Yaki hariyata quote karapn track paninawaPak Semi awoth un India travel nae ne. Semi lankawe gahai
------ Post added on Feb 18, 2026 at 10:42 PM
- Today at 9:39 PM ube post eka
Yaki hariyata quote karapn track paninawaPak Semi awoth un India travel nae ne. Semi lankawe gahai
------ Post added on Feb 18, 2026 at 10:42 PM
- Today at 9:39 PM ube post eka
Ow. Semi eke Pak inna nisa Final Pak or Sri Lanka enna chance wadi. Final ekath RPS Pak final awothලංකාව සෙමි අවාත් ඉන්දියා යන්න වෙනවාද අසාධාරණය එක නම්.
2011 වගේ වත් තියෙන්න තිබ්බේ
අද Kamil , KJP දෙන්නම open ගැස්සුවනම් හරි . පැතුම් ට හරි මෙන්ඩිස් ට හරි rest එකක් දෙන්න පුලුවන් .KJP ta Zim eke chance ekak dei
ජනිත් හොඳයි මිෂාර කියන්නේ ජරාවක්අද Kamil , KJP දෙන්නම open ගැස්සුවනම් හරි . පැතුම් ට හරි මෙන්ඩිස් ට හරි rest එකක් දෙන්න පුලුවන් .
නැත්නම් උන්දෙන්නම rest කරල charith හරි Janith හරි ගස්සන්න පුලුවන් team එකේ
අපෝ KJP ට වඩා නම් kamil හොදයි .ජනිත් හොඳයි මිෂාර කියන්නේ ජරාවක්
True ආපු ගමන් අත්දැකීම් අඩු නිසා කරන වැරදි තියෙන්නෙ. ඒව හදත්තනම් කොහොමත් හොදයිඅපෝ KJP ට වඩා නම් kamil හොදයි .
දෙන්නගේ අන්තිමටම ගහල තියෙන innings 10 අරන් බලපං කෝ .
නැත්නම් දෙන්නගේ පහුගිය මාස 12 T20I බලපං තේරෙයි කවුද හෙමින් ගහල තියෙන්නේ කවුද හයියෙන් ගහල හොද avg එකක් තියන් ගහල තියෙන්නේ කියලා . .
මේකට රොෂාන් අබේසිංහ කමෙන්ට්රි කරා නම් මොන වගේ එකක් කියයි ද ?
මේකට රොෂාන් අබේසිංහ කමෙන්ට්රි කරා නම් මොන වගේ එකක් කියයි ද ?
KJP adawath gahuwoth hodaiZimbabwe XI: 1 Brian Bennett, 2 Tadiwanashe Marumani (wk), 3 Dion Myers, 4 Sikandar Raza (capt), 5 Ryan Burl, 6 Tony Munyonga 7 Tashinga Musekiwa, 8 Brad Evans, 9 Wellington Masakadza, 10 Graeme Cremer, 11 Blessing Muzarabani
Sri Lanka XI: 1 Pathum Nissanka, 2 Kusal Perera, 3 Kusal Mendis (wk), Pavan Rathnayake, 5 Dasun Shanaka (capt), 6 Kamindu Mendis, 7 Dunith Wellalage, 8 Dushan Hemantha, 9 Maheesh Theekshana, 10 Pramod Madushan, 11 Dilshan Madushanka
ගැහුවේ නැත්නම් එයාටම සැහෙන්න පාඩුවක් වෙන්නේ.KJP adawath gahuwoth hodai
russelge cringe ma eka සඳ can or සඳ can'tවට බුයුටිෆුල් ෂොට්
වට මග්නිෆිසන්ට් ෂොට්
වට වොන්ඩෆුල් ෂොට්
වට ප්ලේයර්
වට ටීම්
වට නේසෝන්
ඔය english නේ . . සිංහල කමෙන්ට්රි කරන්න ආවම මු හිතනවා බලන උන් මූ එනකන් ඉන්නේ ක්රිකට් ගැන මොනවහරි දෙයක් ඉගෙන ගන්න කියලා .වට බුයුටිෆුල් ෂොට්
වට මග්නිෆිසන්ට් ෂොට්
වට වොන්ඩෆුල් ෂොට්
වට ප්ලේයර්
වට ටීම්
වට නේසෝන්