මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    රජ කාලෙ ඔව කොහොම දැම්මද මන්දා බන් අදටත් ඔකුන් කරාම තමයි. අඩුකුලේ උනුත් එහෙම්මයි. ජාන වලින් එන්නේ
    රජවරුන් ඕකුන් ලංකාවට ගෙනාව කියන්නෙ ඉන්දියාවෙ කේරලෙන්. කුල කතා අදටත් වලංගුයි බොරු නෙමෙයි. ඒ කාලෙ ඉන්දියාවෙන් රජ්ජුරුවන්ගෙ වැඩකරගන්න මිනිස්සු ගෙනත් තියෙනව. එක එක ගෝත්‍රවලින් ආවා. කරාවත් එහෙමයි. මුල් කාලෙ රජගෙදරට මාලු සපයන එක රාජකාරිය, සුද්දො ලංකාවට ආවට පස්සෙ ගොඩක් කරාවෙ අය ආගමට හැරුනා. කරාව මිනිස්සු දියුනුවෙනවා, හැබැයි ගෙවල්වල යක්කු වගේ, පොඩ්ඩ බැරිවුනාම වලි බලි, මනුස්සයෙක්ගෙ ඇත්ත චරිත ලක්ෂන මතුවෙන්නෙ අවුරුදු 35න් පස්සෙ. එතකොට අඩුකුලේ ගති එලියට එනව . ගොවිගම මිනිස්සු අනිත් කුල පහතට දාගෙන හිටියට, සුද්දගෙ කාලෙ හැම කුලේටම එකවගෙ සැලකුවෙ.

    මාත් ගොවිගම තමා hto ඒත් මමනං ඕනතරං දැකලා තියනවා නූගත් ගංකබර මෝඩ කුහක, කාලකන්ණි කැරිම අඩුකුලේ ගති තියන ගොවිගම උන්. අපේම නෑදෑයොත් ඉන්නවා එහෙම සක්කිලි.

    ඒ වගේම කුල සිස්ටම් එකෙන් බැලුවොත් අඩුකුලේ හැබැයි පොඩි කාලෙ ඉදන් හොද සමාජ පරිසරයක හැදුන, හොද ඉස්කෝල වලට ගිහිං හොදට ඉගෙනගෙන සුපිරි quality තියන ජෙනුවින් ඩයලුත් ඕනතරං හම්බෙලා තියනවා. මගෙ හොදම යාලුවෙකුත් ඉන්නවා.

    දැන් ඉස්සර වගේ කුලේ ඔය උබලා බලන ගොයිගමද කරාවද රදා ද පදුද කියලා හොයන්න බෑ. උන් හැදෙන වැඩෙන පරිසරය, ආශ්‍රය කරන සමාජය, උගත්කම ගේ දේවල් එක්ක වෙනස් වෙනවා.

    ඔය බල්ලොන්ගෙ උදාහරණෙ මිනිස්සුන්ගෙ කුල ක්‍රමේ ගැන ගත්ත ගොන්ම උදාහරණයක්. උබ මෙහෙම හිතපන්කො හද්ද ගමක කපරාරු කරපු නැති ගඩොල් ගෙදරක ඉන්නවා ගොවිගම පවුලක්. තාත්තා කසියා ගහලා හැමදාම වලි ගෑනුන්ට ලමයින්ට ගහන්න පන්නනවා, කුණුහරප පලනවා. ගෙදර ලැට් එකක්වත් නෑ හරිහමන් ඉරිකොල ගහලා අලෝපු මගුලක් තියෙන්නෙ. ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් වෙලා ගාමන්ට් යනවා. කොල්ලා ඕලෙවල් පන්තියෙන් කට්ටි පැනලා කොන්ඩෙ පාට කරගෙන ලොරි චැසි බස් වලට වැද වැද බස් කාරයො පස්සෙ යනවා. ගෙදර ප්‍රශ්න නිසාම ගෑනිට වෙන හොර සීන් එකකුත් තියනවා කියලා. හැබැයි මේ පවුල පට්ටම පිරිසිදු ගොවිගම කියලා. එහෙම ගොවිගම උන් ඕනතරං ඉන්නවා.

    ඔන්න තව පවුලක් ඉන්නවා උපතින් පදු. හැබැයි අම්මා තාත්තා ඒකාලෙම කට්ට කාලා ඉගෙනගෙන රජයෙ ජොබ් වලට සිලෙක්ට් වෙලා, ඒ හිටපු මුල් ගම් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා ටවුන් එකක ගෙවල් හදාගෙන ලමයින්ව පොඩි කාලෙ ඉදන් හොදම ඉස්කෝල වලට දාලා quality සමාජයක් හදලා දීලා, හොදට උගන්නලා, රස්සාවෙත් විභාග එහෙම කරලා උඩටම ඇවිල්ලා, හොද සමාජ පිලිගැනීමක් තත්වයක් තියන තනතුරු වලට ඇවිල්ලා, හොදට ගෙවල් හදාගෙන වාහන අරන් ඉන්න පවුලක්. හැබැයි උපතින් උන් පදු.

    එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?

    CC : @emoji diaries
    @windows_ubuntu
    @Hamu mahaththaya1
    හරියට බැලුවොත් රදල කුලෙත් ගොවීගම කුලේ අස්සට ඔබාගෙන හිටියට රදල ගතිගුන මොනවත් ගොවිගම එවුන් ලඟ නැහැ. ගොවිගම උන් දන්නෙ ගොවිතැන් කරන්නයි, හරක් බලාගන්නයි, හවසට එකතුවෙලා ඕපදූප කියවන්නයි විතරයි. මෙලෝ දියුනුවක් නැහැ, ඔය ගොඩක් දේවාල බලි තොවිල් කේන්දර පස්සෙ යන්නෙ ගෝවිගමයො ටික, වෙන අයට එන්න බැරිවෙන්න පන්සලත් අල්ලගෙන ඉන්නෙ. ගොඩක් ගොවිගමයො ජීවිතේට කාලා තියෙන ලොකුම දේ චිකන් විතරයි. හරියට කන්නෙ බොන්නෙ අඳින්නෙ නැහැ. උගත්කමෙන්වුනත් මුන්ගෙ පහත් ගතිගුන ගිහින් නැහැ. රට ගිය මිනිස්සු විතරක් ටිකක් හැදිලා ඉන්නවා. ඒත් වයසට ගිහින් ආපහු ආවම මෝඩ ගොවිගමයොම තමා, කිසි වෙනසක් නැහැ. ලංකාවෙ ගොවිගමයො උඩින් ඉන්නෙ පිරිස් බලය වැඩි නිසා වෙන දෙයක් නෙමෙයි.

    පද්දට මොන දේ තිබ්බත් අවුරුදු 50 වෙද්දි පදු ගතිගුන මතුවෙනවා, උගත්කමෙන් කුල පහත්කම් වැහෙන්නෙ නැහැ. ප්‍රශ්නවලට උත්තර හොයන විදි වෙනස්.

    කොටින්ම මේ පවුල් දෙකම හරියන්නෙ නැහැ.
    ------ Post added on Nov 10, 2025 at 8:38 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    තෙන්නකෝන් ආරච්චිගේ කියන්නෙ මොන කුලේද බං?
    ගොවිගම මම හිතන්නෙ

    ඉතින් බන් ඔය පවුල් දෙක විතරද මේ ලංකාවෙ තියෙන්නෙ..? එහෙම උනානම් ඕන් උබේ උදාහරණෙ හරි
    ඔය වර්ගෙ පවුල් ඕන තරං ඔය කුල දෙකෙන්ම ඉන්නවා ලංකාවෙ
    ------ Post added on Nov 10, 2025 at 8:51 PM

    ගොවිගම උ
    රජවරුන් ඕකුන් ලංකාවට ගෙනාව කියන්නෙ ඉන්දියාවෙ කේරලෙන්. කුල කතා අදටත් වලංගුයි බොරු නෙමෙයි. ඒ කාලෙ ඉන්දියාවෙන් රජ්ජුරුවන්ගෙ වැඩකරගන්න මිනිස්සු ගෙනත් තියෙනව. එක එක ගෝත්‍රවලින් ආවා. කරාවත් එහෙමයි. මුල් කාලෙ රජගෙදරට මාලු සපයන එක රාජකාරිය, සුද්දො ලංකාවට ආවට පස්සෙ ගොඩක් කරාවෙ අය ආගමට හැරුනා. කරාව මිනිස්සු දියුනුවෙනවා, හැබැයි ගෙවල්වල යක්කු වගේ, පොඩ්ඩ බැරිවුනාම වලි බලි, මනුස්සයෙක්ගෙ ඇත්ත චරිත ලක්ෂන මතුවෙන්නෙ අවුරුදු 35න් පස්සෙ. එතකොට අඩුකුලේ ගති එලියට එනව . ගොවිගම මිනිස්සු අනිත් කුල පහතට දාගෙන හිටියට, සුද්දගෙ කාලෙ හැම කුලේටම එකවගෙ සැලකුවෙ.

    හරියට බැලුවොත් රදල කුලෙත් ගොවීගම කුලේ අස්සට ඔබාගෙන හිටියට රදල ගතිගුන මොනවත් ගොවිගම එවුන් ලඟ නැහැ. ගොවිගම උන් දන්නෙ ගොවිතැන් කරන්නයි, හරක් බලාගන්නයි, හවසට එකතුවෙලා ඕපදූප කියවන්නයි විතරයි. මෙලෝ දියුනුවක් නැහැ, ඔය ගොඩක් දේවාල බලි තොවිල් කේන්දර පස්සෙ යන්නෙ ගෝවිගමයො ටික, වෙන අයට එන්න බැරිවෙන්න පන්සලත් අල්ලගෙන ඉන්නෙ. ගොඩක් ගොවිගමයො ජීවිතේට කාලා තියෙන ලොකුම දේ චිකන් විතරයි. හරියට කන්නෙ බොන්නෙ අඳින්නෙ නැහැ. උගත්කමෙන්වුනත් මුන්ගෙ පහත් ගතිගුන ගිහින් නැහැ. රට ගිය මිනිස්සු විතරක් ටිකක් හැදිලා ඉන්නවා. ඒත් වයසට ගිහින් ආපහු ආවම මෝඩ ගොවිගමයොම තමා, කිසි වෙනසක් නැහැ. ලංකාවෙ ගොවිගමයො උඩින් ඉන්නෙ පිරිස් බලය වැඩි නිසා වෙන දෙයක් නෙමෙයි.

    පද්දට මොන දේ තිබ්බත් අවුරුදු 50 වෙද්දි පදු ගතිගුන මතුවෙනවා, උගත්කමෙන් කුල පහත්කම් වැහෙන්නෙ නැහැ. ප්‍රශ්නවලට උත්තර හොයන විදි වෙනස්.

    කොටින්ම මේ පවුල් දෙකම හරියන්නෙ නැහැ.
    ------ Post added on Nov 10, 2025 at 8:38 PM
    ගොවිගම උන්ගෙ කම්මැලිකම ගැන කතාවනම් සිරාවටම ඇත්ත.
    ------ Post added on Nov 10, 2025 at 8:52 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    රජාට පහල ප්‍රභූ පවුල් හැරුනු කොට තමන් කල රක්ශාව හේතු කොටගෙන කුල වල බෙදුවේ රජා උඩින් ඉන්නෙ කියන්න නේහ්..

    පල්ලේහා ප්‍රභූ රදල
    ඊට පස්සේ ගොවිතැන් කරපු එවුන්
    මාලූ අල්ලපු එවුන්
    හඳහන් බලපු එවුන්
    බෙර ගහපු එවුන්
    නැටුම් කරපු එවුන්
    වලං හදපු එවුන්
    රෙදි හෝදපූ එවුන්
    නයි නටවපු ඒවුන් විදිහට බෙදුව...

    හයිරාකී එක හරිම පීවෙල නැති උනත් උනේ ඕකයි...

    බිස්නස් කරපු වෙලඳාම කරපු එවුන්ට කුලයක් නැද්ද බං?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,306
    6,470
    113
    බොදු කරාවේ කරාටේ උගත් දියණියට, සම කුල හෝ උසස් කුල, ආදායම ඇති පුතෙකු දෙමව්පියෝ සොයති, දෑවැද්දට අක්කරයක ගංජා හේනක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    රජාට පහල ප්‍රභූ පවුල් හැරුනු කොට තමන් කල රක්ශාව හේතු කොටගෙන කුල වල බෙදුවේ රජා උඩින් ඉන්නෙ කියන්න නේහ්..

    පල්ලේහා ප්‍රභූ රදල
    ඊට පස්සේ ගොවිතැන් කරපු එවුන්
    මාලූ අල්ලපු එවුන්
    හඳහන් බලපු එවුන්
    බෙර ගහපු එවුන්
    නැටුම් කරපු එවුන්
    වලං හදපු එවුන්
    රෙදි හෝදපූ එවුන්
    නයි නටවපු ඒවුන් විදිහට බෙදුව...

    හයිරාකී එක හරිම පීවෙල නැති උනත් උනේ ඕකයි...

    බිස්නස් කරපු වෙලඳාම කරපු එවුන්ට කුලයක් නැද්ද බං?
    welendo ayithi karawa kuleta. pola gena mathak karapan
     
    • Like
    Reactions: shameera89

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    කරාව ඔය පැත්තෙ නෑ මම හිතන්නෙ...
    මීගමුව, හලාවත ලයින් එකේ කරාව...
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,050
    113
    ඔය රෙද්දවල් අතැරලා දාලා නුවරින් බැ ඳගනින් .. ආය පොස්ට් දාලා හොයන්න දෙයක් නෑ . උඩරට රදල නැත්නම් ගොවිගම තමයි ගොඩක් ඉන්නේ ..
    එහෙම නැත්නම් ඔය මගුල් හොයන්නේ නැතුව හිටපන් .. ඕවා වලින් මිනිස්සු මනින්න බෑ දැන් ..
    නුවර අඩු කුලයේ ගම් තියෙනවා මචං. මැණික්හින්න කියන්නේ එහෙම ගමක්. හැබැයි මම නම් මිනිස්සු මනින්නේ හැසිරීමෙන්. මම දන්න සක්කිලි වැඩ කරන එවුන් හැම කුලේම ඉන්නවා
     
    • Like
    Reactions: kinkon and san**

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    කුල ගැන කිව්වම කියන්නේ, ඉතාලි කාරයෝ නාපොලිතානෝ එවුන් එක්ක එකට කෝපි එකක් බොන්නේ නැති මිලානෝ රෝමේ ඉහල කුල වල වයසක මිනිස්සු තාම ඉන්නව...

    හැබැයි නාපොලියෙන් පල්ලෙහා සිසිලියා වගේ පැති වල මිනිස්සුන්ගෙ මනුස්සකම් නම් හොඳයි කන්න බොන්න දීලා සලකනවා හැබැයි උඩරට මිලානෝ ඉහල කුලේ එවුන් ගනන් ගන්නේ නෑ...

    උන් කියන්නේ ඉතාලියේ ආර්තිකේට වැඩිම ප්‍රතිශතයක් දායක වෙන්නේ මිලානෝ. නාපෝලී එවුන් නිකං කකා බිබී ඉන්නව කියල...
     
    dillido

    Junior member
  • Sep 17, 2025
    73
    92
    18
    රජාට පහල ප්‍රභූ පවුල් හැරුනු කොට තමන් කල රක්ශාව හේතු කොටගෙන කුල වල බෙදුවේ රජා උඩින් ඉන්නෙ කියන්න නේහ්..

    පල්ලේහා ප්‍රභූ රදල
    ඊට පස්සේ ගොවිතැන් කරපු එවුන්
    මාලූ අල්ලපු එවුන්
    හඳහන් බලපු එවුන්
    බෙර ගහපු එවුන්
    නැටුම් කරපු එවුන්
    වලං හදපු එවුන්
    රෙදි හෝදපූ එවුන්
    නයි නටවපු ඒවුන් විදිහට බෙදුව...

    හයිරාකී එක හරිම පීවෙල නැති උනත් උනේ ඕකයි...

    බිස්නස් කරපු වෙලඳාම කරපු එවුන්ට කුලයක් නැද්ද බං?
    ඉතිහාසයේ කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට බුදුදහම ප්‍රචිලත කිරිම සමග මහින්ද හාමුදුරුවෝ සමග කුල 18 මෙරටට ආව කියලනේ.. ලංකාවෙ තැන් තැන් වලට මේ ජන කන්ඩායම් මිශ්‍ර වෙන්න ඇති වගේම රජමාලිගයට දායකත්වය දැක්වුවා කියලා කියනවනේ තමන් කරන් ආපු කර්මාන්ත ( නුවර යුගයේ මේ ගැන විස්තර කරලා තියෙනවා)
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    ඉතිහාසයේ කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට බුදුදහම ප්‍රචිලත කිරිම සමග මහින්ද හාමුදුරුවෝ සමග කුල 18 මෙරටට ආව කියලනේ.. ලංකාවෙ තැන් තැන් වලට මේ ජන කන්ඩායම් මිශ්‍ර වෙන්න ඇති වගේම රජමාලිගයට දායකත්වය දැක්වුවා කියලා කියනවනේ තමන් කරන් ආපු කර්මාන්ත ( නුවර යුගයේ මේ ගැන විස්තර කරලා තියෙනවා)
    නමුත් ලංකාවේ ත් ඉංදියාවෙත් බුදු දහම තියෙන රටවල් වල කුල ප්‍රශ්න උග්‍රව තිබුන සහ තියෙනව..

    බුදුන් ගෙ ඉගැන්වීම ට පටහැනී කරන රක්ශාව අනුව උසස් පහත් වෙන එක.. නමුත් ඉතින් ඒකම තමා දිගටම පැවතගෙන එන්නේ .
     
    • Like
    Reactions: dillido

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,896
    113
    කරාව ඉන්නෙ ගාල්ල මාතර, වැල්ලෙ උන්. දකුනෙ ගොවිගම එකෙක් හැටියට කියන්නෙ මොන කුලෙ උනත් දකුනෙ එකක් බදින්න කලින් 1000 වතාවක් හිතපන්. මිනිස්සු විහිලුවට කියන ඒව නෙවේ. නම වෙනස් කරපු කරාව උනුත් ඉන්නව. අපෙ ලොකු බාප්පා, පොඩි බාප්පා බැදගෙන අපා දුක් වින්දේ.

    දකුණු ගොවිගම කියන්නේ තෝ අඩු කුලේ

    තොගේ පුකේ පක්සෙන් තමයි කියන්නේ 🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,215
    25,393
    113
    මගේ නෑයෝ

    රදල - ගුප්තයි
    ගොවිගම - අවස්ථාවාදී
    සලාගම - එකාට එකා නෑ
    වැහුම්පුර - පණ්ඩිතයෝ

    දැන් නම් හොයාගන්න බැහැ ඔක්කොම කලවම්, surnames වෙනස් කරගෙන ඉන්නේ තනිව ඉන්න පවුල්