Share it please if canI have a similar experience. Overprotectiveness can ruin a life
Share it please if canI have a similar experience. Overprotectiveness can ruin a life
අනුරාධපුරෙන් ද.ටොක්සික් නැති සරළ ගෑනු කෙනෙක්ව හොයා ගනින්.
කොල්ලව නොමග යවන්න එපා බැල්ලියේ.ගෙදරින් පැනල පලයන් යකෝ..
උබට වෙච්ච දෙවල් වලට අම්ම පලි නැ යකො
උබට ලැබෙන අත්දැකිම් වලින් ඉගෙන ගනින්
උබට මෙ ලබ්බෙ කොටන්න එපා එපා කියල කී සැරයක් කිව්වද
මෙකෙ එවුන් උබව විහිලුවට අරන් පිස්සු නැටුව
එලකිරියත් බාගයක් වග කියන්න ඔනෙ උබට වෙච්ච දෙවල් වලට
දැන්වත් මෙකෙන් පලයන් ගිහින් වැඩක් කරගෙන ඉදපන්
උබට වඩා කෙල උන එවුන් ඉන්නව යකො



ඌ දැන්වත් උගෙ පෙකනිවැල කපාගෙන නැගිටින්න හදනකොට පුක දෙන කතා කියලා ආපහු ඌව හිටපු අපායටම වට්ටන්න එපා බිජ්ජො, රෙඩ්ඩිට් එකට ගිහින් හොඳ සොෆ්ට් බූබ්ස් දෙකක් දිහා බලන් අතේ පාරක් ගහපන් නොදන්න රෙද්දවල් කියවන නැතුව.උබට වෙච්ච දෙවල් වලට අම්ම පලි නැ යකො
උබට ලැබෙන අත්දැකිම් වලින් ඉගෙන ගනින්
උබට මෙ ලබ්බෙ කොටන්න එපා එපා කියල කී සැරයක් කිව්වද
මෙකෙ එවුන් උබව විහිලුවට අරන් පිස්සු නැටුව
එලකිරියත් බාගයක් වග කියන්න ඔනෙ උබට වෙච්ච දෙවල් වලට
දැන්වත් මෙකෙන් පලයන් ගිහින් වැඩක් කරගෙන ඉදපන්
උබට වඩා කෙල උන එවුන් ඉන්නව යකො
උබ හරි ඕයි, ඔය වගේ වේසිගෙ පුතාල හින්ද තමා නදුන තාම මමාස් බෝයි වෙලා ඉන්නෙ.ඌ දැන්වත් උගෙ පෙකනිවැල කපාගෙන නැගිටින්න හදනකොට පුක දෙන කතා කියලා ආපහු ඌව හිටපු අපායටම වට්ටන්න එපා බිජ්ජො, රෙඩ්ඩිට් එකට ගිහින් හොඳ සොෆ්ට් බූබ්ස් දෙකක් දිහා බලන් අතේ පාරක් ගහපන් නොදන්න රෙද්දවල් කියවන නැතුව.
එහෙම ඉන්න උත්සහා කලත් මට හිතෙනවා බන්Enjoy life and find some hobbies whatever gone is gone dont compare with other people
උබ කියන්නේ මම ගෙදර ඉන්න එක හොදයි කියලා ද ?ටික කාලෙකට දෙමව්පියන්ගෙන් ඈත් වෙයන්. මාසයක් ඉදපන් එලියෙ. තනියම ජීවත් වෙයන්. ආපහු පලයන් ගෙදර. උබට තේරෙයි මොකක්ද කරන්න ඕනෙ කියල.
මට ඔහොම තමා මාරම ආසයි මැරෙයි කියලා බයට අරන් දුන්නේ නෑ එක නිසා මට බයිසිකල් පදින්න බෑ.මන් පොඩි කාලේ ඉදන් ආසයි bike පදින්න එත් ගන්න දුන්නේ bike එකක් , බැන්දට පස්සේ යන්න එන්න වාහනයක් නැති නිසා මුලින්ම ගත්තේ bike එකක් . බැන්දම අම්ම ඕනවට වඩා මගේ life එක සැහෙන control කරන එක අඩු උනා.
ඔව් මමනම් කවදාවත් මගේ ළමයෙක් ට නම් ඔහොම කරන්නේ නෑI have a similar experience. Overprotectiveness can ruin a life
මට තියෙන්නේ කරන්න දෙන්නේ නැති එක බන් මම පොන්නයෙක් නමේ.අවුරුදු ගානකට කලින් උඹට ඕක කිව්වම මම එක්ක තරහා උනා
මම ඕවා හොඳට දැකලා කිව්වේ.
අම්මා ගාව හැදෙන පිරිමි ළමයි අමු පොන්නයො වුණා.
බැඳපු උන්ගෙත් විවාහ කුඩේ කුඩු උනා.
උඔ දැන් ගෙදරින් එළියට බැස්සත් සයිකො තෙරපි ප්‍රතිකාර අත්‍යවශ්‍යයි.
ඔයාගේ අම්මට නම් තාත්තා හරි ඇති මගේ අම්මා තනි වෙනවා එක නිසා දාලා යන්න බය එයා කියනවා මම නිසා ජිවත් වෙනවා කියලා ඉතින් බයයි ඔය වැඩේ කරන්න එකයි වෙලා තියෙන්නේ..........අවුරුදු 28 දි ගෙදරින් ගියා කසාදෙකුත් කරගෙන. ගෙදරින් යද්දි තිබුනෙ බයික් එකයි, ලැප් එකයි, 4G Router එකකුයි, Phone එකයි. ඇඳුම් කඩමලු ටිකකුයි, වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 යි විතරයි. රුපියල් 5000 ට රෙන්ට් එකට හිටිය කුකුල් කූඩුවක් වගේ පොඩි තැනක අලුත බැඳපු කෙල්ලත් එක්ක. අලුතින් ජීවිතේ පටන් ගත්ත. දැන් මටත් 37 යි. වර්ථමාන තත්වය ගැන කියන්න අදහසක් නෑ. Anyway, දැන් ඕන දෙයක් කරන්න පුළුවන් තනියම..
ගෙදරින් ගියේ තරහ වෙලා නෙමෙයි. කෙල්ලට හම්බුන Job offer එක හින්ද යන්න උනා. හැබැයි ඒක හොඳට හිටිය. දැන් වත් වෙනම ජීවත් වෙන්න බලන්න.![]()
නෑ බන් මට තියෙන අවුල වෙන එකක් පොඩි කාලේ ගෙවුනේ එකම විදියටkella ekka room yanna dennet nadda?
මට ඒ වගේ තමාkamathi dewal karanna hamba une harima aduwen .
අවුරුදු 13-15 වෙනකොට වැඩිය ලෝකේ ගැන දන්නේ නෑ බන්Ubata ඕක තේරෙන්න අවුරුදු 37 ක් ගියාද? අවුරුදු 13, 15 වෙද්දී වත් අනිත් අයට බයිසිකල් පදින්න දෙද්දී ubata නොදෙද්දි තේරුනේ නැද්ද?
අර සෙට් වෙච්ච කෙල්ලව බැඳපන්. බිස්නස් woman
මම අවුරුද්‍ර් 17දි ගෙදරින් එලියට ආවෙ ඒ එනකොටත් මම ගැන අම්මල ලොකුවට හෙව්වෙ නෑ, අම්මලට ඕනෙ උනේ ලොකු දුවල ලස්සනට ජීවත් වෙඩ්නව දකින්න,. මාව කවදාවත් අම්මල් පිලිගත්තෙ නෑ. 19 වෙනකන් කඩවල වැඩ කරල පිගන් හෝදල ඉතුරු කරගත්ත ගානකුත් අරන් අම්ම ගාවට ගියෙ 20දි මාව බාරගනී කියල බන්. නෑ බන් නෑ කඩුවෙල මගෙ ගෙදර උබල දැකල ඇති, FLOOD වෙනව බන් දරුනුවටම... ඒත මම මැච් එකක් ගහගෙන ඉන්නව. බීල් ඉන්නෙ බන්. හිතේ දුකට උබලට මේව කිව්වෙ. අමතක කරල දාපල්ල කඩුවෙල එනවනම් අපේ ඕනෙ කොල්ලෙක්ට මම සැපක් දෙනව මට මැසේජ් එකක් දාපන්. උබල හැමෝටම ජයම වෙන්න ඕනෙ.
අමතක කරල දාපල්ල කඩුවෙල එනවනම් අපේ ඕනෙ කොල්ලෙක්ට මම සැපක් දෙනව මට මැසේජ් එකක් දාපන්. උබල හැමෝටම ජයම වෙන්න ඕනෙ.
වස විස බන්, ගෑනු සීන් නෙමේ. දැනටත් ඉන්නෙ රුමේනියාවෙ. හම්බ කරනව් බන් ඒත් සතුටක් නෑ.. ගෑනි ලංකාවෙ අම්මල ලංකාවෙ මම මෙහෙ,, මොනවද කියපන් මේ ජීවිතේ.. සල්ලි හිනද නේද බන් අපි මේ කැරි කට්ට කන්නෙ,, එපා වෙලා බන් තියෙන්නෙ හැමදේම,.
මා පුතා කියල මගෙ කොල්ලෙක් හිටිය ඌරගහ, කොල්ල සෙට් උනේ නෑ අවුරුදු 2 විතර. ලංකාවට ගියාම යන්න ඕනෙ ඔය සෙට් එක බලන්න අම්බලංගොඩ.අපේ යාලුවෙක් හිටියා , අපි උට කියන්නේ "මා පුතා" කියල , මොකද පොරගේ අම්ම හැමතිස්සෙම උගේ පස්සෙමයි, office ඉවර උනාමත් එක්කන් යන්න එනවා. අපි ඊට පස්සේ උට office එකේ කෙල්ලෙක් සෙට් කරලා දැම්ම , ඊට පස්සේ හෙන case ගොඩක් ගිහින් උට ට්‍රැක පැන්න . අන්තිමට උට කෙල්ලත් නැති උනා ගෙදරිනුත් නොන්ඩි උනා .
දැන් නම් උ කොහෙද දන් නැ . මම ඒ office එකෙන් අයින් උනා . හිටියනම් ෆුල්ල් ස්ටෝරිය දාන්න තිබ්බා.
දාල මහ ඈතක ඉන්න ඕන නෑ. උදේ හවස ගිහින් බලල එන්න. වෙනම ඉන්න පුරුදු වෙන්න. අඩුම 5KM වත් දුරින්. නැත්නම් ජීවිතේ හදාගන්න වෙන්නෙ නෑඔයාගේ අම්මට නම් තාත්තා හරි ඇති මගේ අම්මා තනි වෙනවා එක නිසා දාලා යන්න බය එයා කියනවා මම නිසා ජිවත් වෙනවා කියලා ඉතින් බයයි ඔය වැඩේ කරන්න එකයි වෙලා තියෙන්නේ..........