ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    Pitch eka hodata bind una under lights , echara hithanna hoda nae sinhalu jst take it as a wake up call , normally we smash de opposition in dead rubber contest but it went other way around
    pakistanedith kawa bn mungen api iye pereda hondata. kattiya ahase hitiye ausi unta ghuwa kiyala.lonthama bowling attack ekak thiyenne padaranga nattan 🥴
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    It’s good to see tht we’re playing 2 of our super 8 matches at kandy on true wickets since our bawling is weak
     
    IKKW

    Well-known member
  • Jun 9, 2021
    303
    695
    93
    දේවානම්පියතිස්සට ගැහුවා. ඒ පකයා හින්ද තමයි මැච් එක පැරදුනේ. කැරි පොන්නයා. 🤷‍♂️
    Fukshadewa.jpg

    Fukshadewa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    pakistanedith kawa bn mungen api iye pereda hondata. kattiya ahase hitiye ausi unta ghuwa kiyala.lonthama bowling attack ekak thiyenne padaranga nattan 🥴
    Yup this has to be our weakest bawling attack, fucking Thikshana should be booted out of de squad and bring back Hasaranga , it’s time to fake a injury on him n Sana boy is good in convincing ICC medical board on it🤪
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    Yup this has to be our weakest bawling attack, fucking Thikshana should be booted out of de squad and bring back Hasaranga , it’s time to fake a injury on him n Sana boy is good in convincing ICC medical board on it🤪
    muta wada trevin mathews ehemath hondata bola danawa. unwa squad ekatawath gnne nane.
     
    • Like
    Reactions: vidura99

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    KJP, Pramod, Theekshana are passengers in this team. DDS does better bowling than Theekshana
    This is true. DDS cant bat but bowled better than theekshana. They should have tried traveen matthew

    Ubalata wasthiya wedila 😂😂

    637370202_1361368519126060_304253340278813134_n.jpg
    Muwa indiyawata yawala indiyawata subapattanna tiyenne
    ------ Post added on Feb 19, 2026 at 7:01 PM
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Kakulak kadanna wenawa kaage hari
    ප්‍රෙමෝධය ගේ කඩන්න ඕනේ. තික්ෂණය ව නම් අයින් කරන එකක්.නැහැ.

    140+ බෝලාර් කෙනෙක් නැති තමයි ලොකුම හේතුව. සිපිනාර්ස් ලට හොදට සෙල්ලම් කරන සොක්කානට පරදින්න.

    අනෙක් දේ අපේ වුන් 178 ගැහුවාම මෑච් එක දින්නා වගේ සෙල්ලම්.කරේ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    ප්‍රෙමෝධය ගේ කඩන්න ඕනේ. තික්ෂණය ව නම් අයින් කරන එකක්.නැහැ.

    140+ බෝලාර් කෙනෙක් නැති තමයි ලොකුම හේතුව. සිපිනාර්ස් ලට හොදට සෙල්ලම් කරන සොක්කානට පරදින්න.

    අනෙක් දේ අපේ වුන් 178 ගැහුවාම මෑච් එක දින්නා වගේ සෙල්ලම්.කරේ.
    Yes .. maath hithuwa score eka athi kiyaal pitch eke .. unge openers la denna lakunu tika adala dunna
     
    IKKW

    Well-known member
  • Jun 9, 2021
    303
    695
    93
    Team eke captian material ekkekvat penna na
    Italy USA vage team ekakin unat kana ganata inne
    Dinanne luck by chance
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අඩො මන් ගිය කැරි පොන්නයො බන් මුන්, ඖසි ගහල හෙන ගැම්මෙන් හිටියෙ, කුසල් මෙන්ඩිස් බොල 20 ට 14 ගහල එන ගමන් grand stand එක දිහා බලගෙන එනව out වෙලා එද්දි උට clap කරන්නෙ නැද්ද බල බල, ෆිල්ඩින් අනිතමයි, මහ පොන්නම සෙට් එකක් බන් මුන් ඉදල හිටල එකක් දින්නට, ඖසි ගහල super 8 qualify උන නිසාඅ උන්ට ගානක්ම නැ , සිම්බබ්වෙට පැරදෙනව කියන්නෙ උන්ට කිසිම ලැජ්ජවක් නෙමෙ, කවදාවත් ගොඩ එමක් නැ ලන්කවෙ ක්‍රිකට් වලට, මුන්ගෙ attitude අන්තිමයි