ඉතින් මිත්‍රවරුනි,
කිරියේ ලක්ෂ සංකයාත සොයුරන්ගේ දැවැන්ත ඉල්ලීම මත මා නැවතත් සුපුරුදු අසුනේ වාඩිවෙන ගමන් ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන දාන නුලකි
2026 ICC පිරිමි T20 ලෝක කුසලානය දහවෙනි අදියර ලෙස 2026 පෙබරවාරි 07 වෙනදා සිට මාර්තු මස 8 වෙනිදා දක්වා ඉන්දියාව සහ පින්කෙත හෙළ රන් දෙරණේදී පැවැත්වීමට නියමිතය. සත්කාරක රටවල් සමගම රටවල් 20ක් තරග බිමට පිවිසෙන තරගාවලියේ පළමු තරගය SSC ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් 20 කණ්ඩායම් පහකින් යුත් කණ්ඩායම් කාණ්ඩ හතරකට බෙදා ඇති අතර සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක සුපිරි සුපිරි 8 වටයට පිවිසෙනු ඇත.මෙම අදියරේදී, සුදුසුකම් ලබන කණ්ඩායම් 8ට කණ්ඩායම් හතරකින් යුත් කණ්ඩායම් දෙකකට බෙදා ඇත. එක් එක් කාණ්ඩයෙන් පළමු කණ්ඩායම් දෙක පිළිමළුන් පිටුදැකීමේ අදියරට සුදුසුකම් ලබන අතර, එය අවසන් පූර්ව තරග දෙකකින් සහ අවසන් තරගයකින් සමන්විත වේ.
එන්න. එකතුවෙන්න