කොහොමද බං මෙච්චර ෆිට්නස් තියන උන් හාට් ඇටෑක් වලින් යන්නෙ ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඒක තමයි තොපිලාට පණ යනකන් පිටියේ අප්පු කිව්වේ කොවිඩ් වැක්සින් එක ගහන්න එපා කියලා.. උඹලා ඌව ජෝක් එකකට ගත්තානේ..මමනම් එකක්වත් ගැහුවේ නෑ.. දැන් ඉතින් විදවපල්ලා...

    images
    images
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    genetics? family histry eka tawa kattiyata hedila nam eka tama case eka
    දැන් නම් ගොඩක්ම කියක්නෙ සීනි තමා හේතුව කියලා අනික ජෙනටික්ස්. මම මේ ලගදි ස්ටඩි එකක් දැක්කා ඒකෙ තියනවා දීර්ඝායුෂ විදපු අය උන්ගෙ කොලෙස්ටරෝල් එලවේටඩ් හැම එකාගෙම වගේ…

    ඒක තමයි තොපිලාට පණ යනකන් පිටියේ අප්පු කිව්වේ කොවිඩ් වැක්සින් එක ගහන්න එපා කියලා.. උඹලා ඌව ජෝක් එකකට ගත්තානේ..මමනම් එකක්වත් ගැහුවේ නෑ.. දැන් ඉතින් විදවපල්ලා...
    දෙකයි ගැහුවෙ ඒකත් සයිනොෆාම්
    ------ Post added on Jan 28, 2026 at 12:31 PM
     
    • Like
    Reactions: RottenCOLT

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දිග කතා කෙටි කරලා වචන වලින් කියන්න මෙකෙක්ද වගේ, මොකද වැරදි තැන්වලින් අල්ලගන්න නිසා.
    ඒත්

    හදවත් කේස් ඔක්කෝම බ්ලොක් නෙවෙයි. බ්ලොක් කියන්නෙ එක කොටසක් විතරයි. තරුණ වයස්වල දකින, මේ හිටියා මේ මලා, දුවද්දි මැරිලා වැටුනා කියන ⁣කේස් ගොඩක් වලට හේතුව නම් ජානවලින්ම රෝග හා උපත් දෝශ. වසරකට සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් එනවා.

    අනික බ්ලොක් වෙන අය ගමු.
    දිර්ගකාලිනව හදවතේ හෝ නාලවල බ්ලොක් තියන අයයි එකපාරට බ්ලොක් වෙන අය ගමු.
    කාටහරි හිතෙන්න පුලුවන් කාලයක් තිස්සේ ලෙඩ තියෙන අයට එකපාර වැඩිවුණොත් අමාරු වෙයි කියලා. නමුත් එයාලාට කාලයක් බ්ලොක් තිබ්බ නිසා සිරුර විසින්ම රුධිර නාල බ්ලොක් මගහරහා ගැනිමට බ්ලොක් වටේට අමතර පාරවල් හදාගන්නවා. ඒ නිසා අල්ලං ඉන්න පුලුවන්. එකපාරට එන අයට ඒ වාසිය නැ.

    අනික ෆිට්නස් කියලා සිරුරට බර දෙද්දි හරි ආකාරව ක්‍රමිකව දෙන්න ඕනා. සිරුරට වෙනස් වෙන්න ටයිම් දෙන්න ඕනා. අනවශ්‍ය ලෙස සිරුර පුශ් කරන්න එපා.

    හදවත හා නාල ලස්සන මාතෘකාවක්. උප්පත්ති දෝශ, උපත්තියෙන් පසු ඇතිවන දෝශ, වැල් වල ⁣දෝශ, හරි ඉන්ට්‍රෙස්ටින්. දේශපාලනේ වගේ මෙඩිසින් ලියන්න හිතනැත්තේ ඔවා ලියද්දි වලි දාගන්න එවුන් නැනේ ජින්තු නැ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,319
    4,681
    113
    mostly covid vaccine issues. hodata inna un without pre-warning heart attack hadila marila watenawa. giya auruddema mala gewal polimata giya. hodata hitapu haiya hattiya tibba kisi ledak nathi minissu
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    visceral fat vs subcutaneous

    people only thiunk when you are lean that you are healthy, and people get rid of subcutaneous fat and they are done, but the silent killer is visceral fat, the fat around the organs, anyone can have visceral fat and living without knowing abaout it, its really hard to get rid of that,
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113
    Driving ලයිසන් ගද්දි ඇස් පෙනීම චෙක් කරනව වගේ sports කරන උන්ගේ හාර්ට් එක චෙක් කරන්න ඕනේ. සමහර sports උන්ගේ හාර්ට් එකේ case දැනගන්නේ අවුරුදු තිස් ගණන්වලදී.


    Aguero celebrates with the Premier League trophy


    Sergio Agüero's career was cut short due to cardiac arrhythmia. He was diagnosed at the age of 33.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අනික ෆිට්නස් කියලා සිරුරට බර දෙද්දි හරි ආකාරව ක්‍රමිකව දෙන්න ඕනා. සිරුරට වෙනස් වෙන්න ටයිම් දෙන්න ඕනා. අනවශ්‍ය ලෙස සිරුර පුශ් කරන්න එපා.
    ලංකාවේ මෝඩයෝ (වෙන රටවලත් එකයි ) පට්ට විදිහට බර උස්සනවා , ඕනවට වඩා කරනවා creatine තියෙන supplement ගහල කරේ ඉස්සර , දැන් කෙලින්ම creatine බොනවා .

    creatine තියෙන supplement බීල treadmill එකේ දුවද්දීත් මහන්සි දැනෙන්නේ නැහැ ,
    gym එකට යන්න කලින් daily creatine තියෙන supplement බීල ඇබ්බැහි උන උන් එක දවස් බොන්න අමතක වෙලා treadmill විනාඩියක් දුවද්දී හති දානවා දාඩිය දාගෙන . බර වෙනදා උස්සන බර උස්සන්නත් බැහැ .


    අනිත් එක gym එකේ coach ඌ දොස්තරලට & scientists ලට වඩා දන්නවා .

    පෙති , එක එක supplements උන් කියන්නේ , උන් කියන එක එක හොර දොතරලා යන්න ඕන පෙති ගන්න

    ඉස්සර 2009 වගේ ලංකාවේ මෝඩයෝ බීපු supplement එක ප්‍රසිද්ධම එක 14,000 පොඩි එකක් , ඇස් වාට්ටුව හරි විකුණුවේ මතක නැහැ දැන් තැන .
    gym එකේ දන්නා එකෙක් අරගෙන ඇවිත් ඒකෙ leaflet එක කියව ගන්න බැරුව අපෙන් ඇහුව , එකේ තිබ්බේ මේකට FDA approval නැහැ ඒත් කිසිම අතුරු අබාධ නැති කතාව මසල් මාස් වගේ නමක් තිබ්බේ , ඇමරිකන් එකක් කියල විකුනන්නේ .
    ඩුබායි වල පාරවල් වල විකුඅනන්න තියෙන ජරාවක් . මෙහෙ උන්ව ඇමරිකන් කියල රවට්ටලා විකුනනවා . ඇඟ නම් එනවා පුම්බපු ඌරෝ වගේ ඒක බීපු උන්ගේ .