ado 2006, 2007 දවස් වල වගේ film එකක් hari teledrama එකක් හරි බැලුව. tv එකේ ගියා වගේ මතකයි, love සීන් එකක් තිබ්බේ ඒ කාලේ වැඩිය තෙරුන්නැහැ,
හැබැයි මොකක් හරි එළකිරි කතාවක් කියල දැන් හිතෙනවා.
search කරලා බැලුව එත් මට එක හොයාගන්න බැහැ. නම මතක නැහැ.
එකේ හිටිය කොල්ලට අන්තීමට පිස්සු හැදෙන සීන් එකක් තියෙන්නේ, කෙල්ල මූත් එකක් breakup උනා හරි මොනවා හරි case එකකට මුට පිස්සු හදුනා වගේ සීන් එකක් උනේ. ඕක තමයි story එකේ end එක. නළුවා බන් 28-35 වගේ පෙනුමක් තිබ්බ. උගේ මූනේ acne scars එහෙම ගොඩක් තියන එකෙක්. අන්තීම සීන් එකේ තිබ්බේ ඌ ගහක් යට පාරක් අයිනේ ඉන්නවා ඩෙනිමයි t එකයි ඇඳගෙන හිනා වෙවී පිස්සු හැදුනු සීන් එකක් පෙන්නන්නේ.
ඔය කාලේ මේ වගේ tele movies බලපු එකෙක්ට මේක මතකයිනම් නම දාගෙන පලයන මචන්.
hoyala deepan meka mithrawaruni
------ Post added on Feb 15, 2026 at 5:26 PM
හැබැයි මොකක් හරි එළකිරි කතාවක් කියල දැන් හිතෙනවා.
search කරලා බැලුව එත් මට එක හොයාගන්න බැහැ. නම මතක නැහැ.එකේ හිටිය කොල්ලට අන්තීමට පිස්සු හැදෙන සීන් එකක් තියෙන්නේ, කෙල්ල මූත් එකක් breakup උනා හරි මොනවා හරි case එකකට මුට පිස්සු හදුනා වගේ සීන් එකක් උනේ. ඕක තමයි story එකේ end එක. නළුවා බන් 28-35 වගේ පෙනුමක් තිබ්බ. උගේ මූනේ acne scars එහෙම ගොඩක් තියන එකෙක්. අන්තීම සීන් එකේ තිබ්බේ ඌ ගහක් යට පාරක් අයිනේ ඉන්නවා ඩෙනිමයි t එකයි ඇඳගෙන හිනා වෙවී පිස්සු හැදුනු සීන් එකක් පෙන්නන්නේ.
ඔය කාලේ මේ වගේ tele movies බලපු එකෙක්ට මේක මතකයිනම් නම දාගෙන පලයන මචන්.

hoyala deepan meka mithrawaruni

------ Post added on Feb 15, 2026 at 5:26 PM
Last edited:

