ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,728
    125,509
    113
    දෙහිවල
    නැගිටපල්ලා, ජාතික ගිය යන්නේ 🇱🇰🇱🇰

    Sri Lanka Sl GIF
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,150
    5,465
    113
    පැතුම්ගෙ score එක මේ ground එකේ එච්චර හොද නෑ. ඒ නිසා 15 වලට අඩුවෙන් out වෙන්න ලොකු chance එකක් තියනව. අමාරුවෙන් හරි 15 පන්නගත්තොත් 35 - 50 අතර ගහයි. එහෙම කලොත් කුසල් ජනිත් කලින් out උනොත් මෙන්ඩිස් එක්ක partnership එක 50ක් විතර තියාගන්න පුළුවන් වෙයි පැතුම්ට.
     

    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    396
    274
    63
    Full HD balanna link ekak nadda sinhalu
    Ara cyber tv yakku eka wada karanne na ne
    ape un eka nam kela karaganna athi aparade oii :growl:
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    2,000
    3,157
    113
    russelge cringe ma eka සඳ can or සඳ can't :lol:
    kanata ghnda hithenawa eka aheddi issara
    මැතිව්ස් කාරයා ඌට නිදිමත් හැදිලා වගේ කමෙන්ට්‍රි කරන්නේ 😭
    ඔය english නේ . . සිංහල කමෙන්ට්‍රි කරන්න ආවම මු හිතනවා බලන උන් මූ එනකන් ඉන්නේ ක්‍රිකට් ගැන මොනවහරි දෙයක් ඉගෙන ගන්න කියලා .
    ඔය වගේ පාරක් ගැහුවොත් මූ කියන්නේ මෙහෙමෙ......
    "අන්න බලන්න ඒ පාර , දැන් හොදට බැලුවොත් පෙන්වා .................................. "
    අඩේ උගේ සිංහල කමෙන්ට්‍රි අහල නැහැ වැඩිය :lol:
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,428
    168,608
    113
    එකමත් එක රටක
    ehema thamai , kjp ta ohoma hari wedila form unot 100k unat gahanna puluwan
    ඒ අර හැම බෝලේටම ලෙග් එකට හරවන ජාතියේ පාරවල් ගැහුවේ . . ඒවත් වැදුනේ නෑ හරියට .
    බලපං පැතුම ගහන ව්දියේ වෙනස .