වොරන්ට් තියනවා ලිබර්ටි එකෙන් ගත්තෙ.Kohenda gatte
එහෙම එකක් තියද ? හොයලා බලන්නම්Android?
Repair mode එකට දාලා දෙන්න.
නැත්නම් උඹේ හොර බඩු තියේවි ඉන්ටර්නෙට් එකේ.
Settings - system - repair mode
එහෙනං වොරන්ටි නෑ කියලා කියාපියලිබර්ටි එකෙන් ගත්තෙ.
උන් කිව්වා වොරන්ට් තියනවා කියලා අවුරුද්දක්.එහෙනං වොරන්ටි නෑ කියලා කියාපිය
උඹේ වොරන්ටි කාඩ් එක අරන් ගිහිං පෙන්නපන් පොන් එක. මාරැ කරල ඉල්ලපන්. මට හෙම අලුත් පොන් එකක දුන්නා.මේකයි කේස් එක ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ කලු පාට ඩොට් එකක් ඇවිල්ලා.
දැං වොරන්ට් ක්ලේම් කරන්න ඕනේ.
මට මේක කරන විදිහ කියන්නකො.
ෆෝන් එක කඩේට දුන්නා කියලා මොකක් හරි ලියවිල්ලක් දෙනවද කඩෙන්.
කොහොමද ප්‍රොසෙස් එක වෙන්නෙ.??