Questions Sri Lankan Old Teledrama/Movie help

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    592
    633
    93
    ado 2006, 2007 දවස් වල වගේ film එකක් hari teledrama එකක් හරි බැලුව. tv එකේ ගියා වගේ මතකයි, love සීන් එකක් තිබ්බේ ඒ කාලේ වැඩිය තෙරුන්නැහැ,:rolleyes: හැබැයි මොකක් හරි එළකිරි කතාවක් කියල දැන් හිතෙනවා. :yes: search කරලා බැලුව එත් මට එක හොයාගන්න බැහැ. නම මතක නැහැ.

    එකේ හිටිය කොල්ලට අන්තීමට පිස්සු හැදෙන සීන් එකක් තියෙන්නේ, කෙල්ල මූත් එකක් breakup උනා හරි මොනවා හරි case එකකට මුට පිස්සු හදුනා වගේ සීන් එකක් උනේ. ඕක තමයි story එකේ end එක. නළුවා බන් 28-35 වගේ පෙනුමක් තිබ්බ. උගේ මූනේ acne scars එහෙම ගොඩක් තියන එකෙක්. අන්තීම සීන් එකේ තිබ්බේ ඌ ගහක් යට පාරක් අයිනේ ඉන්නවා ඩෙනිමයි t එකයි ඇඳගෙන හිනා වෙවී පිස්සු හැදුනු සීන් එකක් පෙන්නන්නේ.


    ඔය කාලේ මේ වගේ tele movies බලපු එකෙක්ට මේක මතකයිනම් නම දාගෙන පලයන මචන්. :yes:


    hoyala deepan meka mithrawaruni :dull:
    ------ Post added on Feb 15, 2026 at 5:26 PM
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    බොහීමියානුවා nama lassanai. Therumak tiyenawada me namata?

    බොහිමියානුවා කියන්නේ නිදහස්කාමී රස්තියාදුකාරයෙකුට.

    “නාමල් ජයසිංහ නම් වූ අතිදක්ෂ තිර පිටපත් රචකයා එම බොහිමියන් සංස්කෘතිය, එම සමාජයීය වටපිටාව ලාංකීය සමාජයට යෝග්‍ය අයුරින් සමාජ ගත කිරීමට ගත් උත්සාහයක් ලෙස "බොහිමියානුවා' ටෙලි නාට්‍යය දැක්විය හැකි ය.”

    Watch it from here

    හිත්වල කෝ බං, ආදරේ? 🎶

     
    • Love
    Reactions: Kalegana

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    592
    633
    93
    බොහීමියානුවා?

    ඒකනම් 2006-2007 කාලෙ නෙමෙයි 🤔
    me mokadda bn ponnayek ne inne. oka nemei mchn wena ekak

    බොහිමියානුවා කියන්නේ නිදහස්කාමී රස්තියාදුකාරයෙකුට.

    “නාමල් ජයසිංහ නම් වූ අතිදක්ෂ තිර පිටපත් රචකයා එම බොහිමියන් සංස්කෘතිය, එම සමාජයීය වටපිටාව ලාංකීය සමාජයට යෝග්‍ය අයුරින් සමාජ ගත කිරීමට ගත් උත්සාහයක් ලෙස "බොහිමියානුවා' ටෙලි නාට්‍යය දැක්විය හැකි ය.”

    Watch it from here

    හිත්වල කෝ බං, ආදරේ? 🎶


    naha bn meka nemeyi, meke inna naluwa ponnayek wage. meka nemei 🤣
    ------ Post added on Feb 17, 2026 at 9:00 AM