ඌ නවතින වෙලාවට බැට්ස්මන් pose එක ටිකක් වෙනස් කරල එහෙට මෙහෙට ගියත් ඌ ට හරියට දාගන්න බැරි වෙන්ව . බැට්ස්මන් නැවතිලා ඉන්න හින්ද තමයි ඌ ට මැද ගල් වෙලා බොලේ දාන්න පුලුවන් .ඌ නැවතුන ගමන් බැට්ස්මන්ට තියෙන්නෙ අයින් වෙන්න.
ඌ නවතින වෙලාවට බැට්ස්මන් pose එක ටිකක් වෙනස් කරල එහෙට මෙහෙට ගියත් ඌ ට හරියට දාගන්න බැරි වෙන්ව . බැට්ස්මන් නැවතිලා ඉන්න හින්ද තමයි ඌ ට මැද ගල් වෙලා බොලේ දාන්න පුලුවන් .ඌ නැවතුන ගමන් බැට්ස්මන්ට තියෙන්නෙ අයින් වෙන්න.
batman ehe mehe giyoth uu run-out ekakadi wicket eka aim karala direct throw karanwa wage wicket ekata gahai.ඌ නවතින වෙලාවට බැට්ස්මන් pose එක ටිකක් වෙනස් කරල එහෙට මෙහෙට ගියත් ඌ ට හරියට දාගන්න බැරි වෙන්ව . බැට්ස්මන් නැවතිලා ඉන්න හින්ද තමයි ඌ ට මැද ගල් වෙලා බොලේ දාන්න පුලුවන් .


කල්ලො සෙට් වෙන්න කලින් සෙමි යන්න ඕනෙනෙ. හේමන්තට 6 ඒව 5යි. වෙල්ලට තව 5යි, 230+ ගහනවඔය කළු පොන්නයෝ අපිට ගහල නෑ ඔහොම කොහේවත්. ඔයිට වඩා පොරවල් හිටපු කාලෙත්..![]()
![]()
ඌ ඔය ගල් වෙන්නේ තනි කකුලෙන් . .ඊළගට කකුල තියල බොලේ දාන්න . බැට්ස්මන් පොඩ්ඩක් පනින්න වගේ නැත්නම් එහෙ මෙහෙ යනවා වගේ ඇක්ෂන් එකක් දාපුවම ඔය තනි කකුලෙන් ඉන්න එකාගේ බැලන්ස් යනවා .batman ehe mehe giyoth uu run-out ekakadi wicket eka aim karala direct throw karanwa wage wicket ekata gahai.![]()



Reason - Runing a porcupine between the edges of your ass. Same heredue to some reason I feel like NZ will be defeated today.![]()
![]()


KJP නම් ටිකක් NZ වලට හොදයි හැබැයිMittonge page wala yanwa ada Nissanka & KM open karala Asalanka 1 down gahanaw akiyala aranchiyak. Not sure ithin, just rumours.
thawa wena try karanna dekuth nathi nisa eka wath karal abaluwa nam hari. nothing to lose also Something is better than nothing![]()
![]()
mokata hoda unath uu gahanne ne ban. hariyata confident pita shot ekak gahanawa dakke ne kalekin. ekko edge wela, ekko kakule wadila. timing kiyala deyak attema nehe. ane manda uu nanm, den uuta chance dunna athi kiyalai mata nam hithenne. Ada Asalankayawa try kala nam hari kohomath DO or Die ekak nehKJP නම් ටිකක් NZ වලට හොදයි හැබැයි
Ai ube mishara ada epada?KJP නම් ටිකක් NZ වලට හොදයි හැබැයි
ඔව් බුකිකාරයො නේද එහෙම කියන්නෙdue to some reason I feel like NZ will be defeated today.![]()
![]()
pathum ada ain karala kJP and misara open ewanna onaමිශාර තමයි සැගවුන ලෝන්තයා.
කුරක් ගහන්න හරි මිටි කුසල්ව ගස්සමු
ත්රෙඩ් එකක් ඕපන් කරා නං අඩුම ගානේ මැච් එකක් බලන්න පුලුවන් ලින්ක් එකක් වත් දාන්න. මම මේ ත්රෙඩ් එක බැලුවා. කට්ටිය හැමදාම ශ්රී ලංකාව ක්රීඩා කරන තරඟ තියෙන දවස් වල ඒක බලන්න විදියක් අහනවා බ්රවුසර් එකේ. ත්රෙඩ් එක දාපු කෙනා පළාතේ නැහැ.මිශාර තමයි සැගවුන ලෝන්තයා.
කුරක් ගහන්න හරි මිටි කුසල්ව ගස්සමු