පූර්ණ නිවාස හානියකට රුපියල් කෝටියක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    රෙදිඩ් එකේ දැක්ක යාපනේ ගෙවල් 400ක් ද කොහේ කැඩිලා, හැබැයි 14000+ සහනාධාර ඉල්ලලා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    දැන් 25000 හේ ඒව දෙනවා කිව, ඉස්කෝලෙ ළමයින්ට දෙනවා කිව, සුද්ද කරනවාට දෙනවා කිව. දැන් ලක්ෂ 25, 50, 100. රාජ්ය නිලධාරියෝ ටික ගුටි කන දවස ළග එනවා... මුගේ බොරු වලට..

    2100 බඩු මල්ලනම් දීලා තිබ්බ තිබුණා නීතියේ විදිහට.. 25000 හේ ඒවත් හම්බ උනා නම් කියපල්ලා බලන්න. අපේ උන්ටත් ගන්න කියන්න..
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    දැන් ඉතින් ඔහොම කිව්වම බාගෙට කැඩිච්ච ඒවා සිංහලු රෑ ට කුළුගෙඩි ගන්ල්ලා බිමටම සමතල කරයි :rofl:

    එවන් අසිරිමත් ජාතියක්
    hodata thiyana gewaluth dozer karala dai.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,964
    11,416
    113
    ගෙයක් හදන්න ලක්ශ 50යි..
    ඉඩමක් නැත්නම් ගෙයක් හදන්න රජයේ ඉඩමක්..
    රජයේ ඉඩමකුත් නැත්නම් ඉඩමක් ගන්න ලක්ශ 50ක් දක්වා..
    ඔක්කොම කෝටියයි!
    කලින් ආන්ඩු වල හොරා කාපු ඉඩම් වලින්ම ඔය ඔක්කොම කරන්න පුලුවන්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ගෙවල් ගන්න මිනිස්සු ඉන්න එපැය සමහර පවුල් වල ඔක්කොම මැරිලා. පවුලක එකයි දෙකයි ඉන්නවා නම් ඔය කෝටියෙන් පුක් ගහන්න ද?

    පචයට කොහොමත් ඊලග ආන්ඩුවෙන් සිරාට උන වැඩෙම වෙනවා
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Recover United GIF by INTO ACTION
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    උගේ සල්ලිනෙ බන්, අවුලක් නෑ. කට්ටිය මතක් කරලා බදු ටික ගෙවපල්ලා 🥴 🥴
    මෙහෙමත් කුහකකමක්

    කුහක වෙවී අගය කරහන්

    නාමල්ට ඊලගපාරත් ලිස්ට් කෙන් තමා එන්න වෙන්නෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙමත් කුහකකමක්

    කුහක වෙවී අගය කරහන්

    නාමල්ට ඊලගපාරත් ලිස්ට් කෙන් තමා එන්න වෙන්නෙ
    අනුරලාට වඩා කුහකද බාන්.... ඩොලර් යවන්න එපා කිව්වා වගේ