තවත් මුදල් එවන්න එපා. තවත් මුදල් එවන්න එපා.
මිතුරනි අපි ඒක කරා.
අපිට අදියර 2ට අවශ්‍යකරන මුදල් එකතුකරා, එකතුවෙලා. පහලින් තියෙනවා තොරතුරු
සොයුරන් දෙදෙනක් එකතුව පරිත්‍යාග කල රුපියල් 2,500ක් වෙනම සදහන් කරා. ඒක තමයි අපිට වටිනාම දේ අද දවසේ.
අමතරව තව කෙනෙක් මුදල් දැම්මනම් සදහන් කරන්න නුලේම, අපි ඒක බලන්නම්.
උබලා හැමෝටම පින් වගේම අපි මේ දෙවෙනි ඉනිම ලස්සනට කරනවා.
සදුදා උදේට මම සල්ලි Transfer කරනවා Atlas Axillia Co. (PVT) LTD සමාගමට
බදාදා හවස අපි වත්තලට ගිහින් බැග් අරගෙන මනුසත් දෙරණට බාරදෙනවා. සුපුරුදු පරිදි හෙනයා අපිත් එක්ක එකතුවෙනවා.
මනුස්සකම බෙදාගන්න කැමති හැමෝම කියන්න එන්න පුලුවන්නම්.
අපිට ඕන බෝම්බ මොඩල් ලොරියක්. වෙන ලොරියක් උනත් වහල සහිත. තව බැනර් එකක් කට්ටිය කැමතිනම්. අපි බැනර් එකක් හදලා එකත් එක්කම පින්තුර ගමු. පස්සේ දවසක වටිනවා අපිට. අපි මෙහෙම දෙයක් කරා කියලා ඉන්න උන්, එන උන් දැනගන්න ඕන.
උබලා යක්කු ටිකක් යකෝ මරාගත්තට
