ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,894
    165,701
    113
    එකමත් එක රටක
    සල්ලි හොයන්න ඕන නිසා හැමදාම ind pak මැච් එකට hype එක ක් හදනව . පක්කො එනව කනවා නැතිවෙන්න .. :rofl:

    ශේප් එකේ පැත්තකට වෙලා ඉන්න තිබ්බ පක්කොන්ට ලපයා කරපු දෙයක් ! :lol: 🤌 🤌
    කල්පනා කරල බලන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    හාපෝ පක්කො පිච උන තරමක්. ලැජ්ජවෙ බෑ. හෙට අපේ උන්වත් මෙච්චර කෑමක් කන්නෙ නැති වෙයි
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    සල්ලි හොයන්න ඕන නිසා හැමදාම ind pak මැච් එකට hype එක ක් හදනව . පක්කො එනව කනවා නැතිවෙන්න .. :rofl:

    ශේප් එකේ පැත්තකට වෙලා ඉන්න තිබ්බ පක්කොන්ට ලපයා කරපු දෙයක් ! :lol: 🤌 🤌
    කල්පනා කරල බලන්න
    Roman karayo wage thamai. surapappa eke
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,680
    4,396
    113
    Aus Vs SL
    Australia may be thinking fondly of their 2023 ODI campaign as it had a similar theme where they had lost early matches & was facing SL in the 3rd match. For nearly 20 overs they were seemingly going to get knocked out. But everything turned for them in a good manner & they would want to replicate the same in 2026. They will also relish the batting conditions in Pallekele as it provides the best batting track & Maxwell will also have fond memories against his favorite opposition. They also have history on their side as SL hasn't beaten a top 6 side after 2014, Aus has the highest score in Pallekele & SL hasn't beaten Aus after 2009. Theekshana will need to step up to counter the top order of Aussies but the Aussies may come out guns blazing in this contest
     
    • Love
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    birthday-trump.gif