BYD වගේ ඒවට කැමැති කලුවෝ වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    Mamt aapu dawas wala tibuna hype ekat ekka sealion ekak gannwa kiyala hitaagena hitiye. Passe BYD prices wedi wuna, mage car eka wikunanna kal giyaa. Langakadi indan gattu un warranty gena complain too many rules, hybrid ekak ekka compare kalama loku cost saving ekak naa kiyanawa.

    Anika tamai mama kalpanaa kale, tawama hariyata charging stations naa. Nika hithapn kataragama season ekata, kandy perehera season eka wage event ekakadi charging stations availability kohoma wewida kiyala. Usually long weekends waladi highway eke petrol station eket car 2ka wage podi queue ekak tyenawa. Ehema beluwama charge point ekakata waiting time gena kalpana karannat ona. Sealion ekata nam mekaapply wennaa.

    Antimata Vezel ekak gannawa kiyala hituwa. Hadissiyak wunot cash karannat lesiyi. Warranty cases naa. Kemati widiyata use karanna puluwan. Kobe, Magcity, sterling wage warranty ekak tyenawa nam eka nisa service centre ekenma maintain kranna wenawa. Et kawurut e warranty eka use karanna naa.
    warranty case එකක් මොකක්ද? එච්චර තියන rules මොනාද?

    sealion6 එක hybrid ගානට තමා efficieny තියෙන්නෙ, ඕකේ එකම වාසිය HEV විදියට පෙට්‍රල් වලින්ම දුවන්න පුලුවන් වෙන එක.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    wahana investment wage aragena uda yanakan balan inna epa sinhalayo, rata bankoloth eh kiyanne :growl:
    cheeenage yakada japana tharam strong nathuwa athi habai 15-25 million range eke cheenage wahana ekka japana waahana comapre karanna wath ba mata nam dan
    mamath awurudu 20k 25k drive kale/ gedara tibbe japan waahana thamai,
    eth dan driving pleasure, feel and comfort japanage waahanawa la adu weegena yanne
    uba sealion 6 eka drive karala balapanko
    anika Vezel eka 250 ta awilla onna dan 180 ta th yanawa
    ubata 10 years ekama waahane use karnna onee nam itin japanage ekak ganin, diyunu wenna aaasa nadda sinhalayo uba
    looks feel and comfort onee nam cheeenage baandayak ganna wenawa unless your going for a lexsus, crown or harrier or something very premium from japan
    vezel ehema patta basic compared to Sealion 6, even my X55 have a better feeling and comfort than vezel sinhalu, i drove Sealion 6, 5,Jetour X70, Haval H6, superb vehicles
    Siraawata, brand new ganna ekakta oka awlkma na, Thamanta set wena athaal vahane ganne nathuwa, market eka gena hoya hoya inna eka nam boru wadak. Market eka hodai kiyala melo rahak nathi japan katu padina ewan thama mehe godak inne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: silva_dump

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    දැන් එන වාහන කොහොමත් ඉස්සර ආපු lancer box එක වගේ කල්ප කාලාන්තරයක් පදින්න පුලුවන් විදිහට හදන ඒව නෙමේ මම දකින විදිහට.

    Lancer line eka kohomath kaalantharayak padinna puluwan 8-) Last generation eka wunath.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,427
    113
    ගෙදර
    5 -10ක් පැදලා විසිකරන සීන් එකේද මේක බලන්න ඕන :yes:

    mata hithene electric car technology eka thavama weegen update wenava. e nisa ikmanin me vahana outdate wei. habai hankave itin engine ekak thiyala hari duvai .

    lokuvata second hand market ekak gana expectation thiyan electric vahana ganna honda naha danma. vikunana kaleta yana ganata deela wena ekak ganna puluvan nam avulak na.
     
    • Like
    Reactions: tharakaf

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    මගේ පෞද්ගලික මතය නම් EV technology එක තාම තියෙන්නේ development phase එකේ. Solid state batteries commercialize වෙනකම් EV stable technology එකක් වෙන එකක් නෑ. ඒකට තව අවුරුදු 8-10ක් වත් යයි. එතකං මම නම් හිතන්නේ reliability, durability and long term use එක ගැන බලන කෙනෙක්ට හරි යන්නේ ICE, Hybrid or PHEV තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    ඒක ඉතින් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්නේ. එහෙම අවුරුදු පහෙන් පාවිච්චි කරලා අයින් කරලා වෙන එකක් ගන්න නම් ඒක ගන්න පුළුවන් තරමට සල්ලි තියනවා කියලා තමුන්ට ප්ලෑන් එකක් සහ confidence එකක් තියෙන්න ඕන. එහෙම තියන මිනිස්සු තව අලුත් එක ගත්තා පද්දා අයින් කළා, එක්කෝ දෙන ගානකට දීලා වෙන එකක් ගෙනාවා මොකද සල්ලි තියන නිසා.

    දැන් ඔය parts availability එක හොයන්නේ, market resale value හොයන්නේ එහෙම අවුරුදු පහෙන් පහට vehicle මාරු කරන්න බැරි, ගත්තා පද්දා විසි කළා කියන තියරිය කරන්න බැරි අයනේ. එහෙම අය තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ. ඉතින් තමුනුත් එහෙමයි නම් කරන්න තියෙන්නේ තමුන්ගේ price එකට බජට් එකට ගැලපෙන reliable එක අරගෙන පදින එක.

    චයිනා වාහන ඉස්සර වගේ නෙවෙයි ටෙක් අතින් හොඳයි, කම්ෆටබිලිටි එක අතින් හොඳයි. හැබැයි EV කියන්නේ අවුරුදු කල්ප ගණන් ආච්චි, තාත්තා, පුතා ජෙනරේෂන් පදින්න ගන්න ඕන ඒවා නෙවෙයි. ඒවා ගත්තා පද්දා අයින් කළා, අලුත් එකක් ගත්තා පද්දා. එහෙම තමයි වෙන්න ඕන EV. දැන් එන වාහන කොහොමත් ඉස්සර ආපු lancer box එක වගේ කල්ප කාලාන්තරයක් පදින්න පුලුවන් විදිහට හදන ඒව නෙමේ මම දකින විදිහට.
    එතකොට හිතලා බලන්න ඕන මට එහෙම ගත්තා පද්දා විසි කළා අලුත් එකක් අරන් පද්දා වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියන එක.

    නාකියෙක් වගේ හිතන්නෙ නැතුව , කොල්ලෙක් වගේ හිතපන් , එතකොට ඕකට උත්තරෙ නිකන්ම උබට හම්බවෙයි, දැන් තීන china technology එක්ක japan උන්ට හැරෙන්නවත් බෑ.
    උඹලා හුත්ත මෙතන් පකේ ටෝක්ස් දෙන්න කලින් practical පැත්ත පොඩ්ඩක් හිතපන්කො. ලංකාවෙ වාහනයක් ගන්න කොටි 2ක්වත් ඕනා. නිකන් හිතපන් අවුරුදු 5ක් විතර පැදලා ඒ වාහනෙන් උඹට බාගයක් වත් recover කරන්න බැරිනම් උඹට ඊලඟට යන්න වෙන්නෙ 3වීල් එකකට තමා.

    ලංකාවෙ කෝටියක් හම්බ කරන්න කොච්චර කල් යනවද? කෝටියකට ලෝන් එකක් දැම්මොත් වාරිකේ ලක්ශ 2යි මාසෙකට. ලක්ශ 2ක් ලෝන් ගෙවන් යන්න පඩි හම්බෙන්නෙ කීයකටද?

    අන්න ඒ ලයින් එකේ හිතුවාම වාහනේක 2nd hand value එක වැදගත්. :yes::yes:

    හැබැයි මෙහෙමයි වාහනයක් තියා පුටාර් එකක් ගන්න සල්ලි නැතුව හිටියානම් මටත් හිතෙන්නෙ EV එකක් පැදලා විසිකරලා දාන්න තමා 🥴 🥴

    wahana investment wage aragena uda yanakan balan inna epa sinhalayo, rata bankoloth eh kiyanne :growl:
    cheeenage yakada japana tharam strong nathuwa athi habai 15-25 million range eke cheenage wahana ekka japana waahana comapre karanna wath ba mata nam dan
    mamath awurudu 20k 25k drive kale/ gedara tibbe japan waahana thamai,
    eth dan driving pleasure, feel and comfort japanage waahanawa la adu weegena yanne
    uba sealion 6 eka drive karala balapanko
    anika Vezel eka 250 ta awilla onna dan 180 ta th yanawa
    ubata 10 years ekama waahane use karnna onee nam itin japanage ekak ganin, diyunu wenna aaasa nadda sinhalayo uba
    looks feel and comfort onee nam cheeenage baandayak ganna wenawa unless your going for a lexsus, crown or harrier or something very premium from japan
    vezel ehema patta basic compared to Sealion 6, even my X55 have a better feeling and comfort than vezel sinhalu, i drove Sealion 6, 5,Jetour X70, Haval H6, superb vehicles
    investment නෙවී බලන්නෙ, ඊලඟ upgrade එකට යනකොට පරන එකෙන් කීයක් මට recover කරගන්න පුලුවන්ද කියලා තමා බලන්නෙ. සල්ලි ඉතින් ගස්වල නෙවීනෙ අපිට හැදෙන්නෙ.
    ------ Post added on Feb 16, 2026 at 10:00 PM
     
    • Like
    Reactions: War Fighter

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,231
    17,703
    113
    ලංකාවේ වගේ ජපන් තව්ව අවුරුදු 20-30 ජිගි දැම්මට ගොඩක් රටවල වාහන දැං අවුරුදු 2-3යි තමා පාවිච්චි කරන්නේ. අනික දැන් බැටරි තාක්ශනය එන්න එන්න වැඩි දියුණු වෙනවා.

    ස්පෙයාපාට්ස් නම් කොම්පැනියෙක්න්ම නෙවෙයිනේ බං මාකට් එකට එන්නේ OEM කරන උන් ඔනේ තරම් එනවා. කොහොමත් ඩිස්කන්ටිනිවු කරත් තව අවුරුදු 5-10ක් යනකම් පාට්ස් අයි. කොම්පැනි කොහොමත් අවුරුදු 5ක් විතර එනවා.
    අපි 300% ක් ටැක්ස් ගෙවන රටක් යකෝ. ඒම ටැක්ස් ගෙවල අවුරුදු දෙක තුනෙන් වාහන විකුනන්ඩ මේක ඇමරිකාව කියල හිතුවද.. එහෙම විසි කරන්න සල්ලි තියන එකෙක් ලක්ස සීයෙ දෙසීයෙ වාහන නෙමේ ගන්නෙත්
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    උඹලා හුත්ත මෙතන් පකේ ටෝක්ස් දෙන්න කලින් practical පැත්ත පොඩ්ඩක් හිතපන්කො. ලංකාවෙ වාහනයක් ගන්න කොටි 2ක්වත් ඕනා. නිකන් හිතපන් අවුරුදු 5ක් විතර පැදලා ඒ වාහනෙන් උඹට බාගයක් වත් recover කරන්න බැරිනම් උඹට ඊලඟට යන්න වෙන්නෙ 3වීල් එකකට තමා.

    Anith eka awurudu 5n 5 ta vehicle ekak ganna government ekata denna wena tax eka. Enna enna wadi wenawa misak adu wenne na ne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    අපි 300% ක් ටැක්ස් ගෙවන රටක් යකෝ. ඒම ටැක්ස් ගෙවල අවුරුදු දෙක තුනෙන් වාහන විකුනන්ඩ මේක ඇමරිකාව කියල හිතුවද.. එහෙම විසි කරන්න සල්ලි තියන එකෙක් ලක්ස සීයෙ දෙසීයෙ වාහන නෙමේ ගන්නෙත්
    ආහ් එකෙක්ට මොලේ තියෙනවා. මට හිතෙන්නෙ මේ ප්‍රශ්නෙ අහන්න තිබ්බෙ වාහනයක් ගන්න සල්ලි තියන උන්ගෙන්, අනිත් උන්ගෙන් තියෙන්නෙ නිකන් බිලියනර් ටෝක්ස් 🥴
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,231
    17,703
    113
    මගේ පෞද්ගලික මතය නම් EV technology එක තාම තියෙන්නේ development phase එකේ. Solid state batteries commercialize වෙනකම් EV stable technology එකක් වෙන එකක් නෑ. ඒකට තව අවුරුදු 8-10ක් වත් යයි. එතකං මම නම් හිතන්නේ reliability, durability and long term use එක ගැන බලන කෙනෙක්ට හරි යන්නේ ICE, Hybrid or PHEV තමයි
    අනිවාරෙන්ම. future එක මේක. තාම මුල.

    (toyota hydrogen engine develop කරන තරම මත සහ බෙන්ස් Diesel engine develop කරන තරම මත වෙනස් වෙන්න පුලුවන්(
     
    • Like
    Reactions: War Fighter

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,397
    16,572
    113
    Lankawe mona dispose da?

    dp2n80K.jpeg

    Q2XqMhT.jpeg

    MW3XPMj.jpeg

    bU57EKs.jpeg

    YHNZyLv.jpeg
    Advertisement would be like this:

    2nd owner
    Company maintained
    Carefully used family car
     
    • Haha
    Reactions: rasikac

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ
    ලංකාවේ වගේ ජපන් තව්ව අවුරුදු 20-30 ජිගි දැම්මට ගොඩක් රටවල වාහන දැං අවුරුදු 2-3යි තමා පාවිච්චි කරන්නේ. අනික දැන් බැටරි තාක්ශනය එන්න එන්න වැඩි දියුණු වෙනවා.

    ස්පෙයාපාට්ස් නම් කොම්පැනියෙක්න්ම නෙවෙයිනේ බං මාකට් එකට එන්නේ OEM කරන උන් ඔනේ තරම් එනවා. කොහොමත් ඩිස්කන්ටිනිවු කරත් තව අවුරුදු 5-10ක් යනකම් පාට්ස් අයි. කොම්පැනි කොහොමත් අවුරුදු 5ක් විතර එනවා.
    කොයි රටේ ද වාහන අවුරුදු 2 ක් පාවිච්චි කරලා අයින් කරන්නේ😬
     
    • Haha
    Reactions: dayt0na

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,397
    16,572
    113
    චීන්නුන්ගෙ technology ඉක්මනට වෙනස් වෙනවානේ, ඉතින් උන් අද දාන වාහනේ තව අවුරුදු 2 3කින් විතර outdated වෙනවා. එහෙම උනාම second hand market එක වගේම අවුරුදු 5 6කින් කෑලි හොයන්න ගියාම නටන්න වෙනවා. ලංකාවෙ වාහනයක් එන්නෙ අවුරුදු 30 40ක් විතර ඉඳලා නැති වෙලා යන්නනේ, ඉතින් මේ අලුත් electrical සීන් එක ඕකට හරියන්නෙ නෑ කියලා හිතෙනවා.

    උඹලා හිතනවද මේ argument එක valid කියලා? නැත්තන් උඹලා හිතන්නෙ මේ වාහනේ දිහා කොහොමද බලන්න ඕන කියලා? 2nd hand මාර්ක්ට් ගැන නොහිතා අවුරුදු 5 -10ක් පැදලා විසිකරන සීන් එකේද මේක බලන්න ඕන?
    passe kaaleka BYD walata Toyota engine ekak tiyala padi ape un
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,039
    2,509
    113
    battery replace karanna apuwama petrol cost eka ekka loku wenasak na. anika insurance ganan wadi.
    EV economocal na, environment friendlyth na.

    blast anxiety, range anxiety hadenawa owa gattama
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    351
    230
    43
    Siraawata, brand new ganna ekakta oka awlkma na, Thamanta set wena athaal vahane ganne nathuwa, market eka gena hoya hoya inna eka nam boru wadak. Market eka hodai kiyala melo rahak nathi japan katu padina ewan thama mehe godak inne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Sira kathawa meka nam bn
    Raize wage
    ganna unuth dannawa jarawak ganne kiyala
    habai karanna deyak na kiyala gannawa
    Sinhalu itin ganna waaahaneth okkoma covers tika gahala eelaga ekata pudannai wikunana dawasa ganai hithanwa misak thaman drive karana pleassure eka balanne na ne, paw itin api kalu katha sinhalu
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    warranty case එකක් මොකක්ද? එච්චර තියන rules මොනාද?

    sealion6 එක hybrid ගානට තමා efficieny තියෙන්නෙ, ඕකේ එකම වාසිය HEV විදියට පෙට්‍රල් වලින්ම දුවන්න පුලුවන් වෙන එක.
    BYD eken deepu service manual eke tiyena regular maintenance walata amatarawa tawa services walata amatarawa john keels eken tawa services add karala tyenawalu. Eeta passe vehicle eke tint karanawa wage change ekak karannat john keels approval eka onalu. Nettan warranty void wenawalu.