අද තමයි දවස ගුපියනි
![]()
අද දිනනවා අපි
"ඔස්ට්‍රේලියාවට දසුන් ශනකගෙන් පරිස්සම් විය යුතුයි"
දසුන් ශානක යළින් තමගේ සුපුරුදු රිද්මයට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ඔස්ට්‍රේලියාවන්ට කවදාවත් පල්ලෙකැලේ දසුන්ගේ ප්‍රහාරය අමතක වෙන එකක් නෑ කියලා හිතනවා . මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාම නොමැති නිසා නවක පන්දු යවන්නන් දසුන්ට පන්දු යැවීමේදී උපක්‍රමශීලී විය යුතුයි. මම කියනවා මුල් පන්දු 10 ඇතුළත දසුන්ව දවා ගන්න ඔස්ට්‍රේලියාවට බැරි වුණොත් මුළු ඔස්ට්‍රේලියාවම ගෙනාවත් අපට දසුන්ව නවත්තගන්න අමාරු වෙයි.
- ෂේන් වොට්සන්
![]()
ෂේන් වොට්සන් මිනිහගේ ඔලුව කොහේහරි වැදිලා තියෙනවා"ඔස්ට්‍රේලියාවට දසුන් ශනකගෙන් පරිස්සම් විය යුතුයි"