outඒ අර හැම බෝලේටම ලෙග් එකට හරවන ජාතියේ පාරවල් ගැහුවේ . . ඒවත් වැදුනේ නෑ හරියට .
බලපං පැතුම ගහන ව්දියේ වෙනස .
outඒ අර හැම බෝලේටම ලෙග් එකට හරවන ජාතියේ පාරවල් ගැහුවේ . . ඒවත් වැදුනේ නෑ හරියට .
බලපං පැතුම ගහන ව්දියේ වෙනස .
බලපං පැතුමා ගහන්නේ field එක බලලා . . අරූ අර එකම පාර නේ ගහන්න ගියේ . . එකින්ම out උනා
confidence gahanne na. confidence eka enna hebei chance hambuna godakමම කිව්වේ . . එකම පාර ගැහුවේ !!
කනාවට ගියේ හතරේ එවා . දැන් අනිත් මැච් වලට මූව දාල හානවා
බලපං පැතුමා ගහන්නේ field එක බලලා . . අරූ අර එකම පාර නේ ගහන්න ගියේ . . එකින්ම out උනා
------ Post added on Feb 19, 2026 at 3:25 PM