මම කියන චිත්ත පරම්පරාවේඅපිට කලින් ආත්මේ මතක නැත්තන්, ඊළග ආත්මේ මොකා උනත් ඉතින් මට පාන්ද. ඌ මම යැයි
ChatGPT?
ඒත් ඉතින් ඊලග ආත්මේ උට වෙන කිසි දෙයක් , දැන් ජිවත් වන මට දැනෙන්නේ වත් නැත්තන්, උට සැප දෙන්න මහන්සි වෙන්නේ ඇයි ?මම කියන චිත්ත පරම්පරාවේ
මතු බවය, උරුම වීමට නියමිත නූපන් දුක නැති කිරීම තමයි නිවන.
හිතන්න ඔබට මේ ආත්මේ ලෝකයේ වේදනාව අධිකම ලෙඩ රෝගයක් බෝ වෙනවා කියා,
එතකොට ඒක විඳින කෙනෙක් ඉන්නවා නේද ...
ගිය ආත්මේ කවුද කියලා මතක නැති උනත්, මේ ආත්මේ විඳින කෙනෙක් ඉන්නව නේද, අසීමිත දුකක් විඳින්න වෙනව නේද ...
මේ වගේම සතර අපාය, නිරයේ පැසෙන්න වුනොත් පෙර භවය පිළිබඳ මතකය නැති වුණත් විඳින්න කෙනෙක් ඉන්නව නේද ... ( හිතනවා නේද ඇයි මටම වෙන්නේ කියලා මෙහෙම, හිතේවි නේද)
අන්න ඒ පරම්පරාවෙන් පරම්පරාවට භවයෙන් භවයට ගමන් කරන සත්වයා නැති කිරීම, චිත්ත පරම්පරාව නැති කිරීම තමයි බුදු දහමේ අග්‍ර ඵලය, නිවන.
So we should do the experiment, practice the path by ourselves
If it doesn't get succeed, we'll as you've said it could be due to our past karma or not enough still ....
But we gotta shoot the shot
Try it out ourselves ...
දුක් විඳින ඌව දුකින් මුදවා ගන්නඒත් ඉතින් ඊලග ආත්මේ උට වෙන කිසි දෙයක් , දැන් ජිවත් වන මට දැනෙන්නේ වත් නැත්තන්, උට සැප දෙන්න මහන්සි වෙන්නේ ඇයි ?
can develop Erdi powers and fly if they meditate hard enough.
What if someone demonstrates his supernatural powers in front of you
And claim he attained it through practicing the path( There are numerous eye witnesses & testimonies are there no ...
)
You can't deny there aren't such things without conducting your own "expedition"Nope. there’s better evidence for UFOs than there is for a human flying with Erdi powers.
You can't deny there aren't such things without conducting your own "expedition"
Something is obscured and rare doesn't mean it doesn't exist![]()
The reason why I don't debate with religious (Buddhist, Hindu, Christian, Muslim) people...
View attachment 261939
Too late to the party. Looks like there is no after life![]()
The reason why I don't debate with religious (Buddhist, Hindu, Christian, Muslim) people...
View attachment 261939
නිරන්තරයෙන් විමසීම ඔබව අවබෝධය කරා ගෙන යයි !![]()
But you cannot present an imaginary guy I have to go on an expedition to find as evidence to prove your theory is viable.
But you cannot present an imaginary guy I have to go on an expedition to find as evidence to prove your theory is viable.
Something is obscured and rare doesn't mean it doesn't exist![]()
1) විඥ්ඥානය කියන කෑල්ල කොහෙන්ද ආවේ ??
2) භෞතික ශරීරය නැතුව ඔය කියන විඥ්ඥායන පවතින තැනක් පෙන්වන්න ??
රසානයනික ව සක්සනන් හරි මොනව කරන්නත් මුලින්ම ඔය කියන විඥ්ඥානය කියලා භෞථික ශරීරයෙන් වෙන්වෙච්ච් කොටසක් තියනවා කියලා ඔප්පු කරපං