බලාගන ගියාම කොලෙස්ටේරා්ල් ම නෙමෙයි සීන් එක..
අලි තඩි බඩ තඩියො ඉන්නවා කිසි අවුලක් නැතිව
https://irinewslk.com/choyan-chamitha-passed-away
genetics? family histry eka tawa kattiyata hedila nam eka tama case eka![]()
බලාගන ගියාම කොලෙස්ටේරා්ල් ම නෙමෙයි සීන් එක..
අලි තඩි බඩ තඩියො ඉන්නවා කිසි අවුලක් නැතිව
https://irinewslk.com/choyan-chamitha-passed-away
දැන් නම් ගොඩක්ම කියක්නෙ සීනි තමා හේතුව කියලා අනික ජෙනටික්ස්. මම මේ ලගදි ස්ටඩි එකක් දැක්කා ඒකෙ තියනවා දීර්ඝායුෂ විදපු අය උන්ගෙ කොලෙස්ටරෝල් එලවේටඩ් හැම එකාගෙම වගේ…genetics? family histry eka tawa kattiyata hedila nam eka tama case eka
දෙකයි ගැහුවෙ ඒකත් සයිනොෆාම්ඒක තමයි තොපිලාට පණ යනකන් පිටියේ අප්පු කිව්වේ කොවිඩ් වැක්සින් එක ගහන්න එපා කියලා.. උඹලා ඌව ජෝක් එකකට ගත්තානේ..මමනම් එකක්වත් ගැහුවේ නෑ.. දැන් ඉතින් විදවපල්ලා...
math na.මමනම් එකක්වත් ගැහුවේ නෑ.. දැන් ඉතින් විදවපල්ලා...
Pork beef kanne nattam prasnyak nae athin api daily beer ekak wangena ali badakuth thiyan innawa neh ban
ලංකාවේ මෝඩයෝ (වෙන රටවලත් එකයි ) පට්ට විදිහට බර උස්සනවා , ඕනවට වඩා කරනවා creatine තියෙන supplement ගහල කරේ ඉස්සර , දැන් කෙලින්ම creatine බොනවා .අනික ෆිට්නස් කියලා සිරුරට බර දෙද්දි හරි ආකාරව ක්‍රමිකව දෙන්න ඕනා. සිරුරට වෙනස් වෙන්න ටයිම් දෙන්න ඕනා. අනවශ්‍ය ලෙස සිරුර පුශ් කරන්න එපා.