වාහනයක් ගන්න ඕන(කාර් එකක් ) අනේ නොදන්නා දේවල් ටිකක් තියනවා ,උදව්

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    මන් ප්‍රිමියෝ එකට තමයි ආස,ඒ උනාට එක දැන් අලුතෙන් එන්නේ නැලු නේද ?
    අනික පරණ වාහන කොටි 1.2 වගේ කියනවනේ, අලුතෙන් එන ඒවගේ ඒවා මොනවාද ?
    මගේ අතේ ලක්ෂ 50 වගේ තියෙනවා,ලීස් එකක් දාල ගන්න බැලුවේ.මන් අප්‍රේල් වල ලංකාවට එනවා,ඒ වෙනකොට ගණන් අඩු වෙයිද ?
    මන් ඔයාලගෙන් මේ පොඩි ධෙවල් උනත් අහන්නේ, මට ඒ ගැන දැනුමක් නැ.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,614
    2,979
    113
    Sedan nan loku options na aduma tiyenne Perodua Bezza, eta passe tiyenne Honda City, Nissan Almera, Toyota Yaris ATIV oya option tika thamai tiyenne, used ewa nathiwa aluth ekak ganin aurudu 5 yanakan baya wenna deyak na
     
    • Like
    Reactions: A P H R O D I T E

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    Used ඒව ගන්න එක ලොකු risk එකක්. අනික brand new එකක් පදිනකොට අමුතු හිතට ෆිට් එකක් දැනෙනවා. 2015 toyota එකකට වඩා 2024 එකක් සෑහෙන දුරට features තියෙනවා.

    10-15 million දීලා ගන්න car වල carplay වත් නෑ, බ්ලූටූත් pair කරන්න විනාඩි ගානක් යනවා.
     
    • Like
    Reactions: A P H R O D I T E