check through LAN and lets us know
check through LAN and lets us know
300/150 enwa 5900 unlimited eketh wired giyothithin harine. unlimited home 100/50
![]()
------ Post added on Jan 4, 2026 at 1:09 AMcheck through LAN and lets us know
Not for everyone300/150 enwa 5900 unlimited eketh wired giyoth
------ Post added on Jan 4, 2026 at 1:09 AM
SLT 1790 Web Family Plus eka gana neda kiyanne. danata thiyenne meka. ammai thathai use karath samahara welawata addons gannawa dakala thiyenawa. mama hithanne youtube ehema balanne thiyena lokuma quality eken wenna athi. mama mekama thiyagena secondary option ekak widiyata oya kiyana Airtel wage option ekak balana ekada hoda, nathnam SLT lage aluth option ekakata yana ekada? mama gedara nathi nisa mata web family plus ekata hambena GB ganawath hariyata danne naha.Mama hithanne limit karanne na, samaharawita upload anytime unlimited karai..
Airtel 1383 dan unlimited 5G wada, danatath patta speed ping 20ms
27Ghz band eka dunnama 2Gbps+ yai unlimited..
SLT 1790 and Airtel 1383 best packages in the world.
Fiber starter එකට මාරු උනා, 100/50 කිව්වට මෙහෙම ස්පීඩ් එනවා
IDM use karanne na ban, genuine software vitharai use karanneIDM thiye nam me test eka karanna
https://elakiri.com/threads/slt-hom...download-speed-test-idm.2236667/post-31163623
IDM cracked ekak hadisiye daanna ba kiyalaa ban adahas kale
IDM cracked ekak hadisiye daanna ba kiyalaa ban adahas kale![]()

mama oka mulinma check karapu dawase limit ekakuth pennuwa 5000 gaane package ekata. eeye thamai welawak set une balanna aaye log weddi fix karalahuta, dan upgrade eke Flash package tika pennanne ne, tikakata kalin pennuwa
![]()
unta update karanna tikak time giya mama hithanneඅන්න ඒක තමයි ගොඩක් අයට අමතක වෙලා තියෙන්නෙ. ඇත්තම කතාව Starlink ආපු නිසා මුං කලබලේට මේ හැමදේම කරන්නෙ. මෙච්චර දවසක් ඩේට විකුණගෙන කෑව. ගිගා බයිට් එකක් රුපියල් 100ට විකුණුවෙ. ඒ වගේ ගසා කෑමක් කරේ. Unlimited කෙලින්ම අරහං මුංට. Unlimited නම ඇහුනත් නයාට අඳුකොල වගේ සීන් එකක හිටියෙ. පුලුවන් තරම් පැකේජ් ලිමිට් කරල ඩේට වලින් හොඳට ගසාගෙන කෑව. පස්සෙ Starlink Unlimited දෙන්න ගත්ත හොඳ Reasonable ගානකට. ඒක දුන්න විතරයි මුංගෙ රුපියල් 7000න් එහා බිල් ගෙවන, ඒත් ලෙව ක කා ඉන්ටර්නෙට් යූස් කරපු ඔක්කොම බේස් එක Starlink වලට මාරු වෙන්න ගත්ත. ඒකට බයේ තමයි කඩි මුඩියෙ Unlimited package ටික දැම්මෙ අර ගැලවිලා යන Mid level, high level customersල ටික බේරගන්න.
දැන් එතැනත් මුං ගුංඩුවක් ගහල තියෙනව, මුංගෙ Corporate package විකුණුව අන්ලිමිටඩ් ඒව මාසෙට ලක්ෂ ගණං වලට, අන්න ඒ බේස් එක මේ අඩු පැකේජ් වලට මාරුවෙයි කියල බයට තමයි අර වෙනම Conditions ටිකක් දාල තියෙන්නෙ මේ පැකේජ් වල Static IP නෑ, Tunneling නෑ වගේ. ඒත් මට හිතෙන්නෙ ඕක සාර්ථක වෙන්නෙ නෑ, ඔය ලක්ෂ ගණං ගෙවන කස්ටමර් බේස් එකත් මේවට මාරු වෙනව. කොහොමහරි Starlink නිසා මුංට හොඳට හූරගෙන කන්න තිබුන චාන්ස් එකක් මිස් උනා. උඹ කියනව වගේ කට්ටිය පිං දෙන්න ඕන ඒකට. නැත්නම් තව අවුරුදු 10කටවත් FUP දාපු Unlimited එකක්වත් ඕකුං දෙන්නෙ නෑ. ජරාම යක්කු ටිකක්.
මතකද මෙයිට අවුරුදු 10කට 12කට කලින් ඔය දේම උනා කෝල් වලටත්, මිනිස්සුන්ගෙන් හොඳට හූරගෙන කෑව කෝල් එකකට රුපියල් 2යි 3යි කියල. පස්සෙ Whatsapp, Viber අනං මනං ආව විතරයි ඒ බිස්නස් එකට හොඳටම කෙලා උනා. දැන් රුපියල් 200ට 300ටත් Full Unlimited call දෙනව. ඔය වගේ තමයි හැමදේම, මුංට මේව දෙන්න පුලුවන් හැකියාව හොඳටම තියෙද්දිත් මිනිස්සු හූරගෙන කනව. Genuine විදියට බිස්නස් කරන එකෙක් ඇවිල්ල හරි තරඟයක් දුන්නම තමයි ඒ ජරා වැඩේ අතඅරින්නෙ.
Anytime package wala data iwara wunahama speed eka 64Kbps wenawa kiyala tyenne.