ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    ඌ නැවතුන ගමන් බැට්ස්මන්ට තියෙන්නෙ අයින් වෙන්න.
    ඌ නවතින වෙලාවට බැට්ස්මන් pose එක ටිකක් වෙනස් කරල එහෙට මෙහෙට ගියත් ඌ ට හරියට දාගන්න බැරි වෙන්ව . බැට්ස්මන් නැවතිලා ඉන්න හින්ද තමයි ඌ ට මැද ගල් වෙලා බොලේ දාන්න පුලුවන් .
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඌ නවතින වෙලාවට බැට්ස්මන් pose එක ටිකක් වෙනස් කරල එහෙට මෙහෙට ගියත් ඌ ට හරියට දාගන්න බැරි වෙන්ව . බැට්ස්මන් නැවතිලා ඉන්න හින්ද තමයි ඌ ට මැද ගල් වෙලා බොලේ දාන්න පුලුවන් .
    batman ehe mehe giyoth uu run-out ekakadi wicket eka aim karala direct throw karanwa wage wicket ekata gahai. :lol::rofl:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    ඔය කළු පොන්නයෝ අපිට ගහල නෑ ඔහොම කොහේවත්. ඔයිට වඩා පොරවල් හිටපු කාලෙත්.. :lol: :lol:
    කල්ලො සෙට් වෙන්න කලින් සෙමි යන්න ඕනෙනෙ. හේමන්තට 6 ඒව 5යි. වෙල්ලට තව 5යි, 230+ ගහනව 😂
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    batman ehe mehe giyoth uu run-out ekakadi wicket eka aim karala direct throw karanwa wage wicket ekata gahai. :lol::rofl:
    ඌ ඔය ගල් වෙන්නේ තනි කකුලෙන් . .ඊළගට කකුල තියල බොලේ දාන්න . බැට්ස්මන් පොඩ්ඩක් පනින්න වගේ නැත්නම් එහෙ මෙහෙ යනවා වගේ ඇක්ෂන් එකක් දාපුවම ඔය තනි කකුලෙන් ඉන්න එකාගේ බැලන්ස් යනවා .
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Mittonge page wala yanwa ada Nissanka & KM open karala Asalanka 1 down gahanaw akiyala aranchiyak. Not sure ithin, just rumours.
    thawa wena try karanna dekuth nathi nisa eka wath karal abaluwa nam hari. nothing to lose also Something is better than nothing :baffled: :growl:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    KJP නම් ටිකක් NZ වලට හොදයි හැබැයි
    mokata hoda unath uu gahanne ne ban. hariyata confident pita shot ekak gahanawa dakke ne kalekin. ekko edge wela, ekko kakule wadila. timing kiyala deyak attema nehe. ane manda uu nanm, den uuta chance dunna athi kiyalai mata nam hithenne. Ada Asalankayawa try kala nam hari kohomath DO or Die ekak neh
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    මිශාර තමයි සැගවුන ලෝන්තයා.
    කුරක් ගහන්න හරි මිටි කුසල්ව ගස්සමු
    ත්‍රෙඩ් එකක් ඕපන් කරා නං අඩුම ගානේ මැච් එකක් බලන්න පුලුවන් ලින්ක් එකක් වත් දාන්න. මම මේ ත්‍රෙඩ් එක බැලුවා. කට්ටිය හැමදාම ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ තියෙන දවස් වල ඒක බලන්න විදියක් අහනවා බ්‍රවුසර් එකේ. ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේ නැහැ.

    තමුන්ට එහෙම අප්ඩේට් එකක් දෙන්න බැරි නං ත්‍රෙඩ් දාන්නේ ඇයි?