දැනීම කියන්නේ භෞතික ශරීරය කියන පද්ධතියේම/ ක්‍රියාවලියේම කොටසක් , function එකක් තමයි . ඒක තනි කරල භෞතික ශරීරය නැති තැනක වෙනම ගන්න බෑ . එකම දේ .විඤ්ඤාණය කියන්නේ දැනීම.
හය ආකාරයකට බෙදනවා, සරලව උදා. ගමු මලක්.
මලක් බලා දිහා බලන් ඉන්නවා. මොකක්හරි පේනවනේ. මුකුත් හිතන්න දෙයක් නැහැ බලන්. ඔය සිදුවීම තමයි රූප, වේදනා, සන්නා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ. ඔය ඔක්කොම එකටම තියෙන්නේ.
භෞතික ශරීරයක් තියෙනවා කියන්නෙත්, අනිත් කතන්දර ඔක්කොමත් ඔය වගේ fundamentally අනිච්ච රූප, වේදනා.. වල අනිච්ච බව නොදැකපු (අවිද්‍යාව) නිසා ගොඩනැගෙන කතන්දර.


