මචන්ලා පෙබරවාරි අන්තිම මාර්තු මුල වගේ බැන්කොක් වල ටුවර් එකක් දාන්න පොඩි අදහසක් තියෙනවා දවස් 6 / 7 වගේ..ෆැමිලි එකේ සෙට් එකක් යන්නේ..ලොකු අය 5 දෙනයි..අවුරුදු 2පොඩි එකයි..
මට එහේ ගිහින් නවතින්න හොද හොටෙල්ස් ටිකක් සජෙස්ට් කරපන්කෝ දන්න අය..Agoda and Booking eke බැලුවා ඒත් ලොකු අයිඩියා එකක් ගන්න බැරුව මේ ඉන්නේ..ටිකක් බජට් හොටෙල් උනොත් හොදයි..
තව එහෙ කරන්න පුලුවන් දේවල් / බලන්න යන්න ලස්සන තැන් එහෙම මොනවද...
පොඩි උදව්වක් දීපල්ලා...