රටකට ගිහින් ජිවිතේ ගොඩ දා ගන්න ඕන උන්ට

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ඔයා කියන තරම් අවුලක් නැහැ. අපේ game ඉන්න හැමෝම ඉස්රයෙල් වල ඉන්නවා. මගේ වයසෙ යාලුවෝ සෙට් එකත් ගියා.


    උබ දන්නෙ kehelmala. මගේ යාලුවෙක් කිව්වා, උට ගිය මාසේ ලක්ෂ 10ක් තිබ්බලු. ඒ ඒ වැඩ වලට කපිලා අතට ලක්ෂ 7ක් වගේ ආවලු.
    Construction වෙන්නැති
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මචන්ල රටකට ගිහින් ජිවිතේ ගොඩ දා ගන්න ඕන නම් වෙන කොහෙවත් ය න්න එපා. ලොකු කම පැත්තකින් තියල කොහොමහරි ඊස්‍රායල් පලයන්. අවුරුදු 5 ඉන්න පුලුවන්. ඒ අවුරුදු 5 ට උබලට අඩුම කෝටි 7ක් 8 ක් ගේන්න පුලුවන්. යන්න ලෝන් එහෙමත් දෙනවා. අවුරුඩ්ඩක් ඉදල ආවත් කෝටි 1.5 ක් ගෙන්න පුලුවන්
    💪💪💪
    awrudu 5ta masa 60i. salary eka lskha 5k unoth awrudu 5ta koti 3i. kohomada yako koti 7-8k hoyaganne
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,784
    113
    කොහොමද ඔය ජොබ් එකක් සෙට් කරගන්නෙ? මොකක්ද process එක?
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    ඔච්චර ගන්න බෑ මචං..
    රුපියල් ලක්ෂ 5 -7 අතර තමා ගන්න පුළුවන්
    ඕකෙන් කෑමට බීමට ඉන්න තැනට සාමාන්‍යයෙන් 70,000 - ලක්ෂයක් අතර වියදම් වෙනවා / කම්පැනි එකෙන් කපනවා..
    උපරිම ලක්ෂ 4.5- 5.5 වගේ ඉතුරු කරන්න පුළුවන්.. ඒ කියන්නේ. අවුරුද්දකට
    ලක්ෂ 50- 60 ක වගේ ඉතුරුවක් පුළුවන් තනි කඩයෙක් ට...
    ගෙදරට පවුලට සල්ලි දානවා නම් ඔයිට වඩා ඉතුරුව අඩුයි..
    Machan awuruudata laksha 12-15 athara Dana unuth innawa.

    awruddata koti 1.5 kiyanne ban maseta laksha 12.5 or US$4166
    sure da echchra gewanawa kiyala normal job w
    awruddata koti 1.5 kiyanne ban maseta laksha 12.5 or US$4166
    sure da echchra gewanawa kiyala normal job walata.?
    Machan set wena thana anuwa saha apita part time karanna puluwan. Yudewwo kiyanna kisima wadak karanne nathi un. Gerarak athugala sudda karala dunnath un lakshayak withara salli denawa . Aduma 8 k 10 k laksha sure
    ------ Post added on Feb 4, 2026 at 2:55 PM

    awrudu 5ta masa 60i. salary eka lskha 5k unoth awrudu 5ta koti 3i. kohomada yako koti 7-8k hoyaganne
    Laksha 5 nothing ban.8 k 10 k aduma.hoyala balapan
    ------ Post added on Feb 4, 2026 at 2:57 PM

    කොහොමද ඔය ජොබ් එකක් සෙට් කරගන්නෙ? මොකක්ද process එක?
    Government and agency or agent
    ------ Post added on Feb 4, 2026 at 2:58 PM
     
    • Like
    Reactions: KSPathirana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,439
    1
    51,061
    113
    ප*යාගල
    sorry.com
    Honda agentla kawda.yaluwek hoyanewa me dawaswala
    Liliga thamai habai susupermarket and construction . Laksha 55 gnnawalu dn.

    Fb eke israel group wala search krnna liliga kiyala

    couple ekakata married, Israel enna puluwanda
    Puluwan wena wenama job 2 ta enna one. Uba gihin passe wife wa ganna puluwan .lakhsa 50 ynwa ithin
    ------ Post added on Jul 18, 2026 at 3:04 AM
     
    • Like
    Reactions: fromhome89

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,489
    10,049
    113
    මචන්ල රටකට ගිහින් ජිවිතේ ගොඩ දා ගන්න ඕන නම් වෙන කොහෙවත් ය න්න එපා. ලොකු කම පැත්තකින් තියල කොහොමහරි ඊස්‍රායල් පලයන්. අවුරුදු 5 ඉන්න පුලුවන්. ඒ අවුරුදු 5 ට උබලට අඩුම කෝටි 7ක් 8 ක් ගේන්න පුලුවන්. යන්න ලෝන් එහෙමත් දෙනවා. අවුරුඩ්ඩක් ඉදල ආවත් කෝටි 1.5 ක් ගෙන්න පුලුවන්
    💪💪💪
    ov ! mason bass la innava laksha 8-11 range eke !
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,253
    113
    couple ekakata married, Israel enna puluwanda
    ලෙඩ තියන් නොදන්න රටවල් අස්සෙ රිංගන්න එපා බන්, මොකක්හරි එකකට පැටලැවුනොත් උඹට ලේසියෙන් බේරෙන්න බැරිවෙනවා
     
    • Like
    Reactions: fromhome89