☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    නැවත ඉපදීම, පුනරුත්පත්තිය තහවුරු කිරීමට, තණ්හාව නොනැසූ සත්වයා ඉමක් කොනක් නොපෙනෙන මේ අනවරාග්‍ර සංසාරයේ ගමන් කරන බව තහවුරු කිරීමට මා ඇසූ අග්‍රගන්‍යම තර්කනය මෙසේ ඉදිරිපත් කරමි !

    දැන් ඔබ භෞතිකවාදියෙකු, නිරාගාමිකයකු, අන්‍ය ලබ්දිකයකු නම් මේ පදනම අනිවාර්යෙන් විශ්වාස කළ යුතුයි ( Whether You believe in Physicalism / Materialism / or an atheist 👀 )

    භෞතික ශරීරය සහ
    විඤ්ඤාණය කියන්නේ දෙකක්

    මොකද අපිට තාම බෑ, මූලික රසායනික ද්‍රව්‍යවලින් විඥානයක් සකසන්න, යමක අන්තර්ගතය අපට තේරුම් ගන්න පුළුවන් නම් එය නැවත සැකසීමට හැකියාවක් පැවතිය යුතුයි ( Reductionism, Determinism )

    කෘතිම බුද්ධිය කියන්නේ = මානව විඤ්ඤාණය වගේ මෝඩ තර්ක නම් ගේන්න එපා හරිද, කෘතිම බුද්ධියෙන්ම අහල බලන්න මේ prompt එකෙන්

    If someone argue that AI ( or future advanced ai ) = Human consciousness How you argue about that What facts you'd bring to the table to quash this nonsense ( it is bullshit right 👀 )

    1) හරි ඒක පිළිගත්තා ✅

    දැන් කොහොමද එහෙනම් භෞතික ශරීරයකට අභෞතික විඤ්ඤාණයක් ඇතුළුවන්නේ, මාතෘ ගර්භය තුළ වර්ධනය වන භෞතික කලලයට කොහොමද, සිතන පෙනෙන දැනෙන ඇසෙන විඤ්ඤාණය එල්බ ගන්නේ

    භෞතිකය සහ අභෞතිකය අතර මෙම සම්බන්ධය සැකසෙන්නේ කෙසේද ?
    භෞතිකයෙන් අභෞතිකය හටගන්න පුළුවන්ද ?
    එහෙම වෙන්න පුළුවන් නම් ඇයි අපිට ඒ සංසිද්ධියම ආපහු ප්‍රතිනිර්මාණය කරන්න බැරි නූතන විද්‍යාව ඔස්සේ ...

    මෙතැනදී ඔබට අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් එන්න ඕනේ ... එහෙම ප්‍රශ්න ආවේ නැත්නම් ඔබේ තර්කනයේ අවුලක්

    හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා ... 🤔

    2) ඒකත් පිළිගත්තා ✅

    හරි ඔන්න දැන් ඒ මාතෘ ගර්භයෙන් වැඩුණු නිරෝගී දරුවා මෙලොව එළිය දුටුපසු සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙසින් හැදී වැඩෙනවා

    ළදරු තරුණ මහලු වයස පසුකර ඔහු දැන් ඉන්නවා මරණ මංචකය අබියස

    දැන් කවුද ඒ මනුෂ්‍යයා කියන්නේ

    ජරා ව්‍යාධි මරණ ආදී විපරිනාමයට පත් වූ දුර්වල වූ දිරාගිය වැහැරුණු කය
    සහ ඔහුගේ විඥානය

    සරලව කියනවා නම්
    භෞතික කය
    අභෞතික විඤ්ඤාණය

    3) ඒකත් පිළිගත්තා ✅

    දැන් තමයි මේ තර්කනයේ ප්‍රධාන සංධිස්ථානය

    අප නොදන්න විදියකට නොදන්න තැනකින් පැහැදිලි කිරීමක් දීමට අපොහොසත්, අපේ භෞතික ශරීරයට ( මව්කුසේදී කලලයට ) එල්බ ගත්තු

    ඒ අභෞතික විඤ්ඤාණය, ඔබ කොහොමද නිසැකවම ඉඳුරාම කියන්නේ භෞතික ශරීරයේ විනාශ වීමෙන් පසු එයද නැතිවී යන බව 👀

    භෞතික කය විනාශ වීමෙන් පසු
    අභෞතික විඥානය ද ඒත් සමගම විනාශ වන බව

    ඔබ හරියටම කියන්නේ කොහොමද ?

    මෙතන තියෙනවා නේද ප්‍රශ්නයක්

    4) ඒකත් පිළිගත්තා ✅

    මෙන්න මෙතනදි තමයි,
    සංසාරය, පුනර්භවය, නැවත ඉපදීම වගේ සංකල්ප බිහි වන්නේ, ( උඩින් පාත් වෙන ඒවා නෙමෙයි, පෙර විසූ උත්තරීතර මනුෂ්‍යයෝ විඤ්ඤාණය තුළින්ම ධ්‍යාන ගතවී විඤ්ඤාණය පිළිබඳව තේරුම් ගැනීමට උත්සාහ කිරීම මගින් ධ්‍යානගතවී උපදවාගත් ඥානයෙන්, එනම් අධ්‍යනයෙන් තොරව ධ්‍යනයෙන් අවබෝධ කරගත් ලෝක යථාර්ථය )

    ඉතින් එක එක ශාස්තෘවරු, ආගම්, මේකට එක එක අර්ථකථනයන් දුන්නා

    කතෝලික,ඉස්ලාම්,යුදෙව් යන ඒබ්‍රහමික ආගම් වලට අනුව :- ඔබේ හැසිරීම හොඳ නම්, ස්වර්ගයත් - හැසිරීම නරක නම් දුගතියත් මරණයෙන් පසු උරුම වන බව.

    ඉතින් මෙතන හොඳ මොකද්ද නරක මොකක්ද කියලා වෙන් කරන පදනමේම අවුලක් තියෙනවා කියලා තේරෙන්න ඕනි, එච්චරටම සරල වෙන්න පුළුවන්ද මරණින් මතු ජීවිතය ... 🤔

    5) ඒකත් පිළිගත්තා ✅

    මේ එකම ප්‍රශ්නෙට, නොයෙකුත් ශාස්තෘන් වහන්සේලා, දර්ශන වාදියෝ නානාප්‍රකාර තර්ක ඉදිරිපත් කරා

    මේ අතර තමා එන්නේ,
    පුරාතන ආසියාව මධ්‍ය කොටගෙන බිහි වූ ජෛන, වේදික, බෞද්ධ, හින්දු වගේ ආගම්

    මේ එක එක ආගම්වල, හොඳ කරොත් සුගතිය නරක කරොත් දුගතියේ යන සරල මතයට වඩා වඩා පදනමක් සහිත මරණ - පුනර්භව පිළිබඳව සංකීර්ණ යාන්ත්‍රණයක් ඉදිරිපත් කරලා තියෙනවා ...
    ඒ ඒ ආගම් වල, මෙම සසර යාන්ත්‍රණය පිළිබඳව ඔබද විමසා බලන්න !

    බුදු දහමේ සඳහන් වන්නේ මේ වගේ අදහසක් 🪔

    සත්වයාගේ මරණ මංචකයේ ඇතිවන අවසාන සිතිවිල්ල අනුව ( චුති සිත ), එහි ඇලීමක් ගැටීමක් තණ්හාවක් උපාදානයක් ඇත්නම් මතු භවය සකස් වෙනවා ( උපාදානයට අනුව ප්‍රතිසන්ධිය )

    විඤ්ඤාණයට කය නොමැතිවද
    කයට විඤ්ඤාණය නොමැතිවද
    නාමයට රූපය නොමැතිවද
    රූපයට නාමය නොමැතිවද
    පැවතිය නොහැක !

    මෙම සසර යාන්ත්‍රණය සරලව කිවහොත් ...
    ඔබේ අවසාන චිත්ත වීථියේ

    බය, තැති ගැනීම ඇත්නම් - බොහෝවිට තිරිසන් ආත්මයක්, සතර අපාගාමී ප්‍රතිසන්ධියක්,

    කාමය කෙරෙහි දැඩි ආශාවක් උපාදානයක් ඇත්නම් - කාමාබෝගි තිරිසන් සත්ව ආත්මයක්,

    සසල, ධාර්මික, පින්වත් නම් - දේවලෝක / මනුෂ්‍ය

    ධ්‍යානාදිය වඩා ඇත්නම්, සිත සසල නම් - බ්‍රහ්ම තල

    මේ වගේ කර්ම-ඵල, හේතුඵල-දහම මූලිකව පදනම් කරගෙන තමයි බුදු දහම දේශනා වෙලා තියෙන්නේ !

    ඇලීම ගැටීම තණ්හාව හෙවත් උපාදානය තිබේනම්, මරණින් පසු සත්වයා නිසැකයෙන්ම සංසාරයේ ගමන් කරනවා !

    ඉතින් මේ සසර ගමන් කිරීම නැවැත්වීමට, බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, අවබෝධ කරගත් විසඳුම තමයි

    සත්වයා සසර ගමන් කිරීමට හේතුවන මෙම තණ්හාව ඇලීම ගැටීම උපාදානය නවතාලීම

    තණ්හාව නැති තැන උපාදානය නෑ
    උපාදානය නැති තැන භවය නෑ
    භවය නැති තැන ජාතිය නෑ
    ඒ තමයි උතුම් නිර්වාණය !

    ඉතිං මේක තමයි සරලම තර්කනය ඔබව පුනර්භවය, සංසාරය, කර්මඵල කෙරෙහි විශ්වාසය කරවන

    දැන් ඔබ තාර්කිකව සිතන මනුෂ්‍යයෙක් නම්
    පුනරුප්පත්තිය නැවත ඉපදීම

    6) විශ්වාස කළ යුතුමයි ✅

    මෙම තර්කනයේ අඩුපාඩු, එකඟ නොවන තැන් ඇතිනම් විමසන්න ... තර්ක කරන්න ... සංවාද විවාද කරන්න ඔබට බාරයි !

    නිරන්තරයෙන් විමසීම ඔබව අවබෝධය කරා ගෙන යයි ! 🧠💡

    ( පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේගේ දේශනානුසාරයෙන් සකසන ලද්දෙමි )
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113

    1. The "Hard Problem" vs. The "Emergent" View

    Your Argument: Since we cannot create consciousness from chemicals (Reductionism fails), consciousness must be a separate entity from the body.

    The Counter-Argument: Physicalists argue that consciousness is an emergent property. Think of "wetness." A single water molecule (H2O) isn't wet. But when you put billions of them together at the right temperature, "wetness" emerges.

    • The AI Parallel: You asked not to compare AI to human consciousness, but the logic is important: We created "intelligence" out of sand (silicon) and electricity. It’s not "human," but it proves that complex behavior can emerge from simple physical parts.

    • The Gap: Just because science cannot yet create life from scratch doesn't mean it's impossible. 200 years ago, "life" itself was thought to be a "vital spark" (Vitalism). Now we know it's DNA and biochemistry. Consciousness may simply be the next frontier of complex biology we haven't mapped yet.

    2. The Relationship Between Physical and Non-Physical​

    Your Argument: How does an "immaterial" consciousness enter a physical embryo? If it's physical, why can't we replicate the link?

    The Counter-Argument:

    A physicalist would say nothing "enters" the embryo. Instead, as the brain’s neural network becomes more complex, "consciousness" begins to "turn on," much like a lightbulb glowing as the voltage increases.

    • The Dependency Proof: If consciousness were truly independent/immaterial, why does physical damage to the brain (like a stroke or Alzheimer’s) destroy the "soul’s" ability to think, remember, or love?

    • The "Radio" Metaphor: Dualists often say the brain is like a radio receiving a signal. Physicalists argue that if you smash the radio and the music changes to static, the music was likely being generated by the hardware all along.

    3. The Moment of Death: Does it Vanish?

    Your Argument: If we don’t know where consciousness came from, we can't say for sure it vanishes when the body dies.

    The Counter-Argument (Occam’s Razor):

    The simplest explanation is usually the correct one.

    • All evidence shows that "consciousness" (thought, personality, sensory processing) is directly tied to metabolic activity in the brain.

    • When the heart stops and oxygen stops reaching the brain, the electrical signals stop.

    • To a physicalist, asking "Where does the consciousness go?" is like asking "Where does the flame go when the candle is blown out?" It doesn't "go" anywhere; the process simply stops.

    4. Rebirth and the "Mechanism" of Samsara

    Your Argument: The complexity of Eastern thought (Buddhism/Jainism) regarding the "Chuti Citta" (last thought) and craving provides a more logical mechanism for life than the "simple" heaven/hell of Abrahamic religions.

    The Counter-Argument:

    While the Buddhist psychological model is incredibly sophisticated, a skeptic would point out:

    1. The Memory Problem: If the "energy" or "vinyana" transfers, why is the most critical part of consciousness—memory and identity—lost for 99.9% of people?

    2. Population Growth: If souls/consciousness are being recycled, how has the world population grown from a few million to 8 billion? (Unless consciousness can "split" or comes from animals, which adds more layers of unproven complexity).

    Fact-Check Summary​

    PointDualist/Religious ViewPhysicalist/Skeptic View
    OriginConsciousness is separate/immaterial.Consciousness is a product of brain complexity.
    The BodyThe body is a vessel/host.The body (brain) is the creator of the "self."
    DeathThe "stream" continues based on craving.The "process" ends when the hardware fails.
    EvidenceMeditative insights, Jathismara cases.Neuroscience, brain-lesion studies, anesthesia.

    The "Logic" Verdict​

    You said a logical person must believe in rebirth. A physicalist would counter-argue that logic requires empirical evidence.

    While the "Hard Problem of Consciousness" remains unsolved by science, the physicalist finds it more logical to say "I don't know yet" than to adopt a metaphysical explanation that cannot be measured, weighed, or observed. However, they would agree with you on one thing: the "self" is an illusion. Whether through the Buddhist "Anatta" or the Neuroscientific "Modular Mind," both sides agree there is no "permanent little man" sitting inside your head.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113

    1. The "Hard Problem" vs. The "Emergent" View​

    3. The Moment of Death: Does it Vanish?​

    Your Argument: If we don’t know where consciousness came from, we can't say for sure it vanishes when the body dies.

    The Counter-Argument (Occam’s Razor):

    The simplest explanation is usually the correct one.

    • All evidence shows that "consciousness" (thought, personality, sensory processing) is directly tied to metabolic activity in the brain.

    • When the heart stops and oxygen stops reaching the brain, the electrical signals stop.

    • To a physicalist, asking "Where does the consciousness go?" is like asking "Where does the flame go when the candle is blown out?" It doesn't "go" anywhere; the process simply stops.

    4. Rebirth and the "Mechanism" of Samsara​

    Your Argument: The complexity of Eastern thought (Buddhism/Jainism) regarding the "Chuti Citta" (last thought) and craving provides a more logical mechanism for life than the "simple" heaven/hell of Abrahamic religions.

    The Counter-Argument:

    While the Buddhist psychological model is incredibly sophisticated, a skeptic would point out:

    1. The Memory Problem: If the "energy" or "vinyana" transfers, why is the most critical part of consciousness—memory and identity—lost for 99.9% of people?

    2. Population Growth: If souls/consciousness are being recycled, how has the world population grown from a few million to 8 billion? (Unless consciousness can "split" or comes from animals, which adds more layers of unproven complexity).

    Fact-Check Summary​

    PointDualist/Religious ViewPhysicalist/Skeptic View
    OriginConsciousness is separate/immaterial.Consciousness is a product of brain complexity.
    The BodyThe body is a vessel/host.The body (brain) is the creator of the "self."
    DeathThe "stream" continues based on craving.The "process" ends when the hardware fails.
    EvidenceMeditative insights, Jathismara cases.Neuroscience, brain-lesion studies, anesthesia.

    The "Logic" Verdict​

    You said a logical person must believe in rebirth. A physicalist would counter-argue that logic requires empirical evidence.

    While the "Hard Problem of Consciousness" remains unsolved by science, the physicalist finds it more logical to say "I don't know yet" than to adopt a metaphysical explanation that cannot be measured, weighed, or observed. However, they would agree with you on one thing: the "self" is an illusion. Whether through the Buddhist "Anatta" or the Neuroscientific "Modular Mind," both sides agree there is no "permanent little man" sitting inside your head.

    Argument = Hypothesis
    Not the absolute 👀
     
    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    නැවත ඉපදීම, පුනරුත්පත්තිය තහවුරු කිරීමට, තණ්හාව නොනැසූ සත්වයා ඉමක් කොනක් නොපෙනෙන මේ අනවරාග්‍ර සංසාරයේ ගමන් කරන බව තහවුරු කිරීමට මා ඇසූ අග්‍රගන්‍යම තර්කනය මෙසේ ඉදිරිපත් කරමි !

    දැන් ඔබ භෞතිකවාදියෙකු, නිරාගාමිකයකු, අන්‍ය ලබ්දිකයකු නම් මේ පදනම අනිවාර්යෙන් විශ්වාස කළ යුතුයි ( Whether You believe in Physicalism / Materialism / or an atheist 👀 )

    භෞතික ශරීරය සහ
    විඤ්ඤාණය කියන්නේ දෙකක්

    මොකද අපිට තාම බෑ, මූලික රසායනික ද්‍රව්‍යවලින් විඥානයක් සකසන්න, යමක අන්තර්ගතය අපට තේරුම් ගන්න පුළුවන් නම් එය නැවත සැකසීමට හැකියාවක් පැවතිය යුතුයි ( Reductionism, Determinism )

    කෘතිම බුද්ධිය කියන්නේ = මානව විඤ්ඤාණය වගේ මෝඩ තර්ක නම් ගේන්න එපා හරිද, කෘතිම බුද්ධියෙන්ම අහල බලන්න මේ prompt එකෙන්

    If someone argue that AI ( or future advanced ai ) = Human consciousness How you argue about that What facts you'd bring to the table to quash this nonsense ( it is bullshit right 👀 )

    1) හරි ඒක පිළිගත්තා ✅

    දැන් කොහොමද එහෙනම් භෞතික ශරීරයකට අභෞතික විඤ්ඤාණයක් ඇතුළුවන්නේ, මාතෘ ගර්භය තුළ වර්ධනය වන භෞතික කලලයට කොහොමද, සිතන පෙනෙන දැනෙන ඇසෙන විඤ්ඤාණය එල්බ ගන්නේ

    භෞතිකය සහ අභෞතිකය අතර මෙම සම්බන්ධය සැකසෙන්නේ කෙසේද ?
    භෞතිකයෙන් අභෞතිකය හටගන්න පුළුවන්ද ?
    එහෙම වෙන්න පුළුවන් නම් ඇයි අපිට ඒ සංසිද්ධියම ආපහු නිර්මාණය කරන්න බැරි නූතන විද්‍යාව ඔස්සේ ...

    මෙතැනදී ඔබට අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් එන්න ඕනේ ... එහෙම ප්‍රශ්න ආවේ නැත්නම් ඔබේ තර්කනයේ අවුලක්

    හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා ... 🤔

    2) ඒකත් පිළිගත්තා ✅

    හරි ඔන්න දැන් ඒ මාතෘ ගර්භයෙන් වැඩුණු නිරෝගී දරුවා මෙලොව එළිය දුටුපසු සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙසින් හැදී වැඩෙනවා

    ළදරු තරුණ මහලු වයස පසුකර ඔහු දැන් ඉන්නවා මරණ මංචකය අබියස

    දැන් කවුද ඒ මනුෂ්‍යයා කියන්නේ

    ජරා ව්‍යාධි මරණ ආදී විපරිනාමයට පත් වූ දුර්වල වූ දිරාගිය වැහැරුණු කය
    සහ ඔහුගේ විඥානය

    සරලව කියනවා නම්
    භෞතික කය
    අභෞතික විඤ්ඤාණය

    3) ඒකත් පිළිගත්තා ✅

    දැන් තමයි මේ තර්කනයේ ප්‍රධාන සංධිස්ථානය

    අප නොදන්න විදියකට නොදන්න තැනකින් පැහැදිලි කිරීමක් දීමට අපොහොසත්, අපේ භෞතික ශරීරයට ( මව්කුසේදී කලලයට ) එල්බ ගත්තු

    ඒ අභෞතික විඤ්ඤාණය, ඔබ කොහොමද නිසැකවම ඉඳුරාම කියන්නේ භෞතික ශරීරයේ විනාශ වීමෙන් පසු එයද නැතිවී යන බව 👀

    භෞතික කය විනාශ වීමෙන් පසු
    අභෞතික විඥානය ද ඒත් සමගම විනාශ වන බව

    ඔබ හරියටම කියන්නේ කොහොමද ?

    මෙතන තියෙනවා නේද ප්‍රශ්නයක්

    4) ඒකත් පිළිගත්තා ✅

    මෙන්න මෙතනදි තමයි,
    සංසාරය, පුනර්භවය, නැවත ඉපදීම වගේ සංකල්ප බිහි වන්නේ, ( උඩින් පාත් වෙන ඒවා නෙමෙයි, පෙර විසූ උත්තරීතර මනුෂ්‍යයෝ විඤ්ඤාණය තුළින්ම ධ්‍යාන ගතවී විඤ්ඤාණය පිළිබඳව තේරුම් ගැනීමට උත්සාහ කිරීම මගින් ධ්‍යානගතවී උපදවාගත් ඥානයෙන්, එනම් අධ්‍යනයෙන් තොරව ධ්‍යනයෙන් අවබෝධ කරගත් ලෝක යථාර්ථය )

    ඉතින් එක එක ශාස්තෘවරු, ආගම්, මේකට එක එක අර්ථකථනයන් දුන්නා

    කතෝලික,ඉස්ලාම්,යුදෙව් යන ඒබ්‍රහමික ආගම් වලට අනුව :- ඔබේ හැසිරීම හොඳ නම්, ස්වර්ගයත් - හැසිරීම නරක නම් දුගතියත් මරණයෙන් පසු උරුම වන බව.

    ඉතින් මෙතන හොඳ මොකද්ද නරක මොකක්ද කියලා වෙන් කරන පදනමේම අවුලක් තියෙනවා කියලා තේරෙන්න ඕනි, එච්චරටම සරල වෙන්න පුළුවන්ද මරණින් මතු ජීවිතය ... 🤔

    5) ඒකත් පිළිගත්තා ✅

    මේ එකම ප්‍රශ්නෙට, නොයෙකුත් ශාස්තෘන් වහන්සේලා, දර්ශන වාදියෝ නානාප්‍රකාර තර්ක ඉදිරිපත් කරා

    මේ අතර තමා එන්නේ,
    පුරාතන ආසියාව මධ්‍ය කොටගෙන බිහි වූ ජෛන, වේදික, බෞද්ධ, හින්දු වගේ ආගම්

    මේ එක එක ආගම්වල, හොඳ කරොත් සුගතිය නරක කරොත් දුගතියේ යන සරල මතයට වඩා වඩා පදනමක් සහිත මරණ - පුනර්භව පිළිබඳව සංකීර්ණ යාන්ත්‍රණයක් ඉදිරිපත් කරලා තියෙනවා ...
    ඒ ඒ ආගම් වල, මෙම සසර යාන්ත්‍රණය පිළිබඳව ඔබද විමසා බලන්න !

    බුදු දහමේ සඳහන් වන්නේ මේ වගේ අදහසක් 🪔

    සත්වයාගේ මරණ මංචකයේ ඇතිවන අවසාන සිතිවිල්ල අනුව ( චුති සිත ), එහි ඇලීමක් ගැටීමක් තණ්හාවක් උපාදානයක් ඇත්නම් මතු භවය සකස් වෙනවා ( උපාදානයට අනුව ප්‍රතිසන්ධිය )

    විඤ්ඤාණයට කය නොමැතිවද
    කයට විඤ්ඤාණය නොමැතිවද
    නාමයට රූපය නොමැතිවද
    රූපයට නාමය නොමැතිවද
    පැවතිය නොහැක !

    මෙම සසර යාන්ත්‍රණය සරලව කිවහොත් ...
    ඔබේ අවසාන චිත්ත වීථියේ

    බය, තැති ගැනීම ඇත්නම් - බොහෝවිට තිරිසන් ආත්මයක්, සතර අපාගාමී ප්‍රතිසන්ධියක්,

    කාමය කෙරෙහි දැඩි ආශාවක් උපාදානයක් ඇත්නම් - කාමාබෝගි තිරිසන් සත්ව ආත්මයක්,

    සසල, ධාර්මික, පින්වත් නම් - දේවලෝක / මනුෂ්‍ය

    ධ්‍යානාදිය වඩා ඇත්නම්, සිත සසල නම් - බ්‍රහ්ම තල

    මේ වගේ කර්ම-ඵල, හේතුඵල-දහම මූලිකව පදනම් කරගෙන තමයි බුදු දහම දේශනා වෙලා තියෙන්නේ !

    ඇලීම ගැටීම තණ්හාව හෙවත් උපාදානය තිබේනම්, මරණින් පසු සත්වයා නිසැකයෙන්ම සංසාරයේ ගමන් කරනවා !

    ඉතින් මේ සසර ගමන් කිරීම නැවැත්වීමට, බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, අවබෝධ කරගත් විසඳුම තමයි

    සත්වයා සසර ගමන් කිරීමට හේතුවන මෙම තණ්හාව ඇලීම ගැටීම උපාදානය නවතාලීම

    තණ්හාව නැති තැන උපාදානය නෑ
    උපාදානය නැති තැන භවය නෑ
    භවය නැති තැන ජාතිය නෑ
    ඒ තමයි උතුම් නිර්වාණය !

    ඉතිං මේක තමයි සරලම තර්කනය ඔබව පුනර්භවය, සංසාරය, කර්මඵල කෙරෙහි විශ්වාසය කරවන

    දැන් ඔබ තාර්කිකව සිතන මනුෂ්‍යයෙක් නම්
    පුනරුප්පත්තිය නැවත ඉපදීම

    6) විශ්වාස කළ යුතුමයි ✅

    මෙම තර්කනයේ අඩුපාඩු, එකඟ නොවන තැන් ඇතිනම් විමසන්න ... තර්ක කරන්න ... සංවාද විවාද කරන්න ඔබට බාරයි !

    නිරන්තරයෙන් විමසීම ඔබව අවබෝධය කරා ගෙන යයි ! 🧠💡

    ( පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේගේ දේශනානුසාරයෙන් සකසන ලද්දෙමි )

    mchan, මේකට අදාල රේවත හාමුදුරුවන්ගේ දේශනාවේ ලින්ක් එක ශෙයාර් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Yeezus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Argument = Hypothesis
    Not the absolute 👀
    දැන් ඔබ තාර්කිකව සිතන මනුෂ්‍යයෙක් නම්
    පුනරුප්පත්තිය නැවත ඉපදීම

    6) විශ්වාස කළ යුතුමයි ✅

    Mafs Contradicting GIF by Married At First Sight Australia
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,021
    4,586
    113
    මොකද අපිට තාම බෑ
    මෙතනින් ඔයාගෙ තර්කෙ කැඩෙනවා. මොකද අපි දෙයක් විස්තර කරන්න දියුණූ නැති වූ පමණින් ඒක අධිස්වාභාවික අභෞතික දෙයක් වෙන්නෙ නෑ. මොලයට වෙන භෞතික වෙනස්කම් වලින් (අනතුරු) සහ රසායනික දේවල් වලින් (බෙහෙත්) මිනිහෙක්ගෙ තේරුම් ගැණිමේ හැකියාව, මනෝභාව වගේ සියලුදේවල් වෙනස් වෙනවා. මතක වෙනස් වෙනවා. චුති සිත වෙන්නෙ කොහොමද මිනිහෙක්ගෙ මතක නැතුව? මනස යනු භෞතික දෙයක්ම පමණි. එහි අධිසංකීර්ණතාවය ඔබටත් මටත් තේරුම් ගන්න බැරිඋනා කියලා ඒක භෞතිකත්වය අභිබවා යන්නෙ නැත. තාම නෑ. නමුත් ලගදීම ඒක මිනිස්සු තේරුම් ගනී
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    තාම නෑ. නමුත් ලගදීම ඒක මිනිස්සු තේරුම් ගනී
    + වි

    තර්ක කර කර, අනාගතයට බාර දිදී ඉන්න වෙලාවක් නෑ dear ... වෙන්නේ මොකද, කරන්න ඕනේ මොකක්ද, නවත්වන්නෙ කොහොමද මේ සේරටම උත්තරේ දීල තියෙන ආගමක් තියෙද්දි ....

    පුළුවන් තරම් හොඳට යහපත්ව ධර්මයට අනුව ජීවත් වෙන්න, සසර භයානකයි !

    වය ධම්මා සංඛාරා
    අපමාදේන සම්පාදේත

    ව්‍යය, වැය, නැතිවෙන ස්වභාවයමයි සංඛාර වල ධර්මතාව
    එම නිසා නොපමාව කුසල් සම්පාදනය කරන්න !

    mchan, මේකට අදාල රේවත හාමුදුරුවන්ගේ දේශනාවේ ලින්ක් එක ශෙයාර් කරන්න පුලුවන්ද?
    මට හරියටම මොකක්ද දේශනාව කියල මතක නෑ dear ...

    මේ දේශනා මාලාවේ අන්තිම දේශනා 4 ඇතුළත තමයි ඇහුවේ, මම හොයලා කියන්නම් හරියටම !
    ------ Post added on Jan 28, 2026 at 12:10 AM
     
    • Like
    Reactions: lalahihiruru

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,021
    4,586
    113
    වෙන්නේ මොකද, කරන්න ඕනේ මොකක්ද, නවත්වන්නෙ කොහොමද මේ සේරටම උත්තරේ දීල තියෙන ආගමක් තියෙද්දි ....
    සංසාරයේ වෙන දේවල් වලට උත්තරයක් අවශ්‍ය ඇයි? තේරුමක් අවශ්‍ය ඇයි? බිලියනක් කියන එක මනසින් මවාගන්න බැරි දුර්වල මනසකට විශ්වය සහ ස්වාභාවධර්මය ඔයාගෙ කුසල අකුසල මත පදනම් වෙලා තියෙනව කියලා හිතන්නෙ ඇයි?
     
    • Like
    Reactions: Yeezus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Well the science explain it through an argument, hypothesis ( not by an experiment )
    But the BUDDHISM has given you the exact path to see it, comprehend it & end it ...

    I was talking about the PATH

    Then it's not a PATH meant for physicalists because for physicalists for something to be a PATH it must be possible to prove it wrong. Your PATH is meant for believers.

    Going by your logic if you don't "see it" the answer is always "you haven't practiced enough yet."

    To a physicalist that's just a circular argument because there is no argument that can prove otherwise.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,216
    164,313
    113
    එකමත් එක රටක
    භෞතික ශරීරය සහ
    විඤ්ඤාණය කියන්නේ දෙකක්

    මොකද අපිට තාම බෑ, මූලික රසායනික ද්‍රව්‍යවලින් විඥානයක් සකසන්න, යමක අන්තර්ගතය අපට තේරුම් ගන්න පුළුවන් නම් එය නැවත සැකසීමට හැකියාවක් පැවතිය යුතුයි ( Reductionism, Determinism )

    කෘතිම බුද්ධිය කියන්නේ = මානව විඤ්ඤාණය වගේ මෝඩ තර්ක නම් ගේන්න එපා හරිද, කෘතිම බුද්ධියෙන්ම අහල බලන්න මේ prompt එකෙන්

    If someone argue that AI ( or future advanced ai ) = Human consciousness How you argue about that What facts you'd bring to the table to quash this nonsense ( it is bullshit right 👀 )
    1) විඥ්ඥානය කියන කෑල්ල කොහෙන්ද ආවේ ??

    2) භෞතික ශරීරය නැතුව ඔය කියන විඥ්ඥායන පවතින තැනක් පෙන්වන්න ??

    රසානයනික ව සක්සනන් හරි මොනව කරන්නත් මුලින්ම ඔය කියන විඥ්ඥානය කියලා භෞථික ශරීරයෙන් වෙන්වෙච්ච් කොටසක් තියනවා කියලා ඔප්පු කරපං
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    Your PATH is meant for believers.
    Come Practice See Grasp
    සන්‍දිට්ඨිකො, එහිපස්සිකො

    Practice ආනාපානසති
    Attain 4th Jhana
    Then you could see your past lives, causality of life & death ... 👀

    Going by your logic if you don't "see it" the answer is always "you haven't practiced enough yet."

    Why you depend on someone else,
    Follow the path and act according to it,
    ( Path is hard, attaining jhana is hard, you might be not ale to even get to fist JHANA in this life but ...

    You can't conclude, the path is wrong even it wasn't worked for you ...
    But what if it works for you, you attain the 4th jhana
    Then you would say the path is correct and it gives you the " LIBERATION "

    To come to those 2 ends ... You gotta " PRACTICE the path by yourself, without rely on others, what they say

    සංසාරයේ වෙන දේවල් වලට උත්තරයක් අවශ්‍ය ඇයි?
    නූපන් දුක පවතින නිසා ...

    බිලියනක් කියන එක මනසින් මවාගන්න බැරි දුර්වල මනසකට විශ්වය සහ ස්වාභාවධර්මය ඔයාගෙ කුසල අකුසල මත පදනම් වෙලා තියෙනව කියලා හිතන්නෙ ඇයි?

    " බිලියනය කියලා එකක් තියෙනවා ඒක හිතිං මවා ගන්න බෑ " කියන එකම අවබෝධයක් තමයි.
    ------ Post added on Jan 28, 2026 at 12:43 AM

    විඥ්ඥානය කියන කෑල්ල කොහෙන්ද ආවේ ??
    පොතේ හැටියට .. it's the way it is, ලෝක ධර්මතාවක්.

    භෞතික ශරීරය නැතුව ඔය කියන විඥ්ඥායන පවතින තැනක් පෙන්වන්න ??
    මා කියලා තියෙන්නේ එහෙම තැනක් තියෙන්න බෑ කියලා තමයි dear ...

    රසානයනික ව සක්සනන් හරි මොනව කරන්නත් මුලින්ම ඔය කියන විඥ්ඥානය කියලා භෞථික ශරීරයෙන් වෙන්වෙච්ච් කොටසක් තියනවා කියලා ඔප්පු කරපං
    ඇයි අපිට හිතන්න බලන්න තීරණ ගන්න අහන්න දකින්න පුළුවන් ඒත් ගස් ගල් වලට බැරි ?
    අපි සහ ගස් වැල් සේරම හැදිලා තියෙන්නෙ විද්‍යාවට අනුව එකම පදාර්ථයෙන් ... ඉතින් ඇයි එයාලට බැරිදෙයි අපිට පුළුවන් 👀
    ------ Post added on Jan 28, 2026 at 12:46 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Come Practice See Grasp
    සන්‍දිට්ඨිකො, එහිපස්සිකො

    Practice ආනාපානසති
    Attain 4th Jhana
    Then you could see your past lives, causality of life & death ... 👀

    You believe one could see the past lives this way and there's no way to argue differently.

    For a physicalist that's just faith, not "සරල තර්කනය"

    Why you depend on someone else,
    Follow the path and act according to it,
    ( Path is hard, attaining jhana is hard, you might be not ale to even get to fist JHANA in this life but ...

    You can't conclude, the path is wrong even it wasn't worked for you ...
    But what if it works for you, you attain the 4th jhana
    Then you would say the path is correct and it gives you the " LIBERATION "

    To come to those 2 ends ... You gotta " PRACTICE the path by yourself, without rely on others, what they say

    Again, this is all fine and dandy for those who "believe" without questioning, physicalists are not that.
     
    • Like
    Reactions: Yeezus

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,021
    4,586
    113
    " බිලියනය කියලා එකක් තියෙනවා ඒක හිතිං මවා ගන්න බෑ " කියන එකම අවබෝධයක් තමයි.
    මට තාම උත්තර දුන්නෙ නෑ මිනිහෙක්ගෙ මොලයට වෙන භෞතික හා රසායන වෙනස්වීම් වලින් විඤ්ඤාණය වෙනස් වෙන්නෙ කොහොම්ද කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,216
    164,313
    113
    එකමත් එක රටක
    පොතේ හැටියට .. it's the way it is, ලෝක ධර්මතාවක්.
    එහෙම එකක් නෑ . ඔය තර්කය ඔතනින්ම ඉවරයි .

    මුලින්ම මොකද්ද විඥ්ඥානය කියලා පෙන්නන්න .
    මොකද භෞතික ශරීරිය අපිට පැහැදිලිව හදුනාගන්න පුලුවන් උනාට විඥ්ඥා නය කියලා භෞතික ශරීරයෙන් වෙන් වෙච්ච එකක් පෙන්නන්න බෑ නේ .

    ඔය එකම පද්ධතිය .

    ඇයි අපිට හිතන්න බලන්න තීරණ ගන්න අහන්න දකින්න පුළුවන් ඒත් ගස් ගල් වලට බැරි ?

    කවුද කියනේ ගස් වලට හිතන්න බෑ කියලා ?

    ගස් පරාගනය වෙන්ව , හටගෙන වැඩෙනවා , ඊට පස්සේ මැරෙනවා .. ජීවී අජීවී ගස් දෙකක වෙනස මොකද්ද ??

    අනික ගස් වලට පුලුවන් භාදක තිබ්බොත් ඒවා මග ඇරලා වැඩෙන්න .

    ගල් ගස් එක ගොඩට දාන්න එපා . ඒ දෙක දෙකක් .
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    You believe one could see the past lives this way and there's no way to argue differently.

    For a physicalist that's just faith, not "සරල තර්කනය"

    Again, this is all fine and dandy for those who "believe" without questioning, physicalists are not that.
    Beliefs become reality by experimenting it right no ... 👀 ( Whole modern SCIENCE built upon this )

    Then why you don't experiment it by yourself without questioning 👀
    Hard path doesn't mean it's pointless right 👀
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,216
    164,313
    113
    එකමත් එක රටක
    ඔයා ඔය විඥ්ඥානය කියන්නේ මනස / හිත වගේ දෙයකට නම්
    මානසික ගැටලුවකට සාර්ථකව භෞතික ශරීරයට බෙහෙත් දුන්නාම ඒක ආයිත් හරියනවා .
    විඥ්ඥානයට කියලා වෙනම බෙහෙත් දෙන්නේ නෑ .
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    මට තාම උත්තර දුන්නෙ නෑ මිනිහෙක්ගෙ මොලයට වෙන භෞතික හා රසායන වෙනස්වීම් වලින් විඤ්ඤාණය වෙනස් වෙන්නෙ කොහොම්ද කියලා
    විඤ්ඤාණය වෙනස් වෙනවද ...
    නැත්තං ඒ මිනිසා ගේ විඤ්ඤාණය සහ භෞතිකය අතර සම්බන්ධතාවය අඩාල වනවා ද ( I mean how they react to senses ) 👀
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Beliefs become reality by experimenting it right no ... 👀 ( Whole modern SCIENCE built upon this )

    Then why you don't experiment it by yourself without questioning 👀
    Hard path doesn't mean it's pointless right 👀

    But there's no experiment that could disprove the Buddhist theory of

    "Practice ආනාපානසති
    Attain 4th Jhana
    Then you could see your past lives"

    Is there?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    කවුද කියනේ ගස් වලට හිතන්න බෑ කියලා ?

    ගස් පරාගනය වෙන්ව , හටගෙන වැඩෙනවා , ඊට පස්සේ මැරෙනවා .. ජීවී අජීවී ගස් දෙකක වෙනස මොකද්ද ??

    අනික ගස් වලට පුලුවන් භාදක තිබ්බොත් ඒවා මග ඇරලා වැඩෙන්න .

    ගල් ගස් එක ගොඩට දාන්න එපා . ඒ දෙක දෙකක් .
    ස්වභාවධර්මයාගේ සැකසීම,
    Pre programmed system.

    ගහකට පුළුවන්ද හිතලා දෙයක් කරන්න ගින්දර හොයාගන්න, ගෙයක් හදන්න ...
    Program කරලා තියෙන වපසරියෙන් එහාට ගිහින් " අලුත් " දෙයක් කරන්න 👀