එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    @Solo Rider සොලෝ සහෝදරයා 10,000ක් මුදලක් මේ දැන් පරිත්‍යාග කරා. ඔහු අප සමගයි
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    බලු තඩියෙක් වූවත් මූ මනුශ්‍ය හදවතක් ඇතේ
    මනු දරුවන් දැක මූගේ බලු හදවත උනුව ඇතේ
    දානෙට දුන් මේ මුදලින් ඔබෙ ජීවත සැපත වෙතේ
    මෙපින් බලෙන් මතු භව ඔබ මනු ලෝකේ ජනිත වෙතේ

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    machn mage eka aulk nani, me magulata slip eka amunaganna ba
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    මෙහා පැත්තේ පොන්නමියා පන්දහසක් දන් දෙනවා
    කරන කියන සියලුම දේ එලකිරියට හරි යනවා
    පින් කරනා පොන්නමියා එලව මෙලව බැබලෙනවා
    තව තව පින් කරගන්නට සත්තිය දහිරිය එනවා

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    මෙහා පැත්තේ පොන්නමියා පන්දහසක් දන් දෙනවා
    කරන කියන සියලුම දේ එලකිරියට හරි යනවා
    පින් කරනා පොන්නමියා එලව මෙලව බැබලෙනවා
    තව තව පින් කරගන්නට සත්තිය දහිරිය එනවා

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
    උබේ විරිදු අහද්දි මේක තමා මතක් වෙන්නෙ 🫢
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    තවත් මුදල් එවන්න එපා. තවත් මුදල් එවන්න එපා.

    මිතුරනි අපි ඒක කරා.
    අපිට අදියර 2ට අවශ්‍යකරන මුදල් එකතුකරා, එකතුවෙලා. පහලින් තියෙනවා තොරතුරු 👇 👇 👇

    CYXJDBe.jpeg

    සොයුරන් දෙදෙනක් එකතුව පරිත්‍යාග කල රුපියල් 2,500ක් වෙනම සදහන් කරා. ඒක තමයි අපිට වටිනාම දේ අද දවසේ.

    අමතරව තව කෙනෙක් මුදල් දැම්මනම් සදහන් කරන්න නුලේම, අපි ඒක බලන්නම්.

    උබලා හැමෝටම පින් වගේම අපි මේ දෙවෙනි ඉනිම ලස්සනට කරනවා.

    සදුදා උදේට මම සල්ලි Transfer කරනවා Atlas Axillia Co. (PVT) LTD සමාගමට
    බදාදා හවස අපි වත්තලට ගිහින් බැග් අරගෙන මනුසත් දෙරණට බාරදෙනවා. සුපුරුදු පරිදි හෙනයා අපිත් එක්ක එකතුවෙනවා.
    මනුස්සකම බෙදාගන්න කැමති හැමෝම කියන්න එන්න පුලුවන්නම්.

    අපිට ඕන බෝම්බ මොඩල් ලොරියක්. වෙන ලොරියක් උනත් වහල සහිත. තව බැනර් එකක් කට්ටිය කැමතිනම්. අපි බැනර් එකක් හදලා එකත් එක්කම පින්තුර ගමු. පස්සේ දවසක වටිනවා අපිට. අපි මෙහෙම දෙයක් කරා කියලා ඉන්න උන්, එන උන් දැනගන්න ඕන.

    උබලා යක්කු ටිකක් යකෝ මරාගත්තට :love::love:
     
    වත්තල ? ඉන්ටරෙස්ටිං. පොඩ්ඩක් ලඟයි. හවස කියබ්බෙ කීයටද
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තවත් මුදල් එවන්න එපා. තවත් මුදල් එවන්න එපා.

    මිතුරනි අපි ඒක කරා.
    අපිට අදියර 2ට අවශ්‍යකරන මුදල් එකතුකරා, එකතුවෙලා. පහලින් තියෙනවා තොරතුරු 👇 👇 👇

    CYXJDBe.jpeg

    සොයුරන් දෙදෙනක් එකතුව පරිත්‍යාග කල රුපියල් 2,500ක් වෙනම සදහන් කරා. ඒක තමයි අපිට වටිනාම දේ අද දවසේ.

    අමතරව තව කෙනෙක් මුදල් දැම්මනම් සදහන් කරන්න නුලේම, අපි ඒක බලන්නම්.

    උබලා හැමෝටම පින් වගේම අපි මේ දෙවෙනි ඉනිම ලස්සනට කරනවා.

    සදුදා උදේට මම සල්ලි Transfer කරනවා Atlas Axillia Co. (PVT) LTD සමාගමට
    බදාදා හවස අපි වත්තලට ගිහින් බැග් අරගෙන මනුසත් දෙරණට බාරදෙනවා. සුපුරුදු පරිදි හෙනයා අපිත් එක්ක එකතුවෙනවා.
    මනුස්සකම බෙදාගන්න කැමති හැමෝම කියන්න එන්න පුලුවන්නම්.

    අපිට ඕන බෝම්බ මොඩල් ලොරියක්. වෙන ලොරියක් උනත් වහල සහිත. තව බැනර් එකක් කට්ටිය කැමතිනම්. අපි බැනර් එකක් හදලා එකත් එක්කම පින්තුර ගමු. පස්සේ දවසක වටිනවා අපිට. අපි මෙහෙම දෙයක් කරා කියලා ඉන්න උන්, එන උන් දැනගන්න ඕන.

    උබලා යක්කු ටිකක් යකෝ මරාගත්තට :love::love:
    අඩෝ එකෙන්ම.... :love2: :love2: :love2:

    අදියර 3 ට මොකෝ කරන්නේ කියලත් බලනවද නැත්තන් පස්සේ බලමුද?? :unsure:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    Pizza Yes GIF

    සුපිරී 😍

    @Walter White
    වෝල්ටර් සුදූ, කරුණාකර මේ මහතා ගමනට සහභාගී කරගන්න @wissnshaftler
    මන් ඉස්සරහ ශීට් එකේ ඉන්නේ
    අඩෝ එකෙන්ම.... :love2: :love2: :love2:

    අදියර 3 ට මොකෝ කරන්නේ කියලත් බලනවද නැත්තන් පස්සේ බලමුද?? :unsure:
    හුස්මක් කටක් ගන්න දීපන් මිනිහෝ . ඉස්සරහට නත්තල් එන්නේ .

    26 27 28 දවස් වල මොනාහරි කොරනවන්ම් මන් එකෙන්ම . හැබැයි මට ඉස්සරහ සීට් එක ඕනේ . ගොඩක් දුර යන්නත් ඕනේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    අඩෝ එකෙන්ම.... :love2: :love2: :love2:

    අදියර 3 ට මොකෝ කරන්නේ කියලත් බලනවද නැත්තන් පස්සේ බලමුද?? :unsure:
    මේක ලස්සනට කරමු. කරලා බලමු ඊලග එක මචෝ. උබ දෙපාරක් සල්ලි දැම්මා. තුති 💙