එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,580
    124,910
    113
    දෙහිවල
    mtlAyjN.jpeg
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    බාම්බ් ලබ්බ

    @ThadiPollenCepaDenawa කීයක් හරි දීපං තඩී. නැත්තන් ඔහේට @thadi_bijja යොදාගෙන capac දෙනව ඈ
    ------ Post added on Dec 6, 2025 at 11:59 AM
    ආය බෑ රු 20,000 ආධාර දුන්න KCC එකේ එකතු කරපු එකට
    මට ආධාර ඕන හරිනං
    ගේ ඉස්සරහ ගිය බැම්මයි ගේ පිටිපස්සෙ හදන්නයි ලක්‍ෂ විස්සක් විතර යනව
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157

    අඩෝ සිරාව්ට්ට උබලගෙත් ගියාද.? කොහෙ ගම් පලාත

    සබරගමුවෙන් ආ සුපුන් මහතා මේ මොහොතේ රුපියල් 20ක මහා ආදාරයක් දෙනවා. ඒ මහතා කරන කියන දේවල් රැකී රක්ශා සර්වප්‍රකාරයෙන් සාර්ත වෙවා කියලා ප්‍රාර්තනා කරන අතරම ප්වුලේ උදවියං,හොර කෑලි, ටෝක් කරන ඇන්ටිලා, සෑම දෙනාවම දෙයියෝ රැකබලාගෙන දිය්නුවෙන් දියුනුවට පත්වේවා කියලා පතනගමං අපි යං ඊලංග කොටුවට
    ------ Post added on Dec 6, 2025 at 12:14 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සබරගමුවෙන් ආ සුපුන් මහතා මේ මොහොතේ රුපියල් 20ක මහා ආදාරයක් දෙනවා. ඒ මහතා කරන කියන දේවල් රැකී රක්ශා සර්වප්‍රකාරයෙන් සාර්ත වෙවා කියලා ප්‍රාර්තනා කරන අතරම ප්වුලේ උදවියං,හොර කෑලි, ටෝක් කරන ඇන්ටිලා, සෑම දෙනාවම දෙයියෝ රැකබලාගෙන දිය්නුවෙන් දියුනුවට පත්වේවා කියලා පතනගමං අපි යං ඊලංග කොටුවට
    ------ Post added on Dec 6, 2025 at 12:14 PM
    බුම් චක චං... බුම් චක චං......... :sorry:

    රබං පාර ඈ...
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    බුම් චක චං... බුම් චක චං......... :sorry:

    රබං පාර ඈ...
    පලවෙනි කොටුවෙන් බැලුවම තුන්වෙනි කොටුවෙන් පේනවා

    බුම් චක චක බුම් චක චක

    රජ කුමරිය රජ කුමරගෙ කෙහෙල් ගෙඩිය අත ගානව
    කෙහෙල් ගෙඩිය අත ගානවා

    බුම් චක චක බුම් චක චක
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    අඩෝ සිරාව්ට්ට උබලගෙත් ගියාද.? කොහෙ ගම් පලාත

    සබරගමුවෙන් ආ සුපුන් මහතා මේ මොහොතේ රුපියල් 20ක මහා ආදාරයක් දෙනවා. ඒ මහතා කරන කියන දේවල් රැකී රක්ශා සර්වප්‍රකාරයෙන් සාර්ත වෙවා කියලා ප්‍රාර්තනා කරන අතරම ප්වුලේ උදවියං,හොර කෑලි, ටෝක් කරන ඇන්ටිලා, සෑම දෙනාවම දෙයියෝ රැකබලාගෙන දිය්නුවෙන් දියුනුවට පත්වේවා කියලා පතනගමං අපි යං ඊලංග කොටුවට
    ------ Post added on Dec 6, 2025 at 12:14 PM
    නුවර බං
    ගල් ගලවගෙන පාරෙ අපි වටේ අයත් එක්ක එකතුවෙලා තෙමි තෙමී පාරෙ ගල් අයින් කරල ලොරියකට යන්න පුලුවන් ගානට හැදුව
    පහුවද මෙහෙ මහජෙප්ප වැස්සෙ නගරසභාවෙ ඩෝසරේ ගෙනත් පාර සුද්ද කරන්න කියල. කුනුහරපෙන් බැනල එලවගත්ත බං මට යකා නැග්ග. යටටික ඩෝසර් කරානම් පහුවදට ගේ ගලවගෙන මහපාරෙ. මහ ආත්මාර්ථකාමී වේසිගෙපුත්තු බං. හිතපන් ගෙදර කවුරුවත් හිටියෙ නැත්තන් මූ අරිනවනෙ හොදම එකෙන්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    නුවර බං
    ගල් ගලවගෙන පාරෙ අපි වටේ අයත් එක්ක එකතුවෙලා තෙමි තෙමී පාරෙ ගල් අයින් කරල ලොරියකට යන්න පුලුවන් ගානට හැදුව
    පහුවද මෙහෙ මහජෙප්ප වැස්සෙ නගරසභාවෙ ඩෝසරේ ගෙනත් පාර සුද්ද කරන්න කියල. කුනුහරපෙන් බැනල එලවගත්ත බං මට යකා නැග්ග. යටටික ඩෝසර් කරානම් පහුවදට ගේ ගලවගෙන මහපාරෙ. මහ ආත්මාර්ථකාමී වේසිගෙපුත්තු බං. හිතපන් ගෙදර කවුරුවත් හිටියෙ නැත්තන් මූ අරිනවනෙ හොදම එකෙන්.
    අඩො සිරා ඈ. දැන් කෝමද ත්ස්ත්වෙ ශේප් ද ආයෙ වහිනවනෙ හුත්ත
     
    • Like
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    සුපිරි නේ.
    කෙලගාන මහත්මයා රුපියල් 15000ක අති විසාල පරිත්‍යාගයක් කොරනවා. කරන කියන සියලු රැකියාවන් සපල වී සර්වප්‍රකාරයෙන්ම සක්සස් වී තව තවත් කුවෙට් ගෑනුන්ට අනිඩ ජිංගාන් එක සක්තිමත්වේවා කියලා ප්‍රාර්තනා කරන ගමං අපි යං ඊලංග කොටුවට

    ජිඟ ටක ටක ජිඟ ටක ටක

    තුන්වෙනි කොටුවෙන් බැලුවම පස් වෙනි කොටුවෙන් පේනව

    කෙලගානය ජිඟාන් එකේ කෙල තලියක් පිරිමදිනවා
    කෙල තලියක් පිරිමදිනවා