☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    අපිට කලින් ආත්මේ මතක නැත්තන්, ඊළග ආත්මේ මොකා උනත් ඉතින් මට පාන්ද. ඌ මම යැයි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    අපිට කලින් ආත්මේ මතක නැත්තන්, ඊළග ආත්මේ මොකා උනත් ඉතින් මට පාන්ද. ඌ මම යැයි
    මම කියන චිත්ත පරම්පරාවේ
    මතු බවය, උරුම වීමට නියමිත නූපන් දුක නැති කිරීම තමයි නිවන.

    හිතන්න ඔබට මේ ආත්මේ ලෝකයේ වේදනාව අධිකම ලෙඩ රෝගයක් බෝ වෙනවා කියා,
    එතකොට ඒක විඳින කෙනෙක් ඉන්නවා නේද ...
    ගිය ආත්මේ කවුද කියලා මතක නැති උනත්, මේ ආත්මේ විඳින කෙනෙක් ඉන්නව නේද, අසීමිත දුකක් විඳින්න වෙනව නේද ...

    මේ වගේම සතර අපාය, නිරයේ පැසෙන්න වුනොත් පෙර භවය පිළිබඳ මතකය නැති වුණත් විඳින්න කෙනෙක් ඉන්නව නේද ... ( හිතනවා නේද ඇයි මටම වෙන්නේ කියලා මෙහෙම, හිතේවි නේද 👀 )

    අන්න ඒ පරම්පරාවෙන් පරම්පරාවට භවයෙන් භවයට ගමන් කරන සත්වයා නැති කිරීම, චිත්ත පරම්පරාව නැති කිරීම තමයි බුදු දහමේ අග්‍ර ඵලය, නිවන.
     
    ඒත් ඉතින් ඊලග ආත්මේ උට වෙන කිසි දෙයක් , දැන් ජිවත් වන මට දැනෙන්නේ වත් නැත්තන්, උට සැප දෙන්න මහන්සි වෙන්නේ ඇයි ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,516
    2
    54,016
    113
    So we should do the experiment, practice the path by ourselves
    If it doesn't get succeed, we'll as you've said it could be due to our past karma or not enough still ....

    But we gotta shoot the shot
    Try it out ourselves ...

    This here is the problem.

    To simplify: according to physicalism, for a theory to be considered a valid physical theory there must be a theoretical way to disprove it.

    Example:

    Theory #1 : All Sinhalese people are dark and short

    This is a valid physical theory because it can be disproven. You only need to find a single Sinhalese who is fair skinned or taller than average.

    Theory #2 : Sinhalese people can develop Erdi powers and fly if they meditate hard enough.

    This is a belief, not a valid theory. It cannot be disproven. No matter how many people fail to fly the proponent can always claim "They simply haven't meditated long and hard enough."

    Because Theory #2 is immune to evidence a physicalist would categorize it as a simple belief, whereas Theory #1 (regardless of whether it is actually true) is valid.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    ඒත් ඉතින් ඊලග ආත්මේ උට වෙන කිසි දෙයක් , දැන් ජිවත් වන මට දැනෙන්නේ වත් නැත්තන්, උට සැප දෙන්න මහන්සි වෙන්නේ ඇයි ?
    දුක් විඳින ඌව දුකින් මුදවා ගන්න

    can develop Erdi powers and fly if they meditate hard enough.

    What if someone demonstrates his supernatural powers in front of you 👀
    And claim he attained it through practicing the path 👀 ( There are numerous eye witnesses & testimonies are there no ... 👀 )
    ------ Post added on Jan 28, 2026 at 4:29 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,516
    2
    54,016
    113
    What if someone demonstrates his supernatural powers in front of you 👀
    And claim he attained it through practicing the path 👀 ( There are numerous eye witnesses & testimonies are there no ... 👀 )

    Nope. there’s better evidence for UFOs than there is for a human flying with Erdi powers.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    Nope. there’s better evidence for UFOs than there is for a human flying with Erdi powers.
    You can't deny there aren't such things without conducting your own "expedition"
    Something is obscured and rare doesn't mean it doesn't exist 👀
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    823
    1,677
    93
    The reason why I don't debate with religious (Buddhist, Hindu, Christian, Muslim) people...

    1769598404101.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,516
    2
    54,016
    113
    You can't deny there aren't such things without conducting your own "expedition"
    Something is obscured and rare doesn't mean it doesn't exist 👀

    But you cannot present an imaginary guy I have to go on an expedition to find as evidence to prove your theory is viable.
     
    • Haha
    • Like
    Reactions: jennt and Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,681
    98,683
    113
    Physicalism කියන්නේ deterministic
    Deterministic කියන්නේ no randomness
    No randomness කියන්නේ අපි මොන විදියට කරත් වෙන්න තියෙන ඒව අනිවාර්යෙන්ම වෙනවා.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    The reason why I don't debate with religious (Buddhist, Hindu, Christian, Muslim) people...

    View attachment 261939
    නිරන්තරයෙන් විමසීම ඔබව අවබෝධය කරා ගෙන යයි ! 🧠💡

    Well I don't think so,
    In my case, I got the exposure to pure core BUDDHISM through arguing myself and reading others ( if there wasn't a being called, @Blair Solari I'm still in the "DARKNESS" ... That's why I shall always pay my gratitude to him )
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,120
    1,748
    113
    But you cannot present an imaginary guy I have to go on an expedition to find as evidence to prove your theory is viable.

    පුනරුප්පත්තිය විශ්වාස කරා නැතා, විශ්වාස විතරනේ. හොද පැත්තට ලෞකික සම්මා දිට්ටිය කිව්වට මිත්‍යා දෘෂ්ටිම තමයි.

    මේ දැන් මොකක්ද වෙන්නේ කියලා හෙව්වනම් සමහරවිට පුනරුප්පත්තිය ගැන කතා කරන්න උවමනාවක් ආයේ නොයෙන්නම නැති වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,120
    1,748
    113
    1) විඥ්ඥානය කියන කෑල්ල කොහෙන්ද ආවේ ??

    2) භෞතික ශරීරය නැතුව ඔය කියන විඥ්ඥායන පවතින තැනක් පෙන්වන්න ??

    රසානයනික ව සක්සනන් හරි මොනව කරන්නත් මුලින්ම ඔය කියන විඥ්ඥානය කියලා භෞථික ශරීරයෙන් වෙන්වෙච්ච් කොටසක් තියනවා කියලා ඔප්පු කරපං

    විඤ්ඤාණය කියන්නේ දැනීම.
    හය ආකාරයකට බෙදනවා, සරලව උදා. ගමු මලක්.
    මලක් බලා දිහා බලන් ඉන්නවා. මොකක්හරි පේනවනේ. මුකුත් හිතන්න දෙයක් නැහැ බලන්. ඔය සිදුවීම තමයි රූප, වේදනා, සන්නා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ. ඔය ඔක්කොම එකටම තියෙන්නේ.

    භෞතික ශරීරයක් තියෙනවා කියන්නෙත්, අනිත් කතන්දර ඔක්කොමත් ඔය වගේ fundamentally අනිච්ච රූප, වේදනා.. වල අනිච්ච බව නොදැකපු (අවිද්‍යාව) නිසා ගොඩනැගෙන කතන්දර.

    පුනරුප්පත්තියක් නැහැ කියන එකත් ඒ වගේ තමයි.

    දැන් ඉන්නවා කියල සුවර්ද? ඒකත් විශ්වාසයක් තමයි. දැන් ඉන්නවා කියන එකට සාක්ෂි පේනවා, ඇහෙනවා, දැනෙනවා.

    නිකමට logically හිතනවනම්,
    objective පැවැත්මක් ගැන කතා කරන්න බැහැ ultimately subjective සිද්ධියක් ඔයා objective දෙයක් විදිහට දැක්කට.
    ------ Post added on Jan 28, 2026 at 4:53 PM
     
    • Like
    Reactions: Yeezus