ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

thushana

Well-known member
  • Jun 19, 2010
    10,293
    6,152
    113
    Cracking Up Lol GIF
     
    • Haha
    Reactions: Ysa Karu

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මේ පඩ සොරියව එලවන්නම ඕනා. අවශ්‍ය ම මොහොතේ ප්‍රෙෂර් එකක් දෙන්න බැරි professional ලොන්ත cricketer 🤮🤮🤮 ඊතලේ හරෝලා මුගේ පුකට විදගත්ත නම් හරි 😂
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    පවන් රත්නායක තමයි ලොන්තයන්ට මෙච්චර කාලෙකට වෙච්ච හොඳම දේ 😅

    මැද්දෙන් ඇවිල්ල පෙරහැර නවත්තන්නෙ ඌ විතරයි ගානට ස්ට්‍රයික් එක රොටේට් කරල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    highlight ekak nathi hati balapanko. indian kabbange highlight walata mole kuruwal wenawa. shot kali kali angle godakin pennanawa

    ICC labbo highlight kiyala bageta bola 6k pennanawa
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    216
    318
    63
    Zimbabwe semi yannama oni team ekak, team spirit ❤️, captaincy ❤️, fielding 🥶❤️.... India vs sa final ekak set weyi wagee
     
    • Like
    Reactions: zid2021

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මං නං කියන්නෙ මේ පාර සුපර් 8 වෙනකං කොල්ලො ටික යනව.. හොඳ ගේමක් තියෙන මැච් ටිකක් යනව සුපර් 8 වල.. සෙමි නං යන්න වෙන්නෙ නෑ .. කප් එක මේ පාර ගන්නෙත් ඔසී...

    පොඩ්ඩක් ඩාම් උනා

    Zim beat us
    Auzi beat Zim
    We beat Ausi

    we go in with NNR

    පොඩ්ඩක් ඩූම් වුනා
    ------ Post added on Feb 20, 2026 at 12:09 AM
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Shanaka was too chicken to bowl the last over so he sacrificed theekshana , what a fucking lame ass captain , leading from the front my ass
    තිකස්න දැම්ම එක ලොකු වැරද්දක් නැහැ බන්. ඕකා ලකුණු ඩීෆෙන්ස් කරන්න හදපු එකෙක්.

    ඩිල්ෂාන් ගේ එකක් ඉතුරු වුණා නේ වූ දැම්මා නම් ඉවරයි . අද රොබින්හුඩ් න්ගේ දවස නෙමේ හිද කැපෙක් හිටියා නම්.ඕක තේරෙන්නේ ඕනේ
     
    • Haha
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,782
    113
    එකමත් එක රටක
    පක්කෝ අලුත් තියරියක් හොයාගෙන නේද ..

    ඔසියෝ පලවෙනි වටෙන් කැපුන වෙලාවල් වල පක්කො cup එක උස්සලා ලු .
    1992 WC , 2009 T20 WC , 2017 CT වල එහෙම තමයි වෙලා තියෙන්නේ 🥱