ..
කොහොමත් “හෙළ” ඒවා එපා![]()

අන්න ඒකයි මාත් කියන්න ආවෙ. හෙලගෝ හරියන් නැත්තන් මිනිස්සු පාවිච්චි නොකර ඉඳියි. සරලයි.
මුන් ආයෙ නිකන් CIA, FBI ඒජන්ට්ල වගේ කතාව. මුන්ගෙ ඩේටා ලීක් වෙනවලු. කැම්‍රියො ටික කාඩ් එක පොත අස්සෙ ගහල වේටර්ට දෙනව ඌ සමහරවිට ටුක් එකක් අරන් කිලෝමීටර් දෙකක් විතර දුර තියෙන කඩේකට ගිහින් ඒකෙ pos machine එකේ ගහල ආපහු ගේන්නෙ. හෙලකුරු එකේ අන්තිම අංක 4 ද කොහෙද ලීක් උන එකකට බය වෙලා දඟලනව.
delum karayage building eka open karanna giyeth muuda koheda.patta horu .මට පේන්නෙත් මූ නිකන් අර දෙලුම් කාරය වගේ. මුන්ගෙ යටි අරමුණ හොදයි නම් හොදයි.
මට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ . උන් උන්ගේ අර අසාදාරන ගාන ට අයිසින් එකක් දානවා..කැමැති නම් වර කියලා...ඒත් වාසි පැති ඇති. නරකම දකින්නත් බැහැ..හොද සර්විස් එකක් දෙයි කියලා හිතෙනවා

I literally boycott businesses who use that payment gateway. If it is really needed I use cash payment.PayHere nam gu 70. karanna deyak nathi nisa use kaeanawa.